මෙහෙමයි.... අපිට මෙතනදි හරියටම කිසිම දෙයක් කියන්න බෑ.... මොකද අපි මෙතනදි මේදේ පෑහෑදිලි කරන්නේ අපේ දෘශ්ටියට අනුව.... අපි ආගමට ගොඩක් ලෑදි කෙනෙක් නම් (මෝඩ ශ්‍රද්දාව හා ඈත්තම ශ්‍රද්දාව තියෙන දෙගොල්ලොම ) අපි බොහෝ වෙලාවට කියන්නේ මේ දේ දෙවියෝ හරි නෑත්තම් ඒ හා සම්බන්ද මොනාහරි කියල.......
ඒ වගේම අපි ගොඩක් නවීන විද්‍යාවට ලෑදිනම් (තමන් පොරක් කියල පෙන්නන්න හෑම සාම්ප්‍රදායක දේවල්ම ඉවතදාන සහ ඈත්තටම විද්‍යාවෙන් ලොකය තෙරුම්ගන්න හදන දෙගොල්ලොම ) එක නිකම්ම විද්‍යාත්මක සන්සිද්දියක් විතරයි කියන්න උත්සහා කරනවා.
අපි මිනාහරි දෘශ්ටියකට යට උනොත් අපිට හරිම ඈත්ත පෙන්නේ නෑ..... එක නිසා අපි පුලුවන්තරම් විවුත්ත මනසකින බලන්න පුරුදු වෙන්න ඔනි.......