ගොඩාක් ස්තුතියි බ්‍රෝ බලමු අනික් සාමාජිකයින් ගේ අදහස්
මගේ නම් අදහස නැහැ. එත් ලංකාවේ විශාල ලෙස මිහිඳු හාමුදුරුවො වැඩියට පස්සේ ඉඳලා තියෙනවා.

මම දන්නා විදියට තවමත් රහතන් වහන්සේලා ජීවමානව ඉන්නවා

මගේ අදහසක් පමණයි

ගොඩාක් ස්තුතියි බ්‍රෝ බලමු අනික් සාමාජිකයින් ගේ අදහස්
මගේ නම් අදහස නැහැ. එත් ලංකාවේ විශාල ලෙස මිහිඳු හාමුදුරුවො වැඩියට පස්සේ ඉඳලා තියෙනවා.

තර්කානුකුල ප්‍රශ්නයක් බ්‍රෝ එතනදිත් අපි කරන චේතනාව වැඩ ගත්වෙන්නේ
අපි හිතන්නේ මකුළුවා බඩගින්නේ මැරෙන්න කරන වැඩක් නෙමේ නේ
අපි හදන්නේ තවත් කෙනෙකුගේ ජීවිතය බේරන්නනේ ඉතින් අපිට එතනින් පවක් සිදු වන්නේ නෑ![]()
එක ඇත්ත එහෙම දෙයක් මමත් අහල තියනවාඔව් අංගුලි මාලට පව පලදුන්නෙ නෑම කියන්නත් බෑ. එත් සැර අඩු උනා. උන්වහන්සෙ පිඩු සිගා වැඩලා හැමදාම වගෙ එන්නෙ කොහෙ හරි තුවාල කරගෙනලු. එ කොහෙහරි අහක යන ගලක් හරි උන්වහන්සෙගෙ ඇගෙ වදිනවාලු.

මෙන්න.....මට තියෙන ප්‍රශ්නයක්........
ප්‍රාණගාතය වැරදි බව අපි හැමොම දන්නවා.
හිතලා. බලන්න. මෙහෙම අවස්තාවක්...
මකුළු දැලක එතී ඉන්න සමනලයෙක්...මම නිදහස් කරනවා. ඒ දේ මම කරන්නේ...
1. ආම්ස දානය (කැම, බීම, වස්ත්‍ර වැනි දේ දන් දීම)
2. අභය දානය (මරණයට, වදයට, විපතට පත් වු කෙනෙකු මුදා හැරීම)
3. ධම්ම දානය (ධර්මය දන් දීම, බෙදා දීම වැනි ක්‍රියාවන්)
මේ දාන තුනෙන් මම මේ අවස්තාවේ කරන්නේ අභය දානය. එතකොට අපි හැම කෙනෙක් ම දන්නවා. මකුළුවා තමන්ගේ ජීවිතය රැක ගන්නේ..තමන්ගේ දැලේ එතුනු සතුන්ගෙන්...එ ස්වභාව ධර්මයාගේ නියමයක්... අපි එ දේ බිඳ දැමීම තුලින් එ සත්වයාට හා ස්වභාව ධර්මයාට අනිසි බලපැමක් සිදුකරනවා නේද?![]()
අනික අපි මෙතනදි මකුළුවාට හානියක් කරන්නෙත් නෑනෙ.. හොද ප්‍රශ්නයක්
ඔව් බ්‍රෝ ඒක ඇත්ත කෙනෙක් ගේ බඩගින්න මකනවට වඩා කෙනෙක් ගේ ජීවිතයක් බේරන ඒක ලොකු පුණ්‍ය කර්මයක් නේද බ්රෝමම මේ ප්‍රශ්නේ.........දි මකුළුවාගේ පැත්තෙන් බැලුවොත්.... මම කරලා තියෙන්නේ....ලොකු වැරැද්දක් නේද. චේතනාව තමා වැදගත් වෙන්නේ. එත්...එක් අයෙකුගේ යහපත වෙනුවෙන්...තවත් කෙනෙකු දුකට පත් කිරීමක් නේද සිදුවෙලා තියෙන්නේ.

ඔව් අංගුලි මාලට පව පලදුන්නෙ නෑම කියන්නත් බෑ. එත් සැර අඩු උනා. උන්වහන්සෙ පිඩු සිගා වැඩලා හැමදාම වගෙ එන්නෙ කොහෙ හරි තුවාල කරගෙනලු. එ කොහෙහරි අහක යන ගලක් හරි උන්වහන්සෙගෙ ඇගෙ වදිනවාලු.

