තොත්තබබා;7614903 said:විදියක් නැතිවෙන්න බැහැනේ...
පාළි-සිංහල පිරුවානා පොත් වහන්සේ
thnx, mara watinawa man me site eke poth dekak withara kiyawala thiyenawa, meka dekke ne,thnx
Last edited:
තොත්තබබා;7614903 said:විදියක් නැතිවෙන්න බැහැනේ...
පාළි-සිංහල පිරුවානා පොත් වහන්සේ
සෝතාපත්ති අංග 4 කියන්නේ මොනවටද
මෙහිදී මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න හිතුවා
මම නම් උත්තරය දන්නවා ඔයාලගේ අදහස් බලන්න යොමු කරේ
මෙන්න මේකයි ප්‍රශ්නේ
රහතන් වහන්සේලා තවමත් ජීවමානව ලංකාව තුල වැඩ සිටිනවාද නැද්ද?

[/FONT]
[/FONT]
( නිකන් අච්චාරු වගේ ඔයාලට එහෙම නැද්ද.. [/FONT]? )
[/FONT]
මටත් තියෙනවා අහගන්න එව ටිකක්...පුලුවන් නම් මේවට ටිකක් ගැඹුරින් උත්තර දෙන්න...
1.බුදුදහම ආගමක්ද? දර්ශනයක්ද?
2.නිවනින් පසුව විඤ්ඤාණයට මොකද වෙන්නේ?
3.නිවන් දැකීම යනු සියල්ල දැන ගැනීමක්ද?
4.බුදුවරයෙක් යනු කවරෙක්ද?
තව ඒව තියෙනවා...පස්සේ අහන්නම්...
කෙනෙක් සොවාන් වෙන්න අවශ්‍ය සුදුසුකම මොකක්ද?
එ සදහා මොනවගෙ දෙවල් ද කරන්න ඔනෙ
මන් අහලා තියනවා අප අතර එහෙම අය ඉන්නවා කියලා.
[FONT="]මේ... මට ඇත්තටම ප්‍රශ්නයක් ටීයෙනව අහන්න.. තීරෙන්නති ප්‍රස්න වගයක්...[/FONT]
[FONT="]මම බෞද්ද නෙමේ... වැඩි දෙයක් දන්නෙත් නෑ..
[/FONT]
[FONT="]එත් මට ඇහිල තියෙන බුද්දාගමේ සමහර දේවල් ගැටලු සහිතඉ මට...[/FONT]
1. [FONT="]නිවන ගැන ... ඇයි නිවන් දකින්න ඕනෙ..[/FONT]? [FONT="]කාටද ඕනෙ..[/FONT]? [FONT="]මම අහල තිතියෙන විදියට බුද්දාගම අනාත්මිකයි ලු.. මට ආත්මයක් නෑ වගී එකක් ... මගෙ මේ බවයේ කර්ම සහ වෙනත් දේ අනුව තව බවයකට ඒ ශක්තිය ආරම්බයක් දෙනව.. මම බුද්දාගම කිඅල දන්නෙ ඔය වගේ සීන් එකක් තමා.. මීක වැරදි අති බොහො විට.. මම දන්න විදිය කිව්වෙ..[/FONT]
[FONT="]ජීවිතේ අපි හැමෝම දුක් විඳිනව.. ඒක මම පිලිගන්නව..[/FONT]
[FONT="]හරි.. දැන් මම දැන් කොල්ලෙක්(මේ බවයෙ.. ) අපි හිතමු මම අම්බාබකට පව් කරල එන බවයෙ බල්ලෙක් වෙලා ඉපදුනා කියල... (නිකන් ගෙදර ඉන්න බල්ලව මතක් කර ගන්නකො ) ඉතින් ඒ මම නෙමේ නෙ.. ඌ බල්ල .. මම කොල්ල.. ඉතින් මම නිවන් දකින්න හදන්නෙ කාට සැනසීමක් දෙන්නද .. [/FONT]?? [FONT="]හරියට බල්ල කියල එකෙකුත් නෑ.. කොල්ල කියල එකෙකුත් නෑ...[/FONT]
[FONT="]මම කතාවක් අහල තියෙනව "ඇත්තේද නැත.. නැත්තේද නැත.. " කියල.. මට නන් මේ කතාව අව්ල වගේ..( නිකන් අච්චාරු වගේ ඔයාලට එහෙම නැද්ද.. [/FONT]? )
[FONT="]මම මේ බවයෙ වැඩ දාල දාල නිවන් දැක්ක කියන්නකො... කාටද ඇති පලේ.. එන බවයෙ දුක් වින්දින්නෙ බල්ල නෙ.. මගෙයි උගෙයි මොකක්ද සම්බන්දෙ [/FONT]?? [FONT="]මම ඌ නෙමෙයි නෙ.. [/FONT]? [FONT="]මම මේ ඉපදුන බවයෙ දුක විඳින්නම ඕනනෙ කොහොමත්...[/FONT]
[FONT="]ල්ව්කික ජීවිතේ අස්තීර බව ගැන කරන අවබෝදය තුලින් සතුටින් ජීවත් වීම වගේ ඉගැන්වීම් මට තේරෙනව.. මම අගය කරනව.. ඒත් නිවන.. කව් රු සඳහාද [/FONT]?? [FONT="]සැනසීම ලබන්නේ කව්ද [/FONT]??
