Developersලා ටික වරෙන්.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මමනම් ජොබ් එකක් කරන්නේ නෑ තාම.
    free lancing වැඩ කරනවා.

    මොනාහරි අලුතෙන් ඉගන ගන්න හිතුනොත් පැය ගානක් හොයල හරි ඉගන ගන්නවා.
    සමහර දවස් වල පැය 16 වගේ එක දිගට වැඩ කරනවා.

    මුල්ම කලේ Udemy tutorial බැලුවා දැන් මතක නෑ ඒවගේ කරපු ඒවා මුකුත්. tutorial බලල තනියෙන් project එකක් පටන් අරන් කරන යන්න ඕනේ, නැත්තන් තේරුමක් නෑ. මට මුල් කාලේ මේක ගැන තේරුමක් තිබ්බේ නෑ. ඔහේ කරනවට කරේ.

    දැන් අලුතෙන් මොනාහරි ඉගන ගත්ත ගමන් beginner project එකක් හොයාගෙන documantation කියවල project එක ඉවර කරනවා. ඉගන ගන්න ඒව අමතක වෙන්නේ නෑ මෙහෙම කරාම.

    දැන් මාසෙකට කලින් flutter ඉගන ගත්ත campus එකේ අසයිමන්ට් එකකට ඕනේ හින්ද

    මෙන්න ඒ project එකේ එක mobile app එකක් <-- github with screenshots

    https://www.udemy.com/course/flutter-bootcamp-with-dart/

    මෙන්න කරපු course එක.
    මේක programmin දන්නෙම නැති අයට හොදටම හොදයි. මුල ඉදන් කියල දෙනවා.
    කලින් developing කරලා තියන යට ඒ basic content ස්කිප් කරලා යන්න පුළුවන් විදියට හදල තියන්නේ. ඒ හින්ද boring නැතුව කරන්න පුළුවන්.

    අනිවා tutorial එකක් බලල ඉගන ගන්නවානම් මම උඩ කිව්ව විදියට කරන්න. progress එකක් තේරෙයි.

    Code:
    bool validateEmail(String email) {
      if (email != null) {
        if (RegExp(
                r"^[a-zA-Z0-9.a-zA-Z0-9.!#$%&'*+-/=?^_`{|}~]+@[a-zA-Z0-9]+\.[a-zA-Z]+")
            .hasMatch(email)) {
          return true;
        } else {
          return false;
        }
      }
      return false;
    }

    මේ වගේ තමයි improve වෙන්න පුළුවන් මචන්.

    Code:
    bool isValidEmail(String email) {
      if (email == null) return false;
      return RegExp(EMAIL_VALIDATION_REGX).hasMatch(email);
    }

    ඕනේ නම් තනි ලයින් එකෙන් ලියන්න පුළුවන් එතකොට පස්සේ කලෙක කියවන්න ගියාම අමාරුයි.

    Good work මචන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    තව දෙයක් තියෙනව ඉම්පෲ කරගන්න පුළුවන්. අනික් උන්ගෙ කෝඩ් කියවන්න.
     
    Dasunx

    Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com
    Code:
    bool validateEmail(String email) {
      if (email != null) {
        if (RegExp(
                r"^[a-zA-Z0-9.a-zA-Z0-9.!#$%&'*+-/=?^_`{|}~]+@[a-zA-Z0-9]+\.[a-zA-Z]+")
            .hasMatch(email)) {
          return true;
        } else {
          return false;
        }
      }
      return false;
    }

    මේ වගේ තමයි improve වෙන්න පුළුවන් මචන්.

    Code:
    bool isValidEmail(String email) {
      if (email == null) return false;
      return RegExp(EMAIL_VALIDATION_REGX).hasMatch(email);
    }

    ඕනේ නම් තනි ලයින් එකෙන් ලියන්න පුළුවන් එතකොට පස්සේ කලෙක කියවන්න ගියාම අමාරුයි.

    Good work මචන්
    Thanks for pointing out brother,
    me system ekama (sub system 5k) dawas 10kin wage iwara kare. coding conventions gena hithuwema na, refactor parak danna one
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම නම් කරන්නෙ පෙට් ප්‍රොෙජක්ට් එකක් කරන එක. වෙලාව ඉතිං ලැබෙන විදිහට තමයි්‍
    ඒක තමයි හොදම විදිය.