ඔව් අංගුලි මාලට පව පලදුන්නෙ නෑම කියන්නත් බෑ. එත් සැර අඩු උනා. උන්වහන්සෙ පිඩු සිගා වැඩලා හැමදාම වගෙ එන්නෙ කොහෙ හරි තුවාල කරගෙනලු. එ කොහෙහරි අහක යන ගලක් හරි උන්වහන්සෙගෙ ඇගෙ වදිනවාලු.
ගොඩාක් ස්තුතියි බ්‍රෝ බලමු අනික් සාමාජිකයින් ගේ අදහස්
මම දන්නා විදියට තවමත් රහතන් වහන්සේලා ජීවමානව ඉන්නවා
මගේ අදහසක් පමණයි![]()
පවු පල දෙන අවස්ථා කීපයක් තියෙනවා
දිට්ඨධම්ම වේදනීය කර්ම - මේ ආත්මය තුලම විපාක දෙන කර්ම
උපපජ්ජ වේදනීය කර්ම - ඊලග ආත්ම භාවයේ විපාක දෙන කර්ම
අපරාපරිය වේදනීය කර්ම - නිවන් දක්නා භවය දක්වා කවර හෝ භවයක විපාක දෙන කර්ම
අහෝසි කර්ම - විපාක නොදී අහෝසි වී යන කර්ම
පවු විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්න ඕන. එහෙම නොවෙන විට ඒවා අහෝසි වෙලා යනවා. හැබැයි පවු වලට පින් කැපිල යනවා කියලා එකක් නෑ. බුදු හාමුදුරුවන්ටත් පවු පල දුන්නා. ඒවගේම අංගුලිමාල තෙරුන් පවා නිවන් දැක්කා. ඒ නිසා අවස්ථාව ලැබුනාම පින පව දෙකම පල දෙනවා.
මේක අහවල් කර්මයක් කියලා හරියටම කියන්න අපට බැහැ බුදු කෙනෙකුට ඇර. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කර්ම විශය අචින්ත්‍යයි කියලා. නමුත් ආනන්තරිය පාප කර්මයක් නම් අනිවාර්යෙන් පල දෙනවාම තමයි.
තමන් කරන හොද නරක ගොනා පසුපස එන කරත්තෙ වගේ තමන්ගෙ පිටුපසින්ම එනවා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නෙ.

බෝධි තුනක් තියෙනවා.
1. බුද්ධ (ලොවුතුරා බුද්ධත්වය )
2. පච්චේක බුද්ධ (පසේ බුදු )
3. අරහන්ත (මහරහත්)
මෙතනදි, පච්චේක බුද්ධ කියන්නේ තමා පමණක් නිවන අවබෝධ කර ගැනීම. අන්‍යන්ට දේශනා කිරිමක් මෙහිදි සිදු නොවේ.
නමුත් බුද්ධ, රහත් හිමිවරු තමන් අවබෝධ කරගත් ධර්මය, අන් අයටද, අවබෝධ කර දෙමින් නිවනට යොමු කරනවා. අස්සජි හිමි ව හමුවු උපතිස්සට සොවාන් ඵලයට පැමිණට ධර්මය දේශනා කිරීම හොඳම නිදසුනක්. මම හිතන්නේ, එහෙම ඉන්නවා නම්.... අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ හිත සුව පිණිස එ උතුමන්ලා ධර්මය දේශනා කරනවා.

මචන් චේතනාව තමයි කර්මයට බලපාන්නෙ,
මට හිතෙන හැටියට නම්... මෙතනදි අපෙ අරමුන "සමනලයා බේරා ගැනීම" ඒක අභය දානයක්අනික අපි මෙතනදි මකුළුවාට හානියක් කරන්නෙත් නෑනෙ.. හොද ප්‍රශ්නයක්
![]()
ඔව් බ්‍රෝ ඒක ඇත්ත කෙනෙක් ගේ බඩගින්න මකනවට වඩා කෙනෙක් ගේ ජීවිතයක් බේරන ඒක ලොකු පුණ්‍ය කර්මයක් නේද බ්‍රෝ![]()
මම හිතන්නේ මම කියුවේ මේ ගැන වෙන්න ඕනරහතන් වහන්සේලා නෙවෙයි පොදුවේ භික්ෂුන් දෙපිරිසක් ඉන්නවා. ධර්මධර, විනයධර.. ජනතාව සමග ගොඩක් වෙලාවට වැඩකරන්නේ ධර්මධර තෙරවරු. සැරියුත් හාමුදුරුවො ආනන්ද හාමුදුරුවො වගේ. ඒත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වගේ ඇතැම් රහත් තෙරවරු වනගත වෙලා ආරණ්‍යවාසීව ඉදලා තියෙනවා මහජනයාගෙන් ඈත් වෙලා.

නෑ බ්‍රෝ හැම දේකම මුලික වෙන්නේ චේතනාව කියල අපිට එයින් පැහැදිලි වුනා
ඔව්...එ ප්‍රශ්නේ......සමනලයටත්, මකුළුවාටත්....කරදරයක් නොවෙන විදිහට විසඳන්න බැ....වගේ..... මට ගැටලුව ඇතිවුනේ....සතුන් දෙන්නගේම ජීවිතය, ආහාර නොමැති නම්....මකුළුවාටත් ගැටලුවක්...මකුලුවාගේ ගොදුරක් උනොත්..එක සමනළයගේත් අවසානය.
මම ස්වභාව ධර්මයේ....තියෙන බැඳිමට එරෙහි උනු කෙනෙක් වෙන හින්දා.

chethnawak ekka kare, eth pawe wipaka nodenuwathwa, ewa karanakota bauddha agama gena monawathma danneth ne, e wunata podi 9,10,11 wasare wage, bauddha kathawe nang podi lamai kattiyak winodeta sathek hira karala giya waradatath eeta pahu athmawala a widiyatama paww gewwa wenass widiyakata, gathnayak kare nethi nisa gathanayak une ne e lamainta,
මොකද ඒ දෙය කරන්න "චේතනාවක්" තිබ්බා නෙ.. කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඒක අසාධාරනයි කියලා, ඒත් එහෙම බැලුවොත් කෙනෙක්ට පුලුවන් වෙන ආගමකට ගිහින් කරපු පව් වලින් shape වෙන්න නෙ?
මිනිස්සු 999ක් මරපු අංගුලිමාල රහතන් වහන්සේ කෙනෙක් උනා.. පව් වල බලපෑම පින් වලින් අඩු කරන්න පුලුවන්මෙන්න.....මට තියෙන ප්‍රශ්නයක්........