ඇයි හොද නැද්ද?![]()






නැ නැ එහෙම අය මෙකට ගන්නෙ නැ. මෙක ගැන හොද අවදානයෙන් ඉන්නෙ
ශෝයි අනී... ඒත් ඔටුවෙක් නැටුව කම්මැලී
එනිවේ.. අෆිත් එනම්කෝ... එල එල... කීප් ඉට් අප්![]()

[FONT="]"[/FONT][FONT="]ප්රශ්නය[/FONT][FONT="], [/FONT][FONT="]ඒ පවේ විපාක නොදෙනුවත්ව කිරීම නිසා අනිවාර්යයෙන්ම ගෙවන්ඩ සිද්ද වෙනවද[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ පව් දන්න නිසා මේ ආත්මේදිම එකට පිලියමක් කරන්ඩ පුලුවන්ද[/FONT][FONT="]?[/FONT][FONT="]"[/FONT][FONT="]prashnaya, e pawe wipaka nodenuwathwa kireema nisa aniwarayenma gewanda sidda wenawada, e paww danna nisa me athmedima ekata piliyamak karanda puluwanda kiyana eka, dharma getaluwak nang newei, puluwan kenek udawwak karanda[/FONT]
[/FONT][FONT="]"චේතනාවක් එක්ක කරේ[/FONT][FONT="], [/FONT][FONT="]එත් පවේ විපාක නොදෙනුවත්ව[/FONT][FONT="], [/FONT][FONT="]ඒව කරනකොට බෞද්ද ආගම ගැන මොනවත්ම දන්නෙත් නැ[/FONT][FONT="] .ඒ පවේ විපාක නොදෙනුවත්ව කිරීම නිසා අනිවාර්යයෙන්ම ගෙවන්ඩ[/FONT][FONT="]සිද්ද වෙනවද[/FONT][FONT="]?[/FONT]"chethnawak ekka kare, eth pawe wipaka nodenuwathwa, ewa karanakota bauddha agama gena monawathma danneth ne.
පවු පල දෙන අවස්ථා කීපයක් තියෙනවා
දිට්ඨධම්ම වේදනීය කර්ම - මේ ආත්මය තුලම විපාක දෙන කර්ම
උපපජ්ජ වේදනීය කර්ම - ඊලග ආත්ම භාවයේ විපාක දෙන කර්ම
අපරාපරිය වේදනීය කර්ම - නිවන් දක්නා භවය දක්වා කවර හෝ භවයක විපාක දෙන කර්ම
අහෝසි කර්ම - විපාක නොදී අහෝසි වී යන කර්ම
පවු විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්න ඕන. එහෙම නොවෙන විට ඒවා අහෝසි වෙලා යනවා. හැබැයි පවු වලට පින් කැපිල යනවා කියලා එකක් නෑ. බුදු හාමුදුරුවන්ටත් පවු පල දුන්නා. ඒවගේම අංගුලිමාල තෙරුන් පවා නිවන් දැක්කා. ඒ නිසා අවස්ථාව ලැබුනාම පින පව දෙකම පල දෙනවා.
මේක අහවල් කර්මයක් කියලා හරියටම කියන්න අපට බැහැ බුදු කෙනෙකුට ඇර. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කර්ම විශය අචින්ත්‍යයි කියලා. නමුත් ආනන්තරිය පාප කර්මයක් නම් අනිවාර්යෙන් පල දෙනවාම තමයි.
තමන් කරන හොද නරක ගොනා පසුපස එන කරත්තෙ වගේ තමන්ගෙ පිටුපසින්ම එනවා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නෙ.
