DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

vsj

Member
Sep 23, 2014
317
5
0
ගොඩක් පින් මේවා කියල දෙනවට.මමත් මේ දවස් වල උබුන්ටු server එකක squid transparent proxy එකක් install කරගෙන යනවා. දිගටම කරගෙන යන්න.අලුත් දේ ගොඩක් මේකෙන් ඉගෙන ගත්ත.
 

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    නියමයි මචන් මාත් ඔය field එකේම තමයි DevOps කෙනෙක් වෙන්න තමයි කැමැත්ත :) තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මටත් කරගෙන යමු මචන් ඔය වගේම.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    11.gif
    11.gif
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    ඔවු ඔය හරි. නමුත් අපි කතාකරන කොට කෙටියෙන් DevOps කියන්නෙ DevOps engineer කෙනෙකුට.

    DevOps Engineer කියලා role එකක් නෑ දෙයියනේ! Correct name should be Application Engineer.
     

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    DevOps Engineer කියලා role එකක් නෑ දෙයියනේ! Correct name should be Application Engineer.
    ඔයා කියන කතාව මට අදාල නෑ.
    මම අවසන් වරට සේවය කරපු ආයතනයේ. DevOps Engineers ල කියල කට්ටියක් හිටිය. ඒ අය job එකට ගත්තෙ මෙන්න මේ වගේ http://www.indeed.com/jobs?q=devops&l= ඇඩ් දාල.
    මම ඉතින් ලංකාවේ කිහිප දෙනෙකුට හරි DevOps Eng කෙනෙක් වෙන්න පුළුවන් වේවි කියල හිතල තමයි, මම මේ ලිපි ටික ලියන්නේ. ඔබතුම ට DevOps ගැන හොද අවබෝදයක් තියෙන පාටයි. මම හිතනව මෙම ලිපිපෙළ ඔබ තුමා ලියනවනම් හොදයි කියල.

    බළල මැටි වුනත් කමක් නෑ මියෝ අල්ලනවනම්.

    ස්තුතියි!