කොළඹ දේවි බාලිකා විද්‍යාලයට යන විදිහ කියන්නකෝ කොටුවෙ ඉධන්
DJ චි කේ යි යා Well-known member Aug 31, 2011 2,205 397 83 Jun 30, 2018 #1 කොළඹ දේවි බාලිකා විද්‍යාලයට යන විදිහ කියන්නකෝ කොටුවෙ ඉධන්
wqe123 Well-known member Aug 21, 2015 9,764 12,912 113 ලංකාවේ.. ලංකාවේ Jun 30, 2018 #2 කොටුවේ ඉදන් එක බස් එකේ යන්න බෑ එක්කෝ මරදාන හෝ නැත්තං ආමර් වීදියේ ඉදන් 176 බස් එකේ ගිහින් බහින් ඕනේ නැත්තන් කොටුවේ ඉදන් 144 බස් එකේ මරදාන/බොරෙල්ල ගිහින් 176 ට මාරු වෙන්න ඕනේ එහෙමත් නැත්තන් 144 බස් එකේ ගිහින් කොටා පාර බස් හෝල්ට් එකෙන් බැහැල පයින් යන්න ඕනේ පාරෙන් අනිත් පැත්තේ පාරට උබ කොහේ ඉදන්ද යන්න යන්නේ. මම අහන්නේ කොටුවට යන්නේ Last edited: Jun 30, 2018
කොටුවේ ඉදන් එක බස් එකේ යන්න බෑ එක්කෝ මරදාන හෝ නැත්තං ආමර් වීදියේ ඉදන් 176 බස් එකේ ගිහින් බහින් ඕනේ නැත්තන් කොටුවේ ඉදන් 144 බස් එකේ මරදාන/බොරෙල්ල ගිහින් 176 ට මාරු වෙන්න ඕනේ එහෙමත් නැත්තන් 144 බස් එකේ ගිහින් කොටා පාර බස් හෝල්ට් එකෙන් බැහැල පයින් යන්න ඕනේ පාරෙන් අනිත් පැත්තේ පාරට උබ කොහේ ඉදන්ද යන්න යන්නේ. මම අහන්නේ කොටුවට යන්නේ
thilan996 Well-known member Jun 20, 2014 4,922 479 83 වැට උඩ Jun 30, 2018 #3 uba nuwara paren hri parana paren hri puttlm paren hri enwnm maradana ,amr strt,panchikawatta wage bahala 176 nugegoda/karagampitiya/dehiwala bus ekaka naginna... galle rd wage enwnm kollupitiya bahala 177 ganna.highlevel rd wge enwnm nelumpokuna lagin bahala 177 ganna Reactions: DJ චි කේ යි යා
uba nuwara paren hri parana paren hri puttlm paren hri enwnm maradana ,amr strt,panchikawatta wage bahala 176 nugegoda/karagampitiya/dehiwala bus ekaka naginna... galle rd wage enwnm kollupitiya bahala 177 ganna.highlevel rd wge enwnm nelumpokuna lagin bahala 177 ganna
kavindagk Well-known member Dec 18, 2008 988 1,000 93 Colombo Jun 30, 2018 #4 Direct bus na ban , 103 - Narahenpita Kotuwa bus eke nagala ,borella house of fashion gawa bahala or borella kanaththa gawa bahala ,tuk tuk ekak 50k wage wenne (walking possible) 138 town hall awith then 177 bus eke yanne puliwan 103- Maradana awith , 176 yanne puliwan Reactions: DJ චි කේ යි යා
Direct bus na ban , 103 - Narahenpita Kotuwa bus eke nagala ,borella house of fashion gawa bahala or borella kanaththa gawa bahala ,tuk tuk ekak 50k wage wenne (walking possible) 138 town hall awith then 177 bus eke yanne puliwan 103- Maradana awith , 176 yanne puliwan
DJ චි කේ යි යා Well-known member Aug 31, 2011 2,205 397 83 Jun 30, 2018 #5 176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ?
ȜMA X Well-known member Jan 25, 2012 4,820 949 113 Hamilton, NZ Jun 30, 2018 #7 DJ චි කේ යි යා;23364966 said: 176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ? Click to expand... කාසල් ඒක ලග බැහැපන්. එහා පැත්තේ
DJ චි කේ යි යා;23364966 said: 176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ? Click to expand... කාසල් ඒක ලග බැහැපන්. එහා පැත්තේ
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Jun 30, 2018 #8 DJ චි කේ යි යා;23364966 said: 176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ? Click to expand... okata kiyanne delowak atara iskole kiyala.. eka pattakin casal eka anith paththe sohona
DJ චි කේ යි යා;23364966 said: 176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ? Click to expand... okata kiyanne delowak atara iskole kiyala.. eka pattakin casal eka anith paththe sohona
thilan996 Well-known member Jun 20, 2014 4,922 479 83 වැට උඩ Jun 30, 2018 #9 DJ චි කේ යි යා;23364966 said: 176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ? Click to expand... devi balika eka lagin poddak danna kiyanna...ethana halt ekak thiynw..e unata gdk welawata nawaththanne na..e nisa poddk ddriverta hri condata hri kiyanna wei
DJ චි කේ යි යා;23364966 said: 176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ? Click to expand... devi balika eka lagin poddak danna kiyanna...ethana halt ekak thiynw..e unata gdk welawata nawaththanne na..e nisa poddk ddriverta hri condata hri kiyanna wei
nimesha95 Well-known member Feb 1, 2009 1,046 345 83 undisclosed location Jun 30, 2018 #10 Kotuwe CTB stand eka gawin 103 bus ekak gattha. Maradana Station eka gawin bassa 176 ka nagga Kondata kiyanna devi eka gawin bassawanna kiyala.
Kotuwe CTB stand eka gawin 103 bus ekak gattha. Maradana Station eka gawin bassa 176 ka nagga Kondata kiyanna devi eka gawin bassawanna kiyala.