DevOps : Vagrant ගැන දැනගන්න ඕන අය ඉන්නවද?

Vagrant ගැන දැන්ම දැනග&#3505

  • ඔව්

    Votes: 14 93.3%
  • නැත

    Votes: 1 6.7%

  • Total voters
    15

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
DevOps : Vagrant ගැන දැනගන්න ඕන අය ඉන්නවද?

ඔයාල අතර Vagrant https://www.vagrantup.com/ ගැන උනන්දුවක් තියෙන අය ඉන්නවද? කිහිප දෙනෙක් Vagrant ගැන කියල දෙන්න කිව්වා. ගොඩ දෙනෙකුට අවශ්‍ය නම් ඒ ගැනත් මම සලකා බලනව. Vagrant, Docker වලට වඩා ටිකක් සංකීර්ණයි.
 

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
Vagrant vs Docker

Vagrant ekei Docker ekei wenasa mokkda??

මූලිකම වෙනස තමයි Vagrant යොදා ගන්නෙ. Virtual Machines නමුත් Docker යොදාගන්නෙ Linux containers.

Vagrant කියන්නෙ Virtualisation ටෙක්නික් එකක් Docker කියන්නෙ containerisation ටෙක්නික් එකක්.

Vagrant වලදී අපිට VirtualBox, VMWare වගේ Virtualization software එකක් යොදාගන්න වෙනව. මෙහිදී එක් එක් VM එකට dedicated OS එකක් install කරන්න පුළුවන්. ඒකියන්නෙ හැම VM එකකටම වෙන වෙනම Linux kernel එකක් තියෙනව. එවගේම hardware resources ටික ක්‍රමවත්ව VMs අතර බෙදා දෙන්න පුළුවන්.

නමුත් Docker වලදී වෙන්නෙ Docker containers ටික Host server එකේ kernel බාවිතා කිරීමයි. මෙහිදී processes, applications සහ libraries ටික පමණක් එක් Docker container කින් අනෙක් Docker container ය සමග වෙන් කිරීමක් සිදු කරනව.

Vagrant ට hypervisor overhead එකක් තියෙන නිසා Docker වලට වඩා resources බාවිතය වැඩියි.

මම ඉදිරියට මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්නම්.
DevOps කෙනෙක් මේ දෙකම බාවිතා කරන ආකාරය දැනගන්න ඕන.
අපිට බෑ මම use කරන්නෙ Docker විතරයි කියල කියන්න. මේ හැම දෙයකම එක් ක්‍රියාවන් සදහා ලොකු ලොකු වාසි තියෙනව. අපි දැනගන්න ඕන අපේ වැඩේට හොදින් ගැලපෙන දේ යොදාගන්න.
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Vagrant with puppet issara use kala. Puppet manifest liwwa code karana app ekata wada :lol: unge repo wala thiyena manifest use karata samahara ewa wada kale na

    Athinma liwwa

    Passe docker walata Maru una.
    Docker nan patta. Eth production servers walata docker use karanna cost eka wadie.
    Normal podi vps wala docker duwanna Denneth na
     

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    Yup. Gedata Ubuntu use karanne VM eke.

    Vagrant මගින් අපිට පුළුවන් එක command එකකින් ඔයා බාවිතා කරන VM එකක් ඉතා පහසුවන් setup කරලා configure කරලා එකට tweaking පාරකුත් විනාඩි කිහිපයක් වැනි කෙටි කාලයකින් කරගන්න. මේ වගේ tools බාවිතා කිරීමෙන් manually අපි වැඩකරන කොට සිදුවෙන errors සැහෙන් ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Vagrant මගින් අපිට පුළුවන් එක command එකකින් ඔයා බාවිතා කරන VM එකක් ඉතා පහසුවන් setup කරලා configure කරලා එකට tweaking පාරකුත් විනාඩි කිහිපයක් වැනි කෙටි කාලයකින් කරගන්න. මේ වගේ tools බාවිතා කිරීමෙන් manually අපි වැඩකරන කොට සිදුවෙන errors සැහෙන් ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්.
    11.gif