pin sidda wena wedak, hamuduru kenek hambawenda yanda widiyak nethuwa hitiye, prashna nang godak thiyenawa, puluwan ewwa ahannang,
danata ekak ahannang,
eka bauddha kathwaka ahala thiyenawa, pawe barapathala kama nodenuwathwa eka eka thara thirame aya giya athma wala karapu paww walata aniwarayen paww me athme gewapu widiya, loku podi bedayakin thorawa,
prashnaya, e pawe wipaka nodenuwathwa kireema nisa aniwarayenma gewanda sidda wenawada, e paww danna nisa me athmedima ekata piliyamak karanda puluwanda kiyana eka, dharma getaluwak nang newei, puluwan kenek udawwak karanda
ලොකු අයියේ මේ හොද වැඩේට හරස් කපන අය අයින් කිරීම ඔබට අයිති දෙයකිGood start sis! Keep it up!

පවු පල දෙන අවස්ථා කීපයක් තියෙනවා
දිට්ඨධම්ම වේදනීය කර්ම - මේ ආත්මය තුලම විපාක දෙන කර්ම
උපපජ්ජ වේදනීය කර්ම - ඊලග ආත්ම භාවයේ විපාක දෙන කර්ම
අපරාපරිය වේදනීය කර්ම - නිවන් දක්නා භවය දක්වා කවර හෝ භවයක විපාක දෙන කර්ම
අහෝසි කර්ම - විපාක නොදී අහෝසි වී යන කර්ම
පවු විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්න ඕන. එහෙම නොවෙන විට ඒවා අහෝසි වෙලා යනවා. හැබැයි පවු වලට පින් කැපිල යනවා කියලා එකක් නෑ. බුදු හාමුදුරුවන්ටත් පවු පල දුන්නා. ඒවගේම අංගුලිමාල තෙරුන් පවා නිවන් දැක්කා. ඒ නිසා අවස්ථාව ලැබුනාම පින පව දෙකම පල දෙනවා.
මේක අහවල් කර්මයක් කියලා හරියටම කියන්න අපට බැහැ බුදු කෙනෙකුට ඇර. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කර්ම විශය අචින්ත්‍යයි කියලා. නමුත් ආනන්තරිය පාප කර්මයක් නම් අනිවාර්යෙන් පල දෙනවාම තමයි.
තමන් කරන හොද නරක ගොනා පසුපස එන කරත්තෙ වගේ තමන්ගෙ පිටුපසින්ම එනවා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නෙ.

බුදු හාමුදුරුවන්ට අවසන් කාලෙ හැදුනා කියන කොන්දේ අමාරුව, ගිය ආත්මයක කෙනෙක්ට තදින් පහර දීපු එකක් නිසා කියලා මම අහලා තියෙනවා
අංගුලිමාල තෙරුන්ට නම් උනේ අන්තිම ආත්මෙ කරපු පව් "අහෝසි" වීමක් නෙ?
මොනවා උනත් ඕනෙම පවකට/පිනකට චේතනාව තමයි බලපාන ප්‍රධානම දේ.. චේතනාවක් නැතුව කරපු දෙයකට පවක්/පිනක් නෑ

තර්කානුකුල ප්‍රශ්නයක් බ්‍රෝ එතනදිත් අපි කරන චේතනාව වැඩ ගත්වෙන්නේමෙන්න.....මට තියෙන ප්‍රශ්නයක්........
ප්‍රාණගාතය වැරදි බව අපි හැමොම දන්නවා.
හිතලා. බලන්න. මෙහෙම අවස්තාවක්...
මකුළු දැලක එතී ඉන්න සමනලයෙක්...මම නිදහස් කරනවා. ඒ දේ මම කරන්නේ...
1. ආම්ස දානය (කැම, බීම, වස්ත්‍ර වැනි දේ දන් දීම)
2. අභය දානය (මරණයට, වදයට, විපතට පත් වු කෙනෙකු මුදා හැරීම)
3. ධම්ම දානය (ධර්මය දන් දීම, බෙදා දීම වැනි ක්‍රියාවන්)
මේ දාන තුනෙන් මම මේ අවස්තාවේ කරන්නේ අභය දානය. එතකොට අපි හැම කෙනෙක් ම දන්නවා. මකුළුවා තමන්ගේ ජීවිතය රැක ගන්නේ..තමන්ගේ දැලේ එතුනු සතුන්ගෙන්...එ ස්වභාව ධර්මයාගේ නියමයක්... අපි එ දේ බිඳ දැමීම තුලින් එ සත්වයාට හා ස්වභාව ධර්මයාට අනිසි බලපැමක් සිදුකරනවා නේද?![]()

ඔව් අංගුලි මාලට පව පලදුන්නෙ නෑම කියන්නත් බෑ. එත් සැර අඩු උනා. උන්වහන්සෙ පිඩු සිගා වැඩලා හැමදාම වගෙ එන්නෙ කොහෙ හරි තුවාල කරගෙනලු. එ කොහෙහරි අහක යන ගලක් හරි උන්වහන්සෙගෙ ඇගෙ වදිනවාලු.
බුදු හාමුදුරුවන්ට අවසන් කාලෙ හැදුනා කියන කොන්දේ අමාරුව, ගිය ආත්මයක කෙනෙක්ට තදින් පහර දීපු එකක් නිසා කියලා මම අහලා තියෙනවා
අංගුලිමාල තෙරුන්ට නම් උනේ අන්තිම ආත්මෙ කරපු පව් "අහෝසි" වීමක් නෙ?
මොනවා උනත් ඕනෙම පවකට/පිනකට චේතනාව තමයි බලපාන ප්‍රධානම දේ.. චේතනාවක් නැතුව කරපු දෙයකට පවක්/පිනක් නෑ
මෙහිදී මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හිතුවා
මම නම් උත්තරය දන්නවා ඔයාලගේ අදහස් බලන්න යොමු කරේ
මෙන්න මේකයි ප්‍රශ්නේ
රහතන් වහන්සේලා තවමත් ජීවමානව ලංකාව තුල වැඩ සිටිනවාද නැද්ද?
ප්රශ්නය එච්චර clear නෑනෙ
ඔය අහන්නෙ, නොදැනුවත්ව (චේතනාවකින් තොරව) කරපු දෙයක් පවක් වෙනවද කියන එකද?? එහෙම නැත්තම් පවක් බව නොදැන (ඒත් චේතනාවක් ඇතිව
) කරපු ඒවා ගැනද??