    Godak companies wala sathiyata peyak wen karanawa thaman kemathi deyak igena ganna. E wagema company eken pay karanawa learning materials walata.

    Thaniyen igena ganna weda kerenawa horai. Part time project ekak wage awoth thamai
    ලාජ් ස්කේල් එවගේ එහෙම වෙන් කරනව අඩුයි බං. උන්ට පාඩුයිනේ. ඒවුනාට ස්ටඩි මැටේරියල්ස් වලට නම් ගෙවනවා. අපිම වෙන් කරගන්න ඕන. හොද අදහසක් මමත් නෙක්ස්ට් වික් ඉදන් පැයක් වෙන්කරගන්න ඕන. වැඩ ඉවරවෙද්දි 7 වගේ වෙනවා...

    https://news.ycombinator.com/

    මේක බලනව හැමදාම අලුතෙන් ආස කරන දෙයක් දැක්ක නන් නෝට් කරගත්ත ඊලග වැඩේට ගත්ත සරලයි. එච්චර හිතන්න දෙයක් නෑ. කැසිල්ල වැඩිම නන් පෙට් ප්‍රොජෙක්ට් එකක් හරි කරනව.
    මේක මරු මචං. තෑන්ක්ස්

    davasakta 1 hour ven karala tiyene aluth deyak igena ganne. office eken ehema karanna apita kiyala tynne.
    පැයක් වෙන්කරගන්න ඕන ලබන සතියෙ ඉදන්. උබ දැන් මාස කියක වගේ ඉදන් කරනවද මේ වැඩේ?

    මම මොබයිල් කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් / අයි ඕ එස් කරනවා.
    දවසට වෙලාව වෙන කරනව Android/IOS SDK changes ගැන බලන්නයි, වෙන මොකක් හරි ඉගන ගන්නන්යි.
    හදිසි bug fix එකක්, රිලීස් එකක් ආවොත් නන් එදාට වැඩ විතරයි

    දවසට පැය 2-3ක් වෙන් කරගෙන ඉන්නෙ ඉගන ගන්න. මෙහෙමයි ඔපිස් වැඩට ටයිම් ලයින් දෙනකොට 25% වගෙ වැඩියෙන් දෙනවා. ඊලගට දෙන වැඩේ පුල් ස්පීඩ් කරනවා, ඒක ටිකක් ප්‍රැක්ටිස් වෙන්න ඔනෙ දෙයක්, කන්සන්ට්‍රේට් හරියටම දීගෙන කරන එක අමරුයි ටිකක්. එතකොට පැය 8 ට වැඩත් පෙන්නලා, දෙයක් ඉගන ගන්නත් පුලුවන්.
    මේක මරු මචං. තෑන්ක්ස්.

    Welavak naha bn, Office gihin awith owa karana. Tutorials balana ekath hari yan naha. Pet project ekak karana ekatama hodama widiha
    ඔව් බං

    මචන් මම තනිකරම වෙබ් development කරන එකෙක්
    mobile කරලම නැහැ
    ඒත් udemy එකේ anjela yu ගේ flutter course එක බලනවා දැන්
    android, ios background මට නැහැ . හැබැයි flutter නම් මට සිරාවට සෙට් වුනා . Course එකෙන් 60% වගේ ඉවරයි .
    Native expereicnes නැතුව hybrid apps හදන එක ගැන මොකද උබ හිතන්නේ ?
    මට එහෙම වෙබ් development වලින් මාරු වෙන්න අදහසක් නැහැ
    මට කියපන්කො එහෙම මාරු වුනොත් Native expereicnes නැති එක අව්ලක්ද ?
    native තියෙන්න ඕන මචං මම දකින විදියට ..මොකද සමහර වෙලාවට අපිට හදන්න සෙට් වෙනවා native components ඕන තරම්..ඉතින් බේසික්ස් හරි තියෙන්න ඕන Native Android / iOS..

    මමනම් ජොබ් එකක් කරන්නේ නෑ තාම.
    free lancing වැඩ කරනවා.

    මොනාහරි අලුතෙන් ඉගන ගන්න හිතුනොත් පැය ගානක් හොයල හරි ඉගන ගන්නවා.
    සමහර දවස් වල පැය 16 වගේ එක දිගට වැඩ කරනවා.

