Developersලා ටික වරෙන්.

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    මාත් පටන්ගන්න ඕන.දවසකට උබ කොච්චරක් වැයකරනවද? ඒ වගේ පොඩි අදහස් ටිකකුත් බෙදාගමු.
    more than 1 hour, less than 2 hours machan. payak hamaarak wage poddak study karanawa.
     
    • Like
    Reactions: niyomax

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mama awrudu 7k wage development tama kare...
    Eth mama extra curricular ewa karana nisa... Cricket... Gf samaga rondey gaseema... Mata epa una hemadama dewal wenas wena eka...
    Epa ekatai one ekatai hema ekatama aluthma technologies danna kianawa seniors la... Therumak na...

    Kotinma mama lankawe office ho lankawe / indiyawe aya ekka weda karannema na kiala theernayakuth aran programming field eken aynma una..

    Dan ithin mata fit wena field ekaka niwi sanasille innawa... Sysadmin
    Ee gamanma programming karanawa tools wage

    Business apps hadana eka mata dirawannema na..

    Ahapu ekata uttare dunnoth..

    Amuthen ehema igenaganna set wenne na... On the job ee welema godak welawata igenaganna wenawa... Shape
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අවතාරේ වෙනස් වෙලා 😮
    podi wenasak kala macho :D

    Mama awrudu 7k wage development tama kare...
    Eth mama extra curricular ewa karana nisa... Cricket... Gf samaga rondey gaseema... Mata epa una hemadama dewal wenas wena eka...
    Epa ekatai one ekatai hema ekatama aluthma technologies danna kianawa seniors la... Therumak na...

    Kotinma mama lankawe office ho lankawe / indiyawe aya ekka weda karannema na kiala theernayakuth aran programming field eken aynma una..

    Dan ithin mata fit wena field ekaka niwi sanasille innawa... Sysadmin
    Ee gamanma programming karanawa tools wage

    Business apps hadana eka mata dirawannema na..

    Ahapu ekata uttare dunnoth..

    Amuthen ehema igenaganna set wenne na... On the job ee welema godak welawata igenaganna wenawa... Shape
    ow ban..samahra aya job eka ethule witarak karala goda daana aya innawa
     
    • Like
    Reactions: pranathlcp

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    දැන් Native use වෙන්නෙ long term product based app වලටයි, hardware interfaces hard use වෙන ඇප්(camera, sensors) වලටයි මචන්. project-based company ගොඩක් කරන්නෙ react නැත්නන් flutter. ඉස්සර තිබ්බ PhoneGap or ionic වගෙ චා නැහැ Flutter UI එහෙම.

    web dev ට native අත්යාවස්ය නැහැ, හැබැයි උබ mobile field එකට එනව නන් native තියෙන්නෙ ඕනෙ කියන එකයි මගෙ මතය.
    thanks machan
    danatanam ehema adahasak naha
    mama flutter thama balan yanawa
    eth me thiyena widiyata issarahata survive wenna hybrid danagannama one
    JS ehema frameworks enawa yanawa bun
    Up-to-date inna one. Naththam kela wenawa
     
    Flutter-Exprt

    Member
    Nov 20, 2020
    1
    0
    0
    මම ලගදි ගියේ ඒ පැත්තේ companies ගැන idea එකක් නෑ... උබ Rezgateway එකේද?

    rezgateway eka thama thiyenawada? kaalayak chatar wela wahana size thibune. a dawas wala interview giya ekek thamai kiwwe. US company ekak kiwwata okkoma lankawe unlu :-) :-) monawa hari travel booking wage deyak thamai kara kiyanne.
     
    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    ගොඩක් අදහස් එකතු කරලා තියනවා කට්ටියම. :yes:

    මං කරන්නෙ Full Stack කරන්නෙ ජොබ් එක විදියට. හැබැයි අනිත් ඔක්කොම වගේ, ඒ කියන්නෙ mobile, dev ops, project management එහෙමත් බලනවා. ඒවා ඉගෙන ගන්නේ හවසට office වැඩ ඉවර උනාම. දවසට පැය 2ක් වගෙ දානවා. හැමදාම බැරි වෙනවා. වීකෙන්ඩ් එකත් ගන්නවා ගොඩක් වෙලාවට, කොහේවත් යන්න නැත්තන්. Technology නම් Documentation පොඩ්ඩක් කියවලා youtube එකේ tutorial එකක් බලලා වගේ පටන් ගන්නේ. Docs කියවන එක නම් phone එකෙන් උනත් කරනවා. learning project එකක් කරගෙන යද්දි ඉගෙන ගන්න පුලුවන් නිසා වැඩිදුර දේවල්.
     
