Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
අදටත් නිවන් දැක්ක අය ගොඩක් ඉන්නවා. මොකද කවුරුහරි නිවන් දැක්කට තමන් නිවන් දකිනතුරු අපිට අනුන් දැකපු නිර්වාණයේ මොනවා කරන්නද? බැහැය් ඒ අය forumවලවත් facebookවලවත් තමාගේ නිර්වාණය පෙන්නන්න යන්නේ නැහැ. අනික මේ සංකීරණ ලෝකේ 99.9999999999999% දෙනාට නිවනින් ඇති වැඩක් නැහැ.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
නැහැ යාළුවා, "මම" කිව්වේ අපිව සසරට කොටුකරන ප්‍රබලම මාරයා. සක්කාය දිට්ටියත් - සක්කායත්.

ඉස්සල්ලම cellphone ගෙදර තියල මාස දෙක තුනකට විතර හැම දෙයින්ම අයින්වෙලා හොඳ දුෂ්කර භාවනා මධ්‍යස්තානෙක (දහම විකුර්ති නොකරන තැනක් වෙන්න ඕනේ. අඩු ගානේ ත්‍රිපිටකයේ තියෙන විදිහටවත් සමත විපස්සනා වඩන තැනක) ටිකදවසක් හොඳට සතිය, සිල් එහෙමෙ රැකලා, ඒ සීලය මතම හිත සැහැල්ලු වෙනකොට තමන්ගේම කුටියක අනිත් අයගෙන් ඈත්වෙලා තමන්ව විතරක් ඇසුරු කරනකොට, අන්න වැඩේ පටන් ගන්නවා. බුදු දහමේ කියන නිර්වාණය හරි සාර්ථක, ප්‍රතිඵල සහතික දෙයක්. එත් භාවනා කරනවා කියන බොහෝ අය තනිකර බොරුවක් කරන්නේ. ලෞකික ජීවිතයක් තියාගෙන, computer/mobile/internet/facebook ඔක්කොම තියාගෙන, සල්ලි රස්සාවල් තියාගෙන නිවන හොයනවා.
ඔයා හරි. එත්.. මම හිතන විදියට ඔය දෙවල් use කරන අයගෙ හිතෙ නිර්වානය දැකිමෙ පැහැදිලි අදහසක් තියනවා කියලා.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
අදටත් නිවන් දැක්ක අය ගොඩක් ඉන්නවා. බැහැය් ඒ අය forumවලවත් facebookවලවත් තමාගේ නිර්වාණය පෙන්නන්න යන්නේ නැහැ. අනික මේ සංකීරණ ලෝකේ 99.9999999999999% දෙනාට නිවනින් ඇති වැඩක් නැහැ.
එත් අපි කොහෙවත් නිර්වානයක් ගැන කතා කරලා නැ නෙද. අපි කියන්නෙ බුදු දහම අනුව ගිහි ජිවිතය ගෙවන්නෙ කොහොමද කියන එකයි. එක තමා අපට වඩාත් වැදගත් වෙන්නෙ.
 
kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
මම හිතන විදියට ඔය දෙවල් use කරන අයගෙ හිතෙ නිර්වානය දැකිමෙ පැහැදිලි අදහසක් තියනවා කියලා.

ඒ කොහොමද?
 
kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
එත් අපි කොහෙවත් නිර්වානයක් ගැන කතා කරලා නැ නෙද. අපි කියන්නෙ බුදු දහම අනුව ගිහි ජිවිතය ගෙවන්නෙ කොහොමද කියන එකයි. එක තමා අපට වඩාත් වැදගත් වෙන්නෙ.

බුදුදහමේ තියෙන්නේ මුලිකව නිර්වාණය ගැන. ඉපදීමේ දුක ගැන. බුදු දහම පටන් ගන්නේ සම්මා දිට්ටියෙන්. එක ලෞකික වුනාට කමක් නැහැ. එත් සම්මා දිට්ටියය් මුල. මගේ යාළුවා, මේ ලෝකයේ ඉපදීම දුකමය්. එයින් පිට බුදු දහමක් මම දන්නේ නැහැ.
 
kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
sorry podi weradimak. man hitanne ne..ehema adahasak tiyanwa kiyala. mokada bahutharayak ea sambadawa adahaak ne .. eith nivan dakima margayata yanna issela thawa godak dewal ea aya athin wenna one.

