Dewiyan deka tibeda?

Mar 7, 2009
2,028
97
0
lankawe
Mamath deviyonam dakala ne. bt deviyo mama viswasa karanawa.. eth mama visawasa karanne. saththu maran nathi bili gan nathi deviyanwa.. apita nopenana balawega hugak me loke thiyenawa. eka aththak. samahara vita picture eke aththe PINI bindu walata light wadila wennath puluwan ehema naththam aththtama nopenana balawegayak wennath puluwan..
 

RELOADED

Member
Oct 27, 2010
1,278
35
0
In your DREAM
jihx4y.png

onna boge deyya :P
maru deyya wu
 

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mage cam1th oya wage scene capture wela thiyanawa, eth ewa pansalwala me wage pinkam waladi satahan wechcha ewa nemai,

    rata ahasata cam1 focus karala flash on karala pic1 arun balanna me wage dot bala ganna puluwan
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනිවාර්යයෙන්ම ඔතෙන කිසියම් අමුනුශ්ශය ජීවීන් ගෙ රූප සටහන් වී තියනව... කලබල වෙන්න එපා අමුනුශ්ශය කියුවහම දේව,යක්ශ,පෙරේත,කුම්බාන්ඩ වගෙ නොයෙක් ජීවීන් සිටිනවා....

    නමුත් හරියටම කියන්න බෑ ඔය ඉන්නෙ දෙවිවරුද. නෑත්නම් වෙනත් වර්ගයක් ද කියල මොකද දෙවිවරුන්නට වගේම අනිකුත් අමුන්ස්ශය කොටස් වලටත් පින් අවශ්ශයයි...එමනිසා ඔවුන් සියලය් දෙනාම පන්සල් වලට එනවා ...තවද ගෙවල් වලින් අල්ල ගන්න පෙරේතයො වගෙ අය පන්සල් වල බෝදියෙ ගෑට ගහනව..
    එම හේතූන් නිසා මෙහි සිටින්නෙ කුමන වර්ගයද කියල හරියටම කියන්න බරි උනත් කුමක් හෝ වර්ගයක් මිහි චායාරූප ගත වී ඈති බවනම් සතයයයි....

    මගෙන් රෙප්+++
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    machan mage cam1enut me wage wela tiyenawa.meka wenne rata.ra pinna weteddi flash1e alokaya parawarthanaya wela mehema wenne.man apahasakaranne na.pinna wedi dawas walata gahala balapan machan..
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    කැමරාවේ ලෙන්ස් එක පිහලා ගත්තනම් දෙවියන් කොහෙද කියලා හොයාගන්න නැහැ.:lol::lol::lol:
     

    dila64

    Member
    Sep 18, 2010
    139
    6
    0
    kandy
    meka 100% oppu karanda evidance madine, ithin mewa dala nikan buddhagamata apahasa karanda epa, and this doesn`t have a scientific explanation, pls im not blaming you but me thread anik agam wala ayath balanawa neda, api nikan sure nathi dewal dala comital wenda one nane

    but however thanks for sharering
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    මමත් ඕක කළින් විශ්වාස කරා. පස්සෙ මමම කල්පනා කරගෙන යනකොට තමයි කරුණු කාරණා පැහැදිලි උනේ....

    අපේ සම්මා සම්බුදු රජානන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ නම් මට මතක හැටියට මෙහෙම. කෙනෙකුට නිර ලොව, දෙව් ලොව ප්‍රේත ලෝකය යන ලෝකයන් දකින්නට නම් විදර්ශණා වඩා නුවණ වැ‍ඩිය යුතුයි කියල. ඒ වගේව උන් වහන්සේට බලන්න හැකියාව තිබුන වසර දස දහස් ගණන් පස්සටත් ඉදිරියටත්. ඒ බලල කිසිම මොහොතක කියල නෑ කව අවුරුදු 3000 ක් පමණ කාලයකට පසු නිපදවෙන උපකරණ ආධාරයෙන් මිනිසුන් දෙව් ලොව හා සම්බන්ධ වෙන කතාවක් ඒ වගේම මේ කැඩී බිඳී යන උපකරණ වලට පුළුවන් නම් බුද්ධ ඥාණය හා සමාන වෙන්න, මම නම් හිතන්නෙ ඒ එහෙම හිතන කෙනාගෙ තියෙන මෝහය කියලයි. සීල ය වැඩි වැඩියෙන් වඩන්න... සමාධිය ඇති වී ප්‍රඥාව ඇති වෙයි...
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    aththa wenna oni. Man thadinma wishwaasa karanawa dewiyan inna bawatath nithara poojaniiya sthana, wage then walata wadina bawath.
    ape gamedi oni tharam e wage dewal wela thiye.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ස්තුතිවන්ත වෙන්න ඕනා. මොකද මෙතන ඇත්තටම සිද්ධ වෙන්නෙ මොකද්ද කියලා රිප්ල්යි දාපු කට්ටියගෙන් දැන ගන්න ලැබුන හින්දා.

    මටත් ඔහොම එකක් පෙන්නුවා දඹදිව ගිය කෙනෙක්. ඇත්ත වෙන්න බැහැ කියලා හිතුනට ඒක වෙන විදිය පැහැදිලි කරන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ.

    මේ කාරණාව පහදලා දීපු හැමෝටම පින්.
     

    webhost

    Banned
    Jan 6, 2011
    92
    2
    0
    Macho cam wala oya wage dewal wenawa godak reta ganna 4to wala oya wage dewal wenawa,mage yaluwantath a wage athdekeem ethi,cam1 digatama oya wage dewal wenawa nam,cam1 Change karanna wei,yakku balanna apaayata yanna,dewiyo balanna suralowa yanna..api jeewath wenakal me degolloma minissu atharin dakinna puluwan...