    • Like
    Reactions: niyomax

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ඉන්න තැන නම් ලෙගසි වල ඉදන් ලේටස් ම ඔක්කොම තියනවා. c++ , C#, Java ඔක්කොම කවලමේ තියෙන්නේ. වැටෙන පොජෙක්ට් එක අනුව ගේම ගහලා දෙන්න ඕනේ. මට කෝඩ් ලියන්න නම් නා ඉතින්.

    මගේ අදහස නම් අපි මොනවා කලත් කාලය තමා වටින්නේ. කාලය = සල්ලි . අපේ හිතේ නිකන් ආදරයක් ඇති වෙන්නේ නැනේ. එක්කෝ කෙල්ලෙක්ට එක්කෝ සහෝදරයෙක්ට වගේ අරමුණක් අතුවනේ. ඉතින් මම නම් කරන්නේ රටේ ලෝකේ ඉන්න හැම එකා එක්කම කර ගහන එක. ඒ හැම එකාම ලග තියනවා සල්ලි කරන්න පුළුවන් අයිඩියා එකක්. මම කරන්නේ මුලින් ඒ අයිඩියා එක ස්කැච් කරනවා. කරලා බලනවා මේකෙ බිස්නස් ඔපතුනිටි එකක් තියේද වැඩේ කලොත් කියලා. ඊට පස්සේ ගහනවා ස්ටෝරි බොඩේ එකක්. මම කිසිම වෙලාවක දැන් තියන විදි වලට අනලයිසිස් හෝ ඩිසයින් කරන්න යන්නේ නැ . මගේ ස්ටොරි බෝඩ් එක නිකන් ෆිල්ම් එක වගේ. මට ඕනේ බිස්න්ස්ක් අයිඩියා එක ෆිල්ම් එකක් වගේ එකේ තියනවා.

    ඊලග පියවර තමා එකට දැනට කරලා තියනවද? ලගින් යන මොඩල් තියේද? ඒවගේ වට පිටාව බලන එක. තියේ නම් ඒවා උඩින් බලන්නේ පැයක් විතර අරන්. පස්සේ මම හිතනවා වැඩේ කරන්න ඕනේ කරන Architecture ඒක . මේකට බැක් එන්ඩ් එකක් තියෙන්න ඕනෙද? ඒවගේ මොබයිල් යන්න ඕනෙද? PWA යන්න පුලුවන්ද? මගේම සර්වර් එකක් අටවාගෙන LEGACY විදිහට කරන්න පුලුවන්ද? කොච්චර ස්කෙල් එකක් ඕනෙද? Cloud යනවද? low level වැඩ මොනවා හරි තියෙනවද? ඔය වගේ

    මේකෙන් පස්සේ තම ටෙක්නොලොජි තීරණය කරන්නේ. වැඩේ කරන්නේ යන අලුත්ම ටෙක්නොලොජි එකෙන් තමා. එත් කොහෙන් හරි C++ ගැවෙනවා. එක මගේ දුර්වලතාවයක්. පස්සේ මම අර මගේ ෆිල්ම් එක ස්ක්රම් එකක බැක් ලොග් එකක් හදාගන්නවා. ඒක කඩාගන්න හොද හැකියාවක් තියෙන්න ඕනේ. පුරුද්ද තමා වටින්නේ.

    1. පෙට් ප්‍රොජෙක්ට් වල කෙස් එක කරන දේ මිලක් ගන්න පුලුවන්ද කියන එක. (Time = Money)

    2. නිකන් වීඩියෝ ටියුට් බලලා උබලා මොනවද ඉගන ගන්නේ ? කොච්චර තව තියනවද? මේකේ පරතෙරේ මොකක්ද කියල කොහොමද හොයන්නේ?

    3. මේ විදිහට ෆිල්ම් එක සහ බැක් ලොග් එකක් තියනකොට කරන්න ඕනේ දේ දන්නවා. හිතපන් අද මම ගෙදර එන්නේ 10 ට . මට පැයක් වැඩ කරන්න පුළුවන්. මම කරන්නේ මොකක්ද කියලා හිතනකොට පැය ගිහින් ඉවරයි. ෆිල්ම් එක තියේ නම් නවත්තපු තැන ඉදන් බලන්න පුළුවන්.