    මුල්ම කලේ Udemy tutorial බැලුවා දැන් මතක නෑ ඒවගේ කරපු ඒවා මුකුත්. tutorial බලල තනියෙන් project එකක් පටන් අරන් කරන යන්න ඕනේ, නැත්තන් තේරුමක් නෑ. මට මුල් කාලේ මේක ගැන තේරුමක් තිබ්බේ නෑ. ඔහේ කරනවට කරේ.

    දැන් අලුතෙන් මොනාහරි ඉගන ගත්ත ගමන් beginner project එකක් හොයාගෙන documantation කියවල project එක ඉවර කරනවා. ඉගන ගන්න ඒව අමතක වෙන්නේ නෑ මෙහෙම කරාම.

    දැන් මාසෙකට කලින් flutter ඉගන ගත්ත campus එකේ අසයිමන්ට් එකකට ඕනේ හින්ද

    මෙන්න ඒ project එකේ එක mobile app එකක් <-- github with screenshots

    https://www.udemy.com/course/flutter-bootcamp-with-dart/

    මෙන්න කරපු course එක.
    මේක programmin දන්නෙම නැති අයට හොදටම හොදයි. මුල ඉදන් කියල දෙනවා.
    කලින් developing කරලා තියන යට ඒ basic content ස්කිප් කරලා යන්න පුළුවන් විදියට හදල තියන්නේ. ඒ හින්ද boring නැතුව කරන්න පුළුවන්.

    අනිවා tutorial එකක් බලල ඉගන ගන්නවානම් මම උඩ කිව්ව විදියට කරන්න. progress එකක් තේරෙයි.
    maru machan..meka
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචන් මම තනිකරම වෙබ් development කරන එකෙක්
    mobile කරලම නැහැ
    ඒත් udemy එකේ anjela yu ගේ flutter course එක බලනවා දැන්
    android, ios background මට නැහැ . හැබැයි flutter නම් මට සිරාවට සෙට් වුනා . Course එකෙන් 60% වගේ ඉවරයි .
    Native expereicnes නැතුව hybrid apps හදන එක ගැන මොකද උබ හිතන්නේ ?
    මට එහෙම වෙබ් development වලින් මාරු වෙන්න අදහසක් නැහැ
    මට කියපන්කො එහෙම මාරු වුනොත් Native expereicnes නැති එක අව්ලක්ද ?

    දැන් Native use වෙන්නෙ long term product based app වලටයි, hardware interfaces hard use වෙන ඇප්(camera, sensors) වලටයි මචන්. project-based company ගොඩක් කරන්නෙ react නැත්නන් flutter. ඉස්සර තිබ්බ PhoneGap or ionic වගෙ චා නැහැ Flutter UI එහෙම.

    web dev ට native අත්යාවස්ය නැහැ, හැබැයි උබ mobile field එකට එනව නන් native තියෙන්නෙ ඕනෙ කියන එකයි මගෙ මතය.
     
    • Like
    Reactions: wtsamantha

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඉස්සෙල්ලම කරන්නෙ Udemy එකේ complete course එකක් අරන් A-Z බලනව, මටනම් video එකකින් බලල ඉගෙනගන්නව ඇරෙන්න මොන විදියකින්වත් ඔලුවට යන්නෙ නෑ බන්, ඉස්සෙල්ලම බේසික් ටික හරියට ඔලුවට දාගන්නව, ඊට පස්සෙ scratch එකේ ඉදන් implementation පටන් ගන්නව පොඩියට. එතකොට එන errors එහෙම google කරල බලනව, දවසට පැය 3ක්4ක් වගේ දානව. හැමදාම 9ට වගේ නිදාගෙන 4ට නැගිටිනව. exams ගොඩ දැම්මෙත් ඔහොම තමයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් Native use වෙන්නෙ long term product based app වලටයි, hardware interfaces hard use වෙන ඇප්(camera, sensors) වලටයි මචන්. project-based company ගොඩක් කරන්නෙ react නැත්නන් flutter. ඉස්සර තිබ්බ PhoneGap or ionic වගෙ චා නැහැ Flutter UI එහෙම.

    web dev ට native අත්යාවස්ය නැහැ, හැබැයි උබ mobile field එකට එනව නන් native තියෙන්නෙ ඕනෙ කියන එකයි මගෙ මතය.
    Dan Xamrine use wenne nadda?
     
