developersලා වරෙන් මේ පැත්තට

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Frontend, Backend, DevOps ඔය මොන එකෙන් දැනට වැඩ කලත් , GenAI ට්රෙන්ඩ්ස් දැන් නැගලම යනවනේ. ඒ වගේ එකක් ඉගෙනගන්න ස්ටාට් කරපු හෝ පාත් එකක් ගැන අයිඩියා එකක් තියෙන උන් ඉන්නවද?

    කොහොමද ස්ටාට් එක ගත්තේ? මොනවද උබල කරගෙන යන වැඩ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    AI agent සීන් එක නැගලා යනවා .
    n8n එකේ ඔටෝමේශන් සීන් එකක් තියනවා
    aws වෙනම එකක් යනවා මැශින් ලනිග් එක්සැම් එකක් එක්ක
     
    • Like
    Reactions: jhnnwp

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දැන් ඉතින් බාබර් හෝ චෙෆ් තමයි 😄
    ඒ රස්සාත් අනතුරේ. හෙල්මට් එකක් වගේ ඔලුවට දාලා තමන්ට කැපෙන්න ඕනේ කට් එකයි කොන්ඩේ ප්‍රමාණයයි දුන්නම විනාඩියෙන් කොන්ඩේ කැපිලා හොඳ මසාජ් එකකුත් දෙන ගැජට් එයි
     
    • Like
    Reactions: ChoronaSottiya

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඇත්තටම ස්කිල් ෆුල් නං ඔය හිතාගෙන ඉන්න මුකුත් ඒ අයට අදාළ නෑ :yes: ලංකාවේ ගොඩ දෙනෙක් නිකන් කම්පීතර බාස්ල විතරයි
     
    • Like
    Reactions: hide_spider

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    GenAI කියල මහා ලොකු දෙයක් නෑ බන්. දැන් ගොඩක් කරන්නේ OpenAI, Gemni, Claude or deepseek වගේ LLM utilize කරන එක තමයි. python/node දෙකෙන් එකක් දන්නවනං හොදයි, මොකද ඒවගෙන් තමයි අදාළ SDKs ගොඩක් තියෙන්නේ. AI Agentsල හදන සීන් වලට langchain / langgraph workflow එක්ක automate කරන විදිහ study කරානං හොදයි. ඒක නෝමල් dev කෙනෙක්ට පොඩි library එකක් , ඒක අල්ලගත්තම වැඩේ ලේසියි. tool calls (function calls) එහෙම අල්ලගත්තම AI agent කෙනෙක් හදන එක ලොකු දෙයක් නෙවෙයි. ඒවාට use කරන prompts LLM වලට කියලම හරියට optimize කරගන්න. එත් එක්කම අපි හදන AI agent හෝ chatbot එක්ක interact කරන්න API එකක් හදන්න වෙනව ගොඩක් වෙලාවට. එකට FastAPI හෝ Express වගේ එකකින් හරි API එකක් හදන්න ඉගෙන ගන්න ( dev කෙනෙක්නන් මේවා දැනටමත් දන්න දේවල්නේ ).
    මටනං අපේ company එකේ genAI projects කරලයි ඕව සෙට් උනේ...
    ප.ලි : RAG systems වලට Chroma / Pinecone වගේ Vector databases ඕනේ වෙනව. Lanchain library එක ඒවටත් support කරනව.
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    GenAI කියල මහා ලොකු දෙයක් නෑ බන්. දැන් ගොඩක් කරන්නේ OpenAI, Gemni, Claude or deepseek වගේ LLM utilize කරන එක තමයි. python/node දෙකෙන් එකක් දන්නවනං හොදයි, මොකද ඒවගෙන් තමයි අදාළ SDKs ගොඩක් තියෙන්නේ. AI Agentsල හදන සීන් වලට langchain / langgraph workflow එක්ක automate කරන විදිහ study කරානං හොදයි. ඒක නෝමල් dev කෙනෙක්ට පොඩි library එකක් , ඒක අල්ලගත්තම වැඩේ ලේසියි. tool calls (function calls) එහෙම අල්ලගත්තම AI agent කෙනෙක් හදන එක ලොකු දෙයක් නෙවෙයි. ඒවාට use කරන prompts LLM වලට කියලම හරියට optimize කරගන්න. එත් එක්කම අපි හදන AI agent හෝ chatbot එක්ක interact කරන්න API එකක් හදන්න වෙනව ගොඩක් වෙලාවට. එකට FastAPI හෝ Express වගේ එකකින් හරි API එකක් හදන්න ඉගෙන ගන්න ( dev කෙනෙක්නන් මේවා දැනටමත් දන්න දේවල්නේ ).
    මටනං අපේ company එකේ genAI projects කරලයි ඕව සෙට් උනේ...
    up
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඇත්තටම ස්කිල් ෆුල් නං ඔය හිතාගෙන ඉන්න මුකුත් ඒ අයට අදාළ නෑ :yes: ලංකාවේ ගොඩ දෙනෙක් නිකන් කම්පීතර බාස්ල විතරයි
    Lol. I don't know what you're talking about and doubt whether you've read my post correctly :rofl: I'm just asking about the experience of others who have tried the GenAI paths. I agree with what you're saying, but not everyone is like that ;)
    I'm not working in SL