na meka sequal ekakDexter 2006 TV series
එක බලලා නෑ ඒක නැතුව මේක තේරුම් ගන්න පුළුවන් ද?
na meka sequal ekakDexter 2006 TV series
එක බලලා නෑ ඒක නැතුව මේක තේරුම් ගන්න පුළුවන් ද?
new blood එක හෑවනේ බන්.. ඒ නිසා ආයේ බලන්න හිතෙන්නේ නැහැ මට නම්
OG series vibe එකත් කෑවා
අර ගොන් උට්ටිට case එක solve කරන්න පුලුවන් වුනා මුලු miami police department + FBI එකටම බැරි වුන,
ඒ ketamin සීන් එකත් වැරදි... original series එකේ ඒක නෙමෙයි use කරේ
Original එකේදි dexter ගත්තේ M99, sedate කරන්න... කොහෙද මුන්ට woman empowerment ලොකු වුනානේ
wednesday th hena rating ne ban, wadak na e unata
meka balanna oni
එලකිරි, බලමු බලමු, මේ 10 වෙනිදා exam එකක්... හෙන stress එකේ ඉන්නේeka wadak na meka balapanko

Balapan new blood eka kalenew blood එක හෑවනේ බන්.. ඒ නිසා ආයේ බලන්න හිතෙන්නේ නැහැ මට නම්
OG series vibe එකත් කෑවා
අර ගොන් උට්ටිට case එක solve කරන්න පුලුවන් වුනා මුලු miami police department + FBI එකටම බැරි වුන,
ඒ ketamin සීන් එකත් වැරදි... original series එකේ ඒක නෙමෙයි use කරේ
Original එකේදි dexter ගත්තේ M99, sedate කරන්න... කොහෙද මුන්ට woman empowerment ලොකු වුනානේ
sira ktathawa. new blood eke gama kewa. aluth eka hodai balapan.new blood එක හෑවනේ බන්.. ඒ නිසා ආයේ බලන්න හිතෙන්නේ නැහැ මට නම්
OG series vibe එකත් කෑවා
අර ගොන් උට්ටිට case එක solve කරන්න පුලුවන් වුනා මුලු miami police department + FBI එකටම බැරි වුන,
ඒ ketamin සීන් එකත් වැරදි... original series එකේ ඒක නෙමෙයි use කරේ
Original එකේදි dexter ගත්තේ M99, sedate කරන්න... කොහෙද මුන්ට woman empowerment ලොකු වුනානේ
https://ext.to/dexter-s01-s08-bluray-720p-english-aac-5-1-x264-esub-mkvcinemas-telly-5300315/parana evat ekkala down krganna links dahallako bn <3
බෑ පගෝ බෑ, කිව්වම අහපංDexter 2006 TV series
එක බලලා නෑ ඒක නැතුව මේක තේරුම් ගන්න පුළුවන් ද?
mama dexter eke asama character eka masooka.මට නං 2006 ඔරිජිනල් සීරීස් එක තරං හොඳ නෑ....
මසූකා, ඩෙබ්‍රා, ඩෝක්ස්, ලග්වෙර්තා, ක්වින් වගේ ආතල් කැරැක්ටර්ස් මේකෙ නෑ...
ස්ටෝරි එක උනත් සස්පෙන්ස්ෆුල් නෑ ඔරිජිනල් එක වගේ...
වයලන්ස්, කොමඩි, සයිකො තුනම නෑ ඔරිජිනල් එක තරං...සීසන් 2 අන්ඔෆීශලි කන්ෆර්ම්ඩ්, ඒකෙදිවත් හොඳ වෙයි කියල හිතනවරීටා, හැනා, ලූමන් වගේ රොමෑන්ස් ඇත්තෙත් නෑ...![]()
හොදයි පගෝ හොදයි, කිව්වම අහපංකොබැලුවෙ නෑ බන් හොඳයිද මේක?
මසූකගෙ ලෙවල් එකේ ජෝක්ස් කරොත් දැං හිරේ දානව ඇති ඇමරිකාවෙmama dexter eke asama character eka masooka.supirima athal ekak denne
![]()