Dewiyan deka tibeda?

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අනේමන්ද අපහාස කරනවනම් නෙමේ. කැමරාවෙ ලෙන්ස් එකට පින්න වැටුනහම තමයි ගොඩක්ම ඔහොම වෙන්නෙ......:oo::oo::oo::oo:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,423
    696
    113
    37
    AREA 51
    මෙහෙමයි.... අපිට මෙතනදි හරියටම කිසිම දෙයක් කියන්න බෑ.... මොකද අපි මෙතනදි මේදේ පෑහෑදිලි කරන්නේ අපේ දෘශ්ටියට අනුව.... අපි ආගමට ගොඩක් ලෑදි කෙනෙක් නම් (මෝඩ ශ්‍රද්දාව හා ඈත්තම ශ්‍රද්දාව තියෙන දෙගොල්ලොම ) අපි බොහෝ වෙලාවට කියන්නේ මේ දේ දෙවියෝ හරි නෑත්තම් ඒ හා සම්බන්ද මොනාහරි කියල.......
    ඒ වගේම අපි ගොඩක් නවීන විද්‍යාවට ලෑදිනම් (තමන් පොරක් කියල පෙන්නන්න හෑම සාම්ප්‍රදායක දේවල්ම ඉවතදාන සහ ඈත්තටම විද්‍යාවෙන් ලොකය තෙරුම්ගන්න හදන දෙගොල්ලොම ) එක නිකම්ම විද්යාත්මක සන්සිද්දියක් විතරයි කියන්න උත්සහා කරනවා.
    අපි මිනාහරි දෘශ්ටියකට යට උනොත් අපිට හරිම ඈත්ත පෙන්නේ නෑ..... එක නිසා අපි පුලුවන්තරම් විවුත්ත මනසකින බලන්න පුරුදු වෙන්න ඔනි.......
     

    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    izu645.jpg
     

    gcia

    Member
    Nov 22, 2008
    6
    0
    0
    machan apahasayak nemey karanne hithena de thamay kiyanne .
    oka wenne lense ekata podi pinnak wage wedunahama kiyala thamay mama hithanne.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    අදෘශ්‍යමාන බලවේගයක් පිංතූරයක එන්න බැරි කමක් නැහැ.
    නමුත් දන්න නිසා කියන්නේ. මේක කැමරා ලෙන්ස් එකේ පිනිවැදුනම එන එකක්.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan owa wadenne wathaye thethanaya wadi welawata flash use karala photo gahana nisa ! uba poddak tharaha nathuwa cam eke manual eka perarala balapan ! oyata reason eka saha ohoma nowi phootos gahana widiya athi !