මම හදන ඇප් එකක database schema එක version controlling කරන්න ඕන කරල තියෙනව. මම ඒකට යූස් කරන්නේ db migration/seeding lib එකක් laravel වල වගේ.
මට තියෙන අවුල මේක කරන්න හොදම විදිය මොකක්ද කියල.
මම හිතන් ඉන්න විදි මේව.
1 වෙනමම repo එකක් db migrations වලට.
2 කෝඩ් එක තියෙන repo එකේම වෙනම branch එකක්.
2 කෝඩ් එක තියෙන repo එකේම හැම db migration related commit වලට tag එකක් යූස් කිරීම.
මගේ ගෝල් එක තමයි මට ගන්න පුලුවන් වෙන්න ඕන DB migration-related commits විතරක්.