devils staircase...

Gayan6625

Member
Oct 5, 2009
8
1
3
machanla need advice.
gam5 edan 1 day devils staircase gihin hortan place thotupola kanda naginna puluwan weida? bike wala yanna plan karan enne.

night 1 pattipola wage edala pahuwada nuwaraeli pette yanna wage tamae plan 1
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,625
    113
    සිරි ලංකාව
    බෑ බං..
    ඩෙවිල් ස්ටෙයාර් බයික් වල යන එකත් ඩේන්ජර්..
    රෝද කැපිලා හුලං ගියොත් බඩුම තමයි.
    පාරේ තනිකර බ්ලේඩ් තියෙන්නේ..