බොහොම පින්, විපාක අඩු කර ගෙනීමට හෝ , පින් වලට විපාක අඩුකරගත හෙකිද ,ඉන් විපාක ඈත් වීමක් විතරඩ් වෙන්නේ, බවනාවෙන් කෙලෙස්ස් නෙති කරනකොට වෙන්නේ කරුණු තෙරුන් ගෙනීම පමණක් නේද, කල පව්ව් නෙති කිරීමක් සිද්ද වෙන්නේ නේ නේදතොත්තබබා;7610402 said:
[FONT="]"[/FONT][FONT="]ප්රශ්නය[/FONT][FONT="], [/FONT][FONT="]ඒ පවේ විපාක නොදෙනුවත්ව කිරීම නිසා අනිවාර්යයෙන්ම ගෙවන්ඩ සිද්ද වෙනවද[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ පව් දන්න නිසා මේ ආත්මේදිම එකට පිලියමක් කරන්ඩ පුලුවන්ද[/FONT][FONT="]?[/FONT][FONT="]"[/FONT]
[FONT="][/FONT][FONT="]"චේතනාවක් එක්ක කරේ[/FONT][FONT="], [/FONT][FONT="]එත් පවේ විපාක නොදෙනුවත්ව[/FONT][FONT="], [/FONT][FONT="]ඒව කරනකොට බෞද්ද ආගම ගැන මොනවත්ම දන්නෙත් නැ[/FONT][FONT="] .ඒ පවේ විපාක නොදෙනුවත්ව කිරීම නිසා අනිවාර්යයෙන්ම ගෙවන්ඩ[/FONT][FONT="]සිද්ද වෙනවද[/FONT][FONT="]?[/FONT]"
[FONT="]මම මෙය පළමුවෙන්ම පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්නම්.[/FONT]
[FONT="]යම් කිසි පුද්ගලයකු ගින්දර අල්ලයිනම් ඔහුට කුමක් සිදුවෙයිද[/FONT][FONT="]?[/FONT]
[FONT="]අනිවාර්යයෙන්ම ඔහුගේ අත් පිච්චෙයි. නොදැන කලත් දැනගෙන කලත් පිච්චීමේ ස්භාවය වැලැක්විය නොහැක.[/FONT]
[FONT="]අකුසලයත් ඒ ආකාරයි. එහි විපාකයක් ඇතිබව දැනගෙන කලත් නොදැන කලත් අකුසලය විපාකදෙයි.[/FONT]
[FONT="]මෙහිදී කිවයුතු විශේෂ කරුණක් ඇත.[/FONT][FONT="],[/FONT]
[FONT="]යම්කිසි පුද්ගලයකු පිච්චෙන බව දැනගෙන හෝ ඒ බව නොදැන ගින්දර ඇල්ලීමෙහි වෙනසක් ඇත්ද[/FONT][FONT="]?[/FONT]
[FONT="]වෙනසක් ඇත. එනම් පිච්චෙන බව දැනගෙන ගින්දරට අත අල්ලන පුද්ගලයාට වඩා පිච්චෙන බව නොදැන ගින්දරට අත අල්ලන පුද්ගලයාගේ අත පිච්චීමට ඇති අවස්ථාව වැඩිය.[/FONT]
[FONT="][/FONT]
[FONT="]ලෝභය[/FONT][FONT="], [/FONT][FONT="]ද්වේෂය[/FONT][FONT="], [/FONT][FONT="]මෝහය අකුශලයට මුල්වන මූලයන් තුනය.[/FONT]
[FONT="]විපාක පිළිබද දැනීමක් නොමැතිව අකුසල කර්ම කරන පුද්ගලයාගේ මෝහය වඩා බලවත් වෙයි. මෝහය බලවත් වන විට එය හා ඇතිවෙන අකුශල චේතනාව බලවත් වෙයි. අකුශලය බලවත් වනවිට එයින් ලැබෙන විපාකයද බලවත් වෙයි. එකම ක්රියාවවුවද ඒ ඒ පුද්ගලයාගේ අකුශල චේතනාවේ බලවත් කම අනුව විපාකයද වෙනස්වේ.[/FONT]
[FONT="]නොදැන පවුකම් කිරීමේදී මෝහය බලවත් වෙන අතර එමනිසා අකුසල චේතනාවේ බලවත් කමද වැඩිවේ.[/FONT]
[FONT="]පව්කම් හදුනන පව්වල විපාක දන්නා තැනැත්තා අතින් අකුශලයක් සිදුවුවත් සිදුවන්නේ වැඩි කැමැත්තකින් නොව. නොකර බැරිකමට හෝ වෙන කිරීමට කිසිත් නැතිවිට වෙනයම් හේතුවක් මත පසු බසිමින්ය. එවිට අකුශල චේතනාවද නොදැන පව්කම් කරන්නාගේ තරමට බලවත් වන්නේ නැත.[/FONT]
[FONT="]ඒ අනුව අකුශලයේ විපාකය පිලිබද දැන දැන පවුකම් කරනවාට වඩා වැඩි අකුසලයක් විපාකය පිලිබද නොදැන කිරීමෙන් සිදුවයි.[/FONT]
[FONT="]මෙහිදී නොදැන පවුකම් කිරීම යනු චේතනාවක් නොමැතිව තමන් නොදැනුවත්ව තමන් අතින් සිදුවන කර්මයන් නොව. පිං පවු පිළිබද හැගීමට්ක් නොමැතිව විපාකයන් පිළිබද හැගීමක් නොමැතිව සිදුකරන්නාවු අකුශලයන්ය.
