Dhamma for Life

chamee777

Member
Dec 8, 2006
4,974
6
0
FAR FAR AWAY
SADU SADU SA.....

TNX DOly SIsiyyy N i y a m a i......

thnkssw7.gif
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
බුද්ධෝත්පාද කාලෙක නුවණ මෙහෙයවන්න පුලුවන් මිනිසෙක් වෙලා උපදින්න ලැබිලා, බුද්ධ ධර්මයත් අහන්න ලැබෙනවනම් තමයි ක්ෂණ සම්පත්තිය ලැබුණා කියන්නෙ. එහෙම වෙන්න තියෙන ඉඩ කොච්චචර අඩුද කියල තමයි මේ කියන්නෙ.
ආයෙ කවදා ලැබෙයිද කියන්න බෑ. ලැබුණු මොහොතෙ අප්‍රමාද වෙන්න කියල තමයි දේශනා කරල තියෙන්නෙ. මේව මෙහෙම නිතර මතක් කර ගන්න එක වටිනවා. බොහොම පින්.