    4. මේකෙන් වෙන අනික් වාසිය තමා ටෙක්නොලොග්ය් හෝ Language එකක එක්කෝ අගින් බහින්නේ නැත්නම් මුලින් බහින්නේ. එකෙන් එකට තියන බය නැති වෙනවා.

    5. කිසිම දෙයක් ලොකුවට හිතන්න එපා. කෝඩ් එක ලියන යනකොට එක දිගට ලියන පලයල්ලා. ගිහින් වැඩේ වෙනවද කියල බලපල්ලා. ඊට පස්සේ දාපල්ලා Design patterns , SOLID වගේ දේවල්. උබලගේ පැටර්න් එකක් දන්නා බලපන්. හැබැයි මුලික දේවල් වලට හානි නොවෙන්න සහ තියන එකක් ඉම්ප්රුව් වෙන්න .

    6. හැම වෙලේම දැනට තියන technology stack එකෙන් Out of the box හිතපන්. මම නම් ගොඩ ගියේ එකෙන්ම තමා. උදාහරණ. මේසන් බාස් ගේ හැන්දෙන් අපි කපරාදු කරන්න මයින්ඩ් එක හදන ඉන්නේ ගඩොල් හෝ බ්ලොක්ගල් බිත්තියක් නේ. එකෙන්ම පුළුවන් ලෑලි වලින් හදපු බිත්තියක් කපරාදු කරන්නත්.

    වැදගත්ම දේ ... උබලට සබ්ජෙක්ට් එපා වෙන දේ. තමා ප්ලැන් එකක් නැති කම. ඔෆිස් එකේ දී හිතනවා තමන්ගේ දෙකට අඩිතාලම දාගන්නවා කියල. එත් ගෙදර් අවම පට්ට මහන්සි. කැවා කිරියේ වටයි පොතේ වටයි ගියාම නිදිමත එනවා. හෙට බලනවා බන්. කොල්ල දොයි. එහෙමද උබට මම කිව්වා වගේ ෆිල්ම් එකක් තියනවා. එකෙන් එන දේ විකුණාගන්න පුළුවන්. අන්නෙහෙම උනාම ආපු ගමන් තේ එක එක්ක ඉදගන්නේ Back Log එකේ ඊලග එකට. කරලා බලපල්ලා

    ජය
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63

    එල මචන්. පුළුවන් නම් තව ටිකක් plan එක හදාගන්න විදිහ පැහැදිලි කරපන්. ලොකු උදවුවක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එල මචන්. පුළුවන් නම් තව ටිකක් plan එක හදාගන්න විදිහ පැහැදිලි කරපන්. ලොකු උදවුවක්
    Ado ela machan mama dennam
    Me sanipa nathuwa me tikema inne. agata fit ekak awa gaman ubata reply ekak dennam
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Ado ela machan mama dennam
    Me sanipa nathuwa me tikema inne. agata fit ekak awa gaman ubata reply ekak dennam
    ලොකු උදවුවක් මචන්. වැඩ කරගෙන යනකොට මම ම හදාගත්ත දේවල් ටිකක් නිසා මගේ productivity එක සැහෙන්න අඩු වෙනවා. හරියට උබ කීව හැමදේටම c++ ගාව ගන්නවා වගේ දෙයක්. මගේ case එක ටිකක් වෙනස්. උබට පුළුවන් උනාම දාපන් මචන්. ඉක්මනින් සනීප වෙන්න කියල පතනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලොකු උදවුවක් මචන්. වැඩ කරගෙන යනකොට මම ම හදාගත්ත දේවල් ටිකක් නිසා මගේ productivity එක සැහෙන්න අඩු වෙනවා. හරියට උබ කීව හැමදේටම c++ ගාව ගන්නවා වගේ දෙයක්. මගේ case එක ටිකක් වෙනස්. උබට පුළුවන් උනාම දාපන් මචන්. ඉක්මනින් සනීප වෙන්න කියල පතනවා.
    තව කෙනෙක් pm එකක් දාල ඔය වගේ එකක් ඇහුව. මේකට ත්‍රෙඩ් එකක් දාමු . මම මුලික දේවල් ටික ලියල දාන්නම්. මොකද මේක අපි ඔක්කොමලගේ අදහස් ඕනේ වෙනවා. ලේසි නැ . කොහොම හරි කරමු