[/FONT]
පින අපට තැග්ගක් ලබා දෙනෙවා වගේ ලබා දෙන්න බැ ....දෙවියෝ අමුනුශ්ශයෝ පිං බලපොරොත්තුව සිටින අය ...මොකද ඔය ස්ථාන දෙකෙදිම පිං රැස් කිරීමට නොහැකි වීමයි ...
තමා කල පිනක් අනුමෝදන් කිරීමේ හැකියාවක් ඇත ... එ කියන්නෙ තමා කර පුණ්යක් ක්‍රියාව අන් අයට පැවසීමේදි එය අසා ඒ පින පිලිබඳ සිත පහදවාගෙන ඇති කරගන්න කුසල් සිත නිසා තමා විසින එ පුණ්යක් ක්‍රියව කලා සේ අන් අය පිං රැස් කර ගනී ..මෙසේ පිං රැස් කර ගැනීමෙන් ප්‍රෙත ලොකයෙන් මිදී ආත්ම භවයක් ලැබීමේ අවකාශය ඇත...
මෙය එක හෙතුවක් විය හැක දෙවියන් ප්‍රේතයන්ට පිං පැමිණවීම ....
බුදුන් දෙශිත ත්‍රිපිටක අශ්‍රිත කරුණු දැක්වීමක් කාට හරි කල හැකි නම් වැදගත් වේවි ....








බොහොම පින් නිවැරදි කිරිමට.ගොඩාක් පින් සචී මේ ඔයා කරන වැඩේට...
මුලු ත්‍රේඩ් එකම හරිම ආසාවකින් කියෙව්වා.. පොඩි පොඩි තැන් දෙක තුනක් දැක්කා ඒවා මගේ දැණුමට අනුව වෙරදී...
තැනක දැක්කා... සමහර පව් විපාක දීමට නොහැකි උනොත් ඒවා අහෝසි කර්ම බවට පත් වෙනව කියලා... කර්මයක් කියන්නෙ අනිවර්යෙන්ම විපාකයක් ලැබෙන දෙයක්.. නමුත් ඒකායන නිරවණ මාර්ගයට යොමු වුන ලෝකෝත්තරයෙක් (අනාගාමී, රහත්, බුදූ) අතින් සිදුවන කර්ම විපාක දෙන්නේ නැහැ. ඒවා තමයි අහෝසි කර්ම ගනයට අයත් වෙන්නේ...
අනිත් කාරනය තමයි ගිහි ජීවිතය ගත කරන ගමන් අනාගාමී තත්වයට උනත් ලන්ගා වෙන්න පුලුවන් කියල කියලා තිබ්බ එක..
අපේ යාලුවෙක් ලස්සනට දස සන්යෝජන ගැන කියල තිබ්බා..
සෝවාන් ඵලය - සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්භත පරාමාස නැති කර ගත යුතුයි..
සකුර්ධාගාමී - පලමු තුන ඇතුලුව.., කාම රාග, පඨිඝ මද වශයෙන් නෙති කර ගත යුතුයි..
අනාගාමී - පලමු තුන ඇතුලුව.., කාම රාග, ප්ඨිඝ සහමුලින්ම නෙති කල යුතුයි..
අරහත් - පලමු පහ ඇතුලුව.., රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන පහත් සහමුලින්ම නෙති කල යුතුයි..
මේ නිසා.. ගිහි ජීවිතයක් ගත කරමින් ලන්ගා කර ගත හැක්කේ සකුර්ධා ගාමී තත්වය දක්වා පමණි...
මීට අමතරව දෙක්කේ අපි අතර වර්තමානයේ රහතන් වහන්සේලා ඉන්නවද?? කියන ප්‍රශ්නේ...
