wqe123

Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොටුවේ ඉදන් එක බස් එකේ යන්න බෑ
    එක්කෝ මරදාන හෝ නැත්තං ආමර් වීදියේ ඉදන් 176 බස් එකේ ගිහින් බහින් ඕනේ
    නැත්තන් කොටුවේ ඉදන් 144 බස් එකේ මරදාන/බොරෙල්ල ගිහින් 176 ට මාරු වෙන්න ඕනේ
    එහෙමත් නැත්තන් 144 බස් එකේ ගිහින් කොටා පාර බස් හෝල්ට් එකෙන් බැහැල පයින් යන්න ඕනේ පාරෙන් අනිත් පැත්තේ පාරට
    උබ කොහේ ඉදන්ද යන්න යන්නේ. මම අහන්නේ කොටුවට යන්නේ
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    uba nuwara paren hri parana paren hri puttlm paren hri enwnm maradana ,amr strt,panchikawatta wage bahala 176 nugegoda/karagampitiya/dehiwala bus ekaka naginna...
    galle rd wage enwnm kollupitiya bahala 177 ganna.highlevel rd wge enwnm nelumpokuna lagin bahala 177 ganna
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Direct bus na ban ,
    103 - Narahenpita Kotuwa bus eke nagala ,borella house of fashion gawa bahala or borella kanaththa gawa bahala ,tuk tuk ekak 50k wage wenne (walking possible)

    138 town hall awith then 177 bus eke yanne puliwan

    103- Maradana awith , 176 yanne puliwan
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,820
    950
    113
    Hamilton, NZ
    DJ චි කේ යි යා;23364966 said:
    176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ?

    කාසල් ඒක ලග බැහැපන්. එහා පැත්තේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    DJ චි කේ යි යා;23364966 said:
    176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ?
    okata kiyanne delowak atara iskole kiyala..
    eka pattakin casal eka anith paththe sohona :baffled:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    DJ චි කේ යි යා;23364966 said:
    176 මට පහසුයි. ඒකේ නැගලා ඊට පස්සෙ?

    devi balika eka lagin poddak danna kiyanna...ethana halt ekak thiynw..e unata gdk welawata nawaththanne na..e nisa poddk ddriverta hri condata hri kiyanna wei