ඒ අතිඋත්තම අමාමෑණි සම්මාසම්බුදුපියනන්වහන්සේ සාරසංක්‍ය කල්පලක්ෂයක් දුක්විඳලා සම්මාසම්බුද්ධත්වය ලැබුවේ අපිට ලෞකික ජීවිතය ගැන කියන්න කියලනම් මම හිතන්නේ නැහැ.

මොකද අන් බොහෝ ආගම්වලත් හොඳ නරක කියනවා. බුදු දහමේ වෙනස මේ නිර්වාන මාර්ගය.
 
kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
Sachii, හැබය් ගොඩක් අය මිත්‍යා දිට්ටිය කරපින්නාගෙන ඉන්දෙද්දී සමහර අය පිරිසිදු දහම විකුර්තිකරද්දී ඔයා වගේ යාලුවෝ ප්‍රසන්සනීයය්.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

ඒ අතිඋත්තම අමාමෑණි සම්මාසම්බුදුපියනන්වහන්සේ සාරසංක්‍ය කල්පලක්ෂයක් දුක්විඳලා සම්මාසම්බුද්ධත්වය ලැබුවේ අපිට ලෞකික ජීවිතය ගැන කියන්න කියලනම් මම හිතන්නේ නැහැ.

මොකද අන් බොහෝ ආගම්වලත් හොඳ නරක කියනවා. බුදු දහමේ වෙනස මේ නිර්වාන මාර්ගය.
ඔව් ඔයා හරි. එත් බුද්ධාගමෙ පිලිබද වටිනාකම අද බොදො දෙනාගෙ හිත් තුල නෑ. එක වටිනා ධර්මයක් කියන එක. එහෙම එකෙ නිර්වාන් මාර්ගය ගැන අදහසක් ගන්නෙ කොහොමද මෙ අය. ඔයාට පෙනවා ඇති අද බහුතරයක් අයගෙ හිත් වල තියෙන්නෙ දුශ්ෂිල අදහසක් .. ඉරිෂ්යාව, පලිගැහිම, තන්හාව, ව‍යීරය, කාමය.. ඉතින් පලුමුවෙන් මේ අය මෙවා වලින් මුදවා ගන්න ඔනෙ. එකට යමක් කරන්න පුලුවන් එක ලොකු සතුටක්.
 
Last edited:

RaneNat

Member
Mar 27, 2011
97
7
0
බුදුහමුදුරුවො මෙලොවට වැඩියෙ ලව්කික ජීවිතය ගැන වගේම ලොකෝත්තර ජීවිතය යන දෙකම ගැන කියල දෙන්න.ලව්කික ජීවිතය පින සහ පව අදාල කරගනිමින්ද ලොකෝත්තර ජීවිතය ඉන් එහා කර්මක්‍ෂය හෙවත් නිවන දක්‌වා ගෙනයා හැකි බවත් පෙන්වා දී තිබෙනව
 