මෙහෙම ප්‍රශ්නයක් මම එහුවොත්... රහතන් වහන්සේලා හිටියත් කාටද අදුනගන්න පුලුවන් මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා... තමන් යම් ඵලයකට පෙමිනුනත් ඒ දේ තමන් තුලම නිහතමනීව තබාගෙන තමන්ට පුලුවන් ආකරයට අන් අයත් නිවනට ලන්ගා කර ගෙනීමට උත්සහ දැරීමයි අපේ හාමුදුරුවරු කරන්නේ... ඒ නිසා ඒ දේ සෙවීමට වැඩිය වෙර දරන්න ඕනේ නැහැ... ගොඩාක් අපේ මිනිසුන් දේවාල පස්සේ ගිහින් පූජා වට්ටි ඔලුවේ තියන් වෙන්දට.. ඒ අය දන්නේ නැහැ ඒ දේවාල වල හිටපු දෙවි වරු මනුස්සයන් අතරේ ඉපදිල තවමත් කුසල් රැස් කරන්න උත්සහ ගන්නව නිවන් අවබොධ කරගන්න කියන වග...
එලකිරි එකේ මෙච්චර බුදු දහම දන්න යලුවෝ ඉන්නවා කියල දැන ගන්න ලැබිච්ච එකත් ලොකු දෙයක්...
තෙරුවන් සරණයි... හැකි ඉක්මනින් අපි හැමොටම නිර්වාණය අවබොධ වෙවා!!
පුලුවන් ඉක්මනින් නැවතත් ත්‍රේඩ් එකට එනවා..![]()
හොද වැඩක් වගෙ අපි ඉන්නව![]()
ඔයගොල්ලොන්ගෙ සහායොගය ගොඩාක් වටිනවා. අපි මෙ ත්‍රෙඩ් එකෙන් අපෙ ධර්මය ගැන හොද දැනුමක් ලබා ගනිමු.ගොඩක් කාලයකට පස්සෙ තමය් එලකිරි එකට ආවෙ , මෙ ත්‍රරෙඩ් එක දෙක්කම ගොඩක් සතුටු උනා, අපි මෙක නතර කරනනෙ නෑතුව දිගටම කරගෙන යන්ඩ උත්සහා කරමු " බුදු සරනය්

බොහොම පින්, විපාක අඩු කර ගෙනීමට හෝ , පින් වලට විපාක අඩුකරගත හෙකිද ,ඉන් විපාක ඈත් වීමක් විතරඩ් වෙන්නේ, බවනාවෙන් කෙලෙස්ස් නෙති කරනකොට වෙන්නේ කරුණු තෙරුන් ගෙනීම පමණක් නේද, කල පව්ව් නෙති කිරීමක් සිද්ද වෙන්නේ නේ නේද
තොත්තබබා;7613501 said:කුසල කර්ම වල යෙදීසිටීම තුලින් සමහර අකුශල කර්ම විපාකදීම පමාකල හැක. සමහර අකුසල කර්ම අහෝසිවීමද සිදුවේ. සමහර කුසල කර්ම විපාකදීම සුදුසු අවස්ථාවේදී අනිවාර්යයෙන්ම විපාකදෙයි. එය මොනම ආකාරයකින්වත් නැවැත්විය නොහැක.
කර්ම විෂය අචින්තය බැවින් මෙය සිදුවන ආකාරය මේ මේ ක්‍රමයටයි කියා සරළව විස්තර කිරීම අපහසුය. මෙය තේරුම් ගැනීමටනම් කර්මය පිළිබදවත් එය විපාක දීමේ රටාව පිළිබදවත් චිත්ත චෛතසිකයන්ගේ ඇතිවීම් පිළිබදවත් හොදින් තේරුම් ගත යුතුය.
මම කලින් ඉදිරිපත් කල විස්තරය මගින් මේ පිළිබද සුළු හෝ අදහසක් ලබාගත හැකිවෙතැයි සිතමි.
කර්මය යනු කුමක්ද? 2 කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=671946
කාර්යය අනුව, විපාක දෙන අවස්ථාව අනුව, විපාක දෙන කාල අනුව,විපාක දෙන ස්ථාන අනුව කර්මය වෙනස් වන ආකාරය.

මන් එක කියෙව්වා, ප්‍රශ්නෙට උතරයක් ලේබුන, දැන් කරන්ඩ දෙයක් නැ, මතක් කරොත් පව බලවත් වෙන එක වෙන්නේ,බොහොම පින් ,
පිරිත් දේශනා වලයි ගාථා වලයි තේරුම් දැන ගන්ඩ විදියක් නැද්ද![]()