    • Like
    Reactions: niyomax

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ඉස්සෙල්ලම කරන්නෙ Udemy එකේ complete course එකක් අරන් A-Z බලනව, මටනම් video එකකින් බලල ඉගෙනගන්නව ඇරෙන්න මොන විදියකින්වත් ඔලුවට යන්නෙ නෑ බන්, ඉස්සෙල්ලම බේසික් ටික හරියට ඔලුවට දාගන්නව, ඊට පස්සෙ scratch එකේ ඉදන් implementation පටන් ගන්නව පොඩියට. එතකොට එන errors එහෙම google කරල බලනව, දවසට පැය 3ක්4ක් වගේ දානව. හැමදාම 9ට වගේ නිදාගෙන 4ට නැගිටිනව. exams ගොඩ දැම්මෙත් ඔහොම තමයි.

    මටත් මේ සින් එක තියෙනවා.. video එකක් බලන එක effective article එකක් කියවනවට වඩා.. youtube එකේ හොයල නැත්තම් තමයි අනික් ඒවා බලන්නේ... පට්ටම time waste වෙන වැඩක් හැබැයි.. මන් කිව්වේ පොඩි පොඩි issues නෙමෙයි.. මොකක්හරි අලුත් දෙයක්..
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    දැන් වැඩ කරන තැන නම් ගෝඩක් legacy technologies තමයි use වෙන්නේ EJB වගේ ඒවා.... මාසෙකට වගේ සැරයක් search කරලා knowledge එක refresh කරගන්නවා... Java අලුත් version එකක් ආවම අලුත් language features try කරලා බලනවා.. අලූත් frameworks try කරලා බලනවා
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Flutter + Dart study karanawa metike.
    මාත් පටන්ගන්න ඕන.දවසකට උබ කොච්චරක් වැයකරනවද? ඒ වගේ පොඩි අදහස් ටිකකුත් බෙදාගමු.

    Not a developer. But, I work in IT and I usually spend 1 - 2 hours a day to learn something new or just to brush up on something I know.
    නියමයි.

    bump..nice and motivational thread! මේකේ තියෙන time-management techniques පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕනෙ..
    යස්..කට්ටිය ලස්සනට ත්‍රෙඩ් එක ගෙනියනවා..

    ඉස්සෙල්ලම කරන්නෙ Udemy එකේ complete course එකක් අරන් A-Z බලනව, මටනම් video එකකින් බලල ඉගෙනගන්නව ඇරෙන්න මොන විදියකින්වත් ඔලුවට යන්නෙ නෑ බන්, ඉස්සෙල්ලම බේසික් ටික හරියට ඔලුවට දාගන්නව, ඊට පස්සෙ scratch එකේ ඉදන් implementation පටන් ගන්නව පොඩියට. එතකොට එන errors එහෙම google කරල බලනව, දවසට පැය 3ක්4ක් වගේ දානව. හැමදාම 9ට වගේ නිදාගෙන 4ට නැගිටිනව. exams ගොඩ දැම්මෙත් ඔහොම තමයි.
    මටත් ලොකු ටෙක්නොලජි එකක් අල්ලගන්න නම් විඩියෝස් වලින් යන එක තමයි අල්ලන්නේ.දැන් හොර වෙලා බං මම..රස්සාවේ වැඩ ටික නම් කරනවා කිසිම අයිසක් නැතිව. එකේදි හම්බෙන දේවල් එවලෙට ඉගෙනගන්නවා. ඒත් ඉස්සර වගේ අමතර දේවල් කරන්නේ නෑ. දැන් මාස 8ක් විතර ගෙදර ඉදන් වැඩ. හොදට වෙලාව තිබ්බා. බෝඩිං වලත් නෙමෙනේ..එක්කො නිදියනව. ඕව තමා.

    උබ හැමදාම දවසට වැය කරනවද ඔය ටයිම් එක? ජොබ් වැඩත් එක්ක කොහොමද බැලන්ස් කරන්නේ?

    මටත් මේ සින් එක තියෙනවා.. video එකක් බලන එක effective article එකක් කියවනවට වඩා.. youtube එකේ හොයල නැත්තම් තමයි අනික් ඒවා බලන්නේ... පට්ටම time waste වෙන වැඩක් හැබැයි.. මන් කිව්වේ පොඩි පොඩි issues නෙමෙයි.. මොකක්හරි අලුත් දෙයක්..
    අනිවා
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක

    cambio ?