ප්රශ්නේ හරියටම පැහැදිලි මදි.( මොන වගේ app එකක්ද කරන්නේ? Web app 1ක් ද? Desktop app 1ක් ද? .ඒ වගේ දේවල් පැහදිලි කරන්න.)
මම පොදු උත්තරයක් දෙන්නම් මගේ experince එකත් එක්ක.
Desktop App 1ක් නම් use කරන්න පුළුවන් GUI freameworks මෙහෙමයි මම suggest කරන,
1. PyQT
2. Tkinter
3. Kivy (Electron framework එක වගේ crossplatform framework 1ක්)
4. PySimpleGUI ( beginer level එකේ කෙනෙකුට recommend කරන්න පුළුවන්,ඉගෙන ගන්න ලේසියි,documation ත් හොඳයි තියෙනවා)
Web Base App 1ක් නම් වෙනමම UI frameworks ඕනිම නැහැ. ඔයාට HTML,CSS,JS use කරන්න පුළුවන් සරල විදියට. ( ගොඩක් advanced level යනකොට ui framework 1ක් frontend එකට use කරන්න පුළුවන්,python backend එක විදියට තියලා

)
Web app 1ක් නම් කරන්නේ Flask,Django වගේ python webframe එකක් එක්ක කරන්න එතකොට වැඩේ ගොඩක් ලේසි වෙනවා, python විතරක් අමුවෙන් use කරනවාට වඩා. ( හරියට php විතරක් use කරන්නේ නැතුව laraval වගේ framework එකක් use කරනවා වගේ)