Developers Stressful Life Experience

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    සෙට් වෙලා තියෙන්නෙම මොකක් හරි ජරා කම්පැනියකට වගේ.

    ස්ට්‍රෙස් තියනව , ඒත් frequesntly රෑ නිදි මරාගෙන වැඩ කරන්න නන් සෙට් වෙලා නෑ

    මෙහෙම එකක් තියනව, PM,BA බූරුවෙක් නන්, Arch, TL හරියට බලන්නෙ නැතුව time line දීල නන්
    අන්න ටොපි සෙට් වෙනවා.

    සාමාන්‍යෙන්, product based කම්පැනි වල ස්ට්‍රෙස් අඩුයි.
    project by project කරන ඒවාගෙ ස්ට්‍රෙස් වැඩියි.
    මම මේ 2කේම ඉදල තියනව

    ගොඩක් වෙලාවට වැඩේ අනන්නෙ PM තමයි
    හේතුව ගොඩක් එවුන් එන්නෙ non-tech background එහෙකින්, එතකොට බඩුම තමයි

    ආයෙ කස්ටා ඉල්ලන එක ෆීසිබල්ද නැද්ද කියන එක තේරුම් ගන්නෙ නැතුව උගෙන් සල්ලි අරන්, අන්තිමට
    කෙලො ගන්නව

    ෆීසිබිලිටිය ට tech එවුන් ගාව ගත්තෙ නැති උනොත් බඩුම තමයි
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,626
    11,216
    113
    මහ උන්ගෙන් ලකුණු දාගන්න ..සමහර තැරි දාර මී හරක් ලිඩ්ස් ලා , ඇබ්නෝමල් දවස් දාලා ඩිලිවරි ෙඩ්ට්ස් දානවා..මීහරක් තමා...

    වැඩ කරන එකා තමයි දන්නේ රියල් Situation එක ...

    මේ මල්ලි කියනදේ ඇත්ත....
     
    • Like
    Reactions: siri_ayya