Ada yanawa Dexter Finale Moko kattiya hithanne. godak aya kiyanawa final episode eka Dexter anthima season eka liyapu writerslawa maranawanam hondai kiyala 


pissu neh...and next week breaking bad![]()


pissu neh...
jesse marila walt ithuru unoth maru..![]()
dex awul una anthima season aka.
math story aka nam hondai eth ending aka ?
dexter maren ne ne?
math balanna onedexter maren ne ne?
![]()



එහෙමද? ඒත් අනිත් ඔක්කොම බලපු එකේ අන්තිම සීසන් එක නොබල ඉන්න බෑනෙ..dex awul una anthima season aka.
math story aka nam hondai eth ending aka ?

ඒකෙ තියෙනවනෙ all bad things must come to an end කියල
එහෙමද? ඒත් අනිත් ඔක්කොම බලපු එකේ අන්තිම සීසන් එක නොබල ඉන්න බෑනෙ..
මැත් නෙමෙයි බොල මෙත්...![]()
එන්ඩින් එක සෑඩ් වෙයි..ඒකෙ තියෙනවනෙ all bad things must come to an end කියල
![]()

ඩෙක්ස්ට මළොත් ඉඳලා වැඩක් නැහැ. මිස්ට වයිට් මළොත් මම දිවි නහගන්නවා.
මැත් කියලා තමයි මම් නම් කියන්නෙ. එක එකා කතා කර විදිහනෙ ඔය ලිව්වෙ මම ප්‍රනවුන්ස් කරන විදිහ.![]()



කියන්න බෑ බන්.. එහෙම නැතුව කතාව ඉවර කරන්න බෑනෙ.. ඩෙක්ස්ටර් නොමැරුනත් වයිට් මැරෙයි කියලයි හිතෙන්නෙම.. බලමු බලමු ඉතින්..![]()

The Event balapan suppaaaaaaaaaaaaaaaaaaaaaa
උබ හිතනවා ඇති නෙ මට එකවුන්ට් දෙක මාරු වෙලා පෝස්ට් එක දාලයි කියලා.![]()

වයිට් ඔච්චර කට්ට කාල ඕක නිකන් අතෑරලා යයිද බන්?එහෙම නැතුව බැරි වෙන්න බැහැ. වයිට්ට පැනලා ගිහින් සල්ලි ටික ලැබෙන්න සලස්වන්න පුලුවන්නෙ පවුලට. ජෙසී වැඩේ කෑව. කාලකණ්නියා. ඌ පිස්සු කෙළියෙ නැත්තං තව සීසන් එකක් බලන්න තිබ්බා කතාව.

වයිට් ඔච්චර කට්ට කාල ඕක නිකන් අතෑරලා යයිද බන්?![]()
