Dexter Resurrection සුපිරියක් තමා 😍

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    new blood එක හෑවනේ බන්.. ඒ නිසා ආයේ බලන්න හිතෙන්නේ නැහැ මට නම්
    OG series vibe එකත් කෑවා

    අර ගොන් උට්ටිට case එක solve කරන්න පුලුවන් වුනා මුලු miami police department + FBI එකටම බැරි වුන,
    ඒ ketamin සීන් එකත් වැරදි... original series එකේ ඒක නෙමෙයි use කරේ
    Original එකේදි dexter ගත්තේ M99, sedate කරන්න... කොහෙද මුන්ට woman empowerment ලොකු වුනානේ
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    new blood එක හෑවනේ බන්.. ඒ නිසා ආයේ බලන්න හිතෙන්නේ නැහැ මට නම්
    OG series vibe එකත් කෑවා

    අර ගොන් උට්ටිට case එක solve කරන්න පුලුවන් වුනා මුලු miami police department + FBI එකටම බැරි වුන,
    ඒ ketamin සීන් එකත් වැරදි... original series එකේ ඒක නෙමෙයි use කරේ
    Original එකේදි dexter ගත්තේ M99, sedate කරන්න... කොහෙද මුන්ට woman empowerment ලොකු වුනානේ

    eka wadak na meka balapanko

    wednesday th hena rating ne ban, wadak na e unata
    meka balanna oni

    Wednesday kiyanne mala jarawak neh ban meka ehema na
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,551
    4,633
    113
    ටොම් කෲස් ඉන්නෙ
    Angry Ron Swanson GIF
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    සීසන් ඔක්කොම ටික බලන් එන්න ඕනේද.. මුල් සීසන් ටික බැලුවා

    2006 ඉඳන් ඔක්කොම බලන්න ඔනේද
    S01-S09
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    new blood එක හෑවනේ බන්.. ඒ නිසා ආයේ බලන්න හිතෙන්නේ නැහැ මට නම්
    OG series vibe එකත් කෑවා

    අර ගොන් උට්ටිට case එක solve කරන්න පුලුවන් වුනා මුලු miami police department + FBI එකටම බැරි වුන,
    ඒ ketamin සීන් එකත් වැරදි... original series එකේ ඒක නෙමෙයි use කරේ
    Original එකේදි dexter ගත්තේ M99, sedate කරන්න... කොහෙද මුන්ට woman empowerment ලොකු වුනානේ
    Balapan new blood eka kale
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    new blood එක හෑවනේ බන්.. ඒ නිසා ආයේ බලන්න හිතෙන්නේ නැහැ මට නම්
    OG series vibe එකත් කෑවා

    අර ගොන් උට්ටිට case එක solve කරන්න පුලුවන් වුනා මුලු miami police department + FBI එකටම බැරි වුන,
    ඒ ketamin සීන් එකත් වැරදි... original series එකේ ඒක නෙමෙයි use කරේ
    Original එකේදි dexter ගත්තේ M99, sedate කරන්න... කොහෙද මුන්ට woman empowerment ලොකු වුනානේ
    sira ktathawa. new blood eke gama kewa. aluth eka hodai balapan.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මට නං 2006 ඔරිජිනල් සීරීස් එක තරං හොඳ නෑ....
    මසූකා, ඩෙබ්‍රා, ඩෝක්ස්, ලග්වෙර්තා, ක්වින් වගේ ආතල් කැරැක්ටර්ස් මේකෙ නෑ...
    ස්ටෝරි එක උනත් සස්පෙන්ස්ෆුල් නෑ ඔරිජිනල් එක වගේ...
    වයලන්ස්, කොමඩි, සයිකො තුනම නෑ ඔරිජිනල් එක තරං...
    රීටා, හැනා, ලූමන් වගේ රොමෑන්ස් ඇත්තෙත් නෑ...
    සීසන් 2 අන්ඔෆීශලි කන්ෆර්ම්ඩ්, ඒකෙදිවත් හොඳ වෙයි කියල හිතනව :-(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මට නං 2006 ඔරිජිනල් සීරීස් එක තරං හොඳ නෑ....
    මසූකා, ඩෙබ්‍රා, ඩෝක්ස්, ලග්වෙර්තා, ක්වින් වගේ ආතල් කැරැක්ටර්ස් මේකෙ නෑ...
    ස්ටෝරි එක උනත් සස්පෙන්ස්ෆුල් නෑ ඔරිජිනල් එක වගේ...
    වයලන්ස්, කොමඩි, සයිකො තුනම නෑ ඔරිජිනල් එක තරං...
    රීටා, හැනා, ලූමන් වගේ රොමෑන්ස් ඇත්තෙත් නෑ...
    සීසන් 2 අන්ඔෆීශලි කන්ෆර්ම්ඩ්, ඒකෙදිවත් හොඳ වෙයි කියල හිතනව :-(
    mama dexter eke asama character eka masooka.:love2: supirima athal ekak denne :ROFLMAO: