DFSK - 580 SUV තියන අය එන්නෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,550
    113
    Lankawe danata thiyena chinese vehicles okkoma wage kohomath mala jarawa. Oya thread eka dakkama 580 eka gana hithaganna puluwanne.

    Japanese/European standards walata China wala hadanawa athi wahana but ehema ekak China walin genawata wada Japan walinma gena eka laba wei.
     
    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43

    kalin nan hithan htye premio, allion 2013 ekakwath line krnna ..dn ekath bane sedda..:dull:
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියා. වාහනේ කොම්ෆොටබල්, ෆුල් ඔප්ෂන්. 95 ප්‍රට්‍රල් ගහන්න ඕනේ කිව්වා. පවර් එකත් හොඳයි. එත් ගන්න බයයි.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,550
    113
    ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියා. වාහනේ කොම්ෆොටබල්, ෆුල් ඔප්ෂන්. 95 ප්‍රට්‍රල් ගහන්න ඕනේ කිව්වා. පවර් එකත් හොඳයි. එත් ගන්න බයයි.

    oCT6elc.png

    HcjYNyD.png

    http://autolanka.com/forums/topic/21020-dfsk-580/?page=11
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    Hodama de thamai machan, Hariyata Use karana kenek gen ahana eka.. Chinese / Korean wahana walata kattiya eka eka katha kiyanawa. et e katha kiyana ekekwath e wahana use karapu un nemei...

    Ubata Gala penawa nam, Budget ekata OK nam.. Maintenance gana tikak hoyala balala Thiiranayak Ganna..wahane ikmanin change karanawa nam 2nd Hand market eka adu nisa padui. 3-4 years use karanawa nam oku aulak wenne nathi wei..

    ( Panda Cross ekak use kara Brand New aragena 3 Years walin wikka, 50,000/- profit thiyagena. Cross eka nam godak hoda ekak minor issues tibba ewa loku seen une na. )
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ

    මුල ප්‍රොඩක්ෂන් වල ගියර් බොක්ස් ඉශු එකක් තිබිලා දැන් එක හරි ගස්සළලු තියෙන්නේ. බට් ජපන්නුත් cvt කෙලෝ ගන්න එකේ මේවා එච්චර ෂුවර් එකක් නැහැ. ඒජන්ට් (යුනිමෝ) එක හොදයි නම් අවුල් ආවොත් වගකිමක් ගනියි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,550
    113
    මුල ප්‍රොඩක්ෂන් වල ගියර් බොක්ස් ඉශු එකක් තිබිලා දැන් එක හරි ගස්සළලු තියෙන්නේ. බට් ජපන්නුත් cvt කෙලෝ ගන්න එකේ මේවා එච්චර ෂුවර් එකක් නැහැ. ඒජන්ට් (යුනිමෝ) එක හොදයි නම් අවුල් ආවොත් වගකිමක් ගනියි.

    හරිගස්සල නෑ තාම. ඔය ලින්ක් එක බලන්න. ගියර්බොක්ස් එකයි එන්ජින් එකයි දෙකම මාරු කරන්න ඕනලු අළුත් ගියර්බොක්ස් එක දාන්න චැසියත් වෙනස් කරන්න ඕනලු

    XJwmGiR.png

    http://autolanka.com/forums/topic/21020-dfsk-580/?do=findComment&comment=338570