[FONT="]මට තේරුම් කර දෙන්න...

සරලව නැවත ඉපදීම ගැන මෙහෙම හිතන්න,
එතකොට අපි "මම" කියලා දැන් හිතන් ඉන්න physical body එක අපිට නෑ.. ඊට පස්සෙ අපිට බල්ලෙක් හැටියට තමයි ඉන්න/හිතන්න වෙන්නෙ!
බුදුදහමේ හැටියටත් කෙනෙක්ට පින් කරලා දිව්‍යලෝකෙ යන්න පුලුවන්, ඒත් ඒක තාවකාලිකයි, සැප විදලා කවදා හරි දවසක වෙනත් භවයක උපදිනවා.. එතකොට ආයෙ ආයෙ ඉපදෙන එක තමයි වෙන්නෙ.. නැවත ඉපදීම නවත්වපු කෙනෙක් තමයි නිවන් දැකපු කෙනෙක් හැටියට සලකන්නෙ, බෞද්ධයෙක්ගෙ අවසන් අරමුණත් ඒකයි (නිවන් දැකීම) 
බොහොම පින්සෝවාන් වෙන්න අවශ්‍ය වන්නේ තෙරුවන් සරණ යැමත් බුදුන් වදාල අරි අට මගෙහි ගමන් කිරීමත් එමගින් දස බැමි එකින් එක බිඳ දැමීමත් ....
සරලව කිව්වොත් ආර්ය සත්‍යය සතර අනුගමනය කිරීම...
බොහොම පින්
මන් මෙක ගැන අහලා තියෙන විදිය මිට වඩා හැබැයි සරලයි. එත් මට හරි දෙ අහගන්න ඔනෙ. තවත් ඉන්නවද මෙ ගැන අදහස් තියන අය

බොහොම පින්
මන් මෙක ගැන අහලා තියෙන විදිය මිට වඩා හැබැයි සරලයි. එත් මට හරි දෙ අහගන්න ඔනෙ. තවත් ඉන්නවද මෙ ගැන අදහස් තියන අය
[FONT="]මේ... මට ඇත්තටම ප්‍රශ්නයක් ටීයෙනව අහන්න.. තීරෙන්නති ප්‍රස්න වගයක්...[/FONT]
[FONT="]මම බෞද්ද නෙමේ... වැඩි දෙයක් දන්නෙත් නෑ..[/FONT]
[FONT="]එත් මට ඇහිල තියෙන බුද්දාගමේ සමහර දේවල් ගැටලු සහිතඉ මට...[/FONT]
1. [FONT="]නිවන ගැන ... ඇයි නිවන් දකින්න ඕනෙ..[/FONT]? [FONT="]කාටද ඕනෙ..[/FONT]? [FONT="]මම අහල තිතියෙන විදියට බුද්දාගම අනාත්මිකයි ලු.. මට ආත්මයක් නෑ වගී එකක් ... මගෙ මේ බවයේ කර්ම සහ වෙනත් දේ අනුව තව බවයකට ඒ ශක්තිය ආරම්බයක් දෙනව.. මම බුද්දාගම කිඅල දන්නෙ ඔය වගේ සීන් එකක් තමා.. මීක වැරදි අති බොහො විට.. මම දන්න විදිය කිව්වෙ..[/FONT]
[FONT="]ජීවිතේ අපි හැමෝම දුක් විඳිනව.. ඒක මම පිලිගන්නව..[/FONT]
[FONT="]හරි.. දැන් මම දැන් කොල්ලෙක්(මේ බවයෙ.. ) අපි හිතමු මම අම්බාබකට පව් කරල එන බවයෙ බල්ලෙක් වෙලා ඉපදුනා කියල... (නිකන් ගෙදර ඉන්න බල්ලව මතක් කර ගන්නකො ) ඉතින් ඒ මම නෙමේ නෙ.. ඌ බල්ල .. මම කොල්ල.. ඉතින් මම නිවන් දකින්න හදන්නෙ කාට සැනසීමක් දෙන්නද .. [/FONT]?? [FONT="]හරියට බල්ල කියල එකෙකුත් නෑ.. කොල්ල කියල එකෙකුත් නෑ...[/FONT]
