කුතුහලය තමයි ගොඩක් වෙලාවට ඕනි වෙන්නේ . එතකොට කාලය කියන දේ නිකන්ම වෙන් වෙනවා

.
මම නම් කරන්නේ මෙහෙමයි . video බල බලා වේලි වේලි හිටපු එවුන් දෙන්නෙකුත් ගොඩ දැම්මා අවුරුදු 5 කට කලින් ඒ ක්රමේට . Framework එක Laravel (version 5.0-5.2) . sample project එකක් අරන් (crud එකක් වගේ) අරගෙන ඒක සම්පූර්ණයෙන් bug fix කරගෙන ගොඩදානවා . (අනිවා ර් යයෙන් API එක refer කරනවා ) ප්රශ්න එනවා . ඒවා stackoverflow හා වෙනත් forum බලලා ගොඩදානවා.

. (මේ ක්රමය ට්කක් වේගවත්

)
video වලින් ගොඩදාන්න පුලුවන් flutter වගේ framework එකක්.

.
අනිවාර්යයෙන් coding වැරදි project එකකින් වුනත් ඉගෙන ගන්න පුලුවන් දේවල් ගොඩයි . අඩුම ගනනේ framework එක පාවිච්චි කරන්න පුරුදු වෙනවා .
චා වෙන තැනුත් තියෙනවා සමහර documentation අඩු framework වලදී

. ඒ කිව්වේ community support අඩු framework වලදී . ඒවා වලදී තමන්ගේ වටිනා මොළය පාවිච්චි කරන්න වෙනවා . හැබැයි වැඩේ interesting.

.
ලස්සනම කාරණේ මම දැන් Framework ඉගෙන ගන්න වැය කරන්න කරන්න කාලය අඩුයි . කම්මැලි වෙලා