DFCC Bank Interview

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
මචන්ලා ගිය ඔක්තෝබර් වලට DFCC Bank එකේ exam එක ලියපු කට්ටිය ඉන්නවාද ? අපේ නංගිට මේ සතියේ interview එන්න කියලා . අදින්න ඕනෑ ඇදුම දන්න කෙනෙක් ඉන්නවද මචන් ? saree එකක්ද නැත්තම් bank එකේ කට්ටිය අදින වගේ ඇදුමක් ද ? දන්න කෙනෙක් කියනවද ලොකු උදව්වක් :):):):):):):)
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
නොද්දකින් තොගෙ username එක. Normal සාරි එකක් අන්දල යවපන් අවුලක් වෙන එකක් නෑ. :)
 
  • Like
Reactions: Wambatu