1)User Experience එක කොහොමද ?
2)Maintenance කොහොමද ?
3)ගන්න ගානට වටිනවද ?
2)Maintenance කොහොමද ?
3)ගන්න ගානට වටිනවද ?
1)User Experience එක කොහොමද ?
2)Maintenance කොහොමද ?
3)ගන්න ගානට වටිනවද ?
permit ekata ganna baluwe mcn...(permit+35 laks) walata wage ynna pulwn hoda wahane oka neda?1) No
2) Unimo Authorised service provider - Unimo is good company
3) of course / forget the fu*** second hand market
uba use krla tynwada?Mona mala jarawakda dfsk.![]()
uba use krla tynwada?
(perimit+35lak) walata wage hoda ewa mnwda tiyenne mcn?Dfsk oita kalin model eka use karala tiyenawa. Aye ithin okath use karanna deyak na mama hithanne. Mata hambuna jarama wahana walin ekak.
kalin nan hithan htye premio, allion 2013 ekakwath line krnna ..dn ekath bane sedda..Lankawe danata thiyena chinese vehicles okkoma wage kohomath mala jarawa. Oya thread eka dakkama 580 eka gana hithaganna puluwanne.
Japanese/European standards walata China wala hadanawa athi wahana but ehema ekak China walin genawata wada Japan walinma gena eka laba wei.

(perimit+35lak) walata wage hoda ewa mnwda tiyenne mcn?
ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියා. වාහනේ කොම්ෆොටබල්, ෆුල් ඔප්ෂන්. 95 ප්‍රට්‍රල් ගහන්න ඕනේ කිව්වා. පවර් එකත් හොඳයි. එත් ගන්න බයයි.
මුල ප්‍රොඩක්ෂන් වල ගියර් බොක්ස් ඉශු එකක් තිබිලා දැන් එක හරි ගස්සළලු තියෙන්නේ. බට් ජපන්නුත් cvt කෙලෝ ගන්න එකේ මේවා එච්චර ෂුවර් එකක් නැහැ. ඒජන්ට් (යුනිමෝ) එක හොදයි නම් අවුල් ආවොත් වගකිමක් ගනියි.