[FONT="]මම කතාවක් අහල තියෙනව "ඇත්තේද නැත.. නැත්තේද නැත.. " කියල.. මට නන් මේ කතාව අව්ල වගේ..( නිකන් අච්චාරු වගේ ඔයාලට එහෙම නැද්ද.. [/FONT]? )
[FONT="]මම මේ බවයෙ වැඩ දාල දාල නිවන් දැක්ක කියන්නකො... කාටද ඇති පලේ.. එන බවයෙ දුක් වින්දින්නෙ බල්ල නෙ.. මගෙයි උගෙයි මොකක්ද සම්බන්දෙ [/FONT]?? [FONT="]මම ඌ නෙමෙයි නෙ.. [/FONT]? [FONT="]මම මේ ඉපදුන බවයෙ දුක විඳින්නම ඕනනෙ කොහොමත්...[/FONT]
[FONT="]ල්ව්කික ජීවිතේ අස්තීර බව ගැන කරන අවබෝදය තුලින් සතුටින් ජීවත් වීම වගේ ඉගැන්වීම් මට තේරෙනව.. මම අගය කරනව.. ඒත් නිවන.. කව් රු සඳහාද [/FONT]?? [FONT="]සැනසීම ලබන්නේ කව්ද [/FONT]??
[FONT="]මට තේරුම් කර දෙන්න...[/FONT]
අපේ එලකිරි සාමජිකයින් බෞද්ධාගම ගැන සෑහෙන්න කරුනූ දන්නවානේ... මේ වගේ ධර්මය ගැන හොඳ දැනුම තියෙන සාමාජියකයින් එන්න එක අපිට ලොකු ආඩම්බරයක්....![]()

බොහොම පින් ඔයාටමේ ගැන කියද්දි ඉස්සෙල්ලාම කියන්න වෙන්නෙ දස සංයෝජන ගැන..
අපිව මේ අනන්ත සංසාරෙට බැද දමාගෙන ඉන්න බැමි තමයි මේවා..
1)සක්කාය දිට්ඨි - මමය මගේය හැගීම
2)විචිකිච්චා - බුදුන් දහම් සගුන් ඇතුළු කරුණු 8 පිළිබද සැකය
3)සීලබ්බත පරාමාස - විවිධ වෘතයන්ට පෙළඹීම හා වහල්වීම
4)කාමරාග - පස්කම් සැප පිළිබද ඇල්ම
5)පටිඝ - ක්‍රෝධය
6)රූපරාග - රූපාවචර බ්‍රහ්ම ලෝක වල ඉපදීමට ඇති ආශාව
7)අරූපරාග - අරෑපාවචර බ්‍රහ්ම ලෝක වල ඉපදීමට ඇති ආශාව
8)මාන - තමන්ට වඩා අන් අය උස්, සම හෝ පහත් ලෙස සිතීම
9)උද්දච්ච -සිතේ නොසන්සුන් බව
10)අවිජ්ජා - සත්‍ය නොදැනීම
මෙයින් මුල් කරුණු 3 මුලුමනින්ම දුරු කල කෙනා සෝවාන් පලයට පත්වූවෙක් විදියට සලකනවා..
ඊලග කරුණු දෙක ක්ෂය (අඩු) කල තැනැත්තා සකෘදාගාමී විදියට හදුන්වනවා.
එම කරුණු දෙකත් මුළු මනින්ම නැති කල තැනැත්තා අනාගාමී විදියට හදුන්වනවා..
අවසාන කරුණු පහ ඇතුළුව සංයෝජන 10ම මුළුමනින්ම නැතිකළ තැනැත්තා නිවන් ලැබූවෙක් විදියට හදුන්වන්න පුළුවන්
බොහොම පින් ඔයාට
ඔව් ම්න අහලා තියෙන්නෙ මෙහෙම තමයි.
මෙ පිලිබද විස්තරයක් කිරිමට පුලුවන්ද. පලවෙනි කරුනු තුන.