Sachchaka

Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    මෙහෙම කියමු ඈත්තටම අපිට මෙ ආත්මෙ නිවන් දකින්න අමරුයි එකනිසා අපි
    1.පලමුවෙන්ම පන්සිල් රකින්න ඔන
    2.ඊට පස්සෙ පුලුවන් නම් මෙ ලොකෙ පාලනය වන ධර්මය ගැන අවබොදයක් ලබා ගන්න
    3.ඊට පස්සෙ පුලුවන් අපිට භාවනව පුරුදු කරන්න අන්තිමට
    4.නිවන ගැන හිතන්න
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මෙහෙම කියමු ඈත්තටම අපිට මෙ ආත්මෙ නිවන් දකින්න අමරුයි එකනිසා අපි
    1.පලමුවෙන්ම පන්සිල් රකින්න ඔන
    2.ඊට පස්සෙ පුලුවන් නම් මෙ ලොකෙ පාලනය වන ධර්මය ගැන අවබොදයක් ලබා ගන්න
    3.ඊට පස්සෙ පුලුවන් අපිට භාවනව පුරුදු කරන්න අන්තිමට
    4.නිවන ගැන හිතන්න
    බොහොම පින්
    එත් අපිට භාවනා කරන එක ටිකක් අමාරුයි නේද? එක පුරුද්දක් විදියට හදාගන්න ඔනෙ කියලා මන් අහලා තියෙන්නෙ.
    මොකද අපි භාවනා කරයුතුමයි මෙ ධහමේ ඉදිරියට යනවානම්..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බුදු සරණයි.............!!!
    සියළු බුදුවරුන්ගේ දේශනය දුකින් මිදීමයි.................!!!
    ඒ සඳහා උපකාර කරන එක පිස්සිදුවෙන වැඩක්...........!!!
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බුදු සරණයි.............!!!
    සියළු බුදුවරුන්ගේ දේශනය දුකින් මිදීමයි.................!!!
    ඒ සඳහා උපකාර කරන එක පිස්සිදුවෙන වැඩක්...........!!!
    පුලුවන් විදියට අපි මේ ගැන කතා කරමු නැතම් අපි ඉගෙන ගත්ත දෙවල් දහම් පාසලට විතරක් සීමා වෙනවා.
    ඔයාටත් තෙරුවන් සරණයි !
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙහෙම කියමු ඈත්තටම අපිට මෙ ආත්මෙ නිවන් දකින්න අමරුයි එකනිසා අපි
    1.පලමුවෙන්ම පන්සිල් රකින්න ඔන
    2.ඊට පස්සෙ පුලුවන් නම් මෙ ලොකෙ පාලනය වන ධර්මය ගැන අවබොදයක් ලබා ගන්න
    3.ඊට පස්සෙ පුලුවන් අපිට භාවනව පුරුදු කරන්න අන්තිමට
    4.නිවන ගැන හිතන්න

    eeka echchara amaru deyak wenne , "mama" kiyana sankalpaya atule hira wela koodu wela inna kenekta . duka hama tissema sansaranaya wenne mee "mama" kiyana tanattaa atule tamai.

    Kenekt tamange manasa nidahas karaganna eka tamai niweema wenne. attatama minissu tamangema mano wikara walin hith purawagena andha wela kadaagena watila inne.

    Mitraya kiyana maargaya awashya wenne etakota tamai. hita dukin pirunu kenek niwana gana hita hita dushkara maargaye yana eka terumak nati wadak. mulin hita sahallu kara ganeemai awashya. eeth mee looke hita sahalluwen jeewath wenna puluwanda?

    Minissunta kochchara prashna tiyenawada? eeth aththatama kalpana karana kota ee eka deyakwat prashna nowena bawa penewi.

    ai? prashnayak kiyanne wisanduma nati deyak. hama tissema wenne minissu tamanta prashna ena welawal walata eewata pramukatawayak( Priority) dena eka witarai. etakota hama prashnayakma eka wagee.

    eeka nisa manasa sahallu kara ganna Oone wena mokakwath newei. "Budhdhiyai". apita prashna ena welaawalwalata mee loke wena kisima kenekta api sanasawanna baa.apitama misak. eeka karanne budhdhiya.
    aththama kiwwot "sihi budhdhiya". itin eeka tiyenawanan niwana awabodha karana eka maha deyak newei.
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    I have question but no one has ever been able to answer this.
    To understand it clearly I will ask the question in point form.

    • Mugalan Thero anya Aagamakiyan athin apavath weema
    • Mugalan Thero pera bhawayaka thama demawpiyan ghaathanaya kereema
    • Palamu awasthaawedi anya aagamikayan "Ananthareeya papakarmaya" kara atha
    • Dewana awasthaawedi Mugalan Thero "Ananthareeya papakarmaya" kara atha
    • Enam Anya theerthakayan ema pawa sidhu kare mugalan thero pera bhawayaka thaman karapu pawak nisa
    • Ehenam eya "hethu pala dhahamata" wirudda weemak neda wenne? mokada anya aagamikayan ema pawa nokara inna thibba Mugalan Thero kalin paw nokara thibbanam.
    Can anyone explain this to me? :confused:
     
    මට නම් තෙරෙන්නෙ නැ එත් මෙක දන්න කෙනෙක් ඉන්නවනම් පිලිතුරක් දෙයි..
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    බොහොම පින්
    එත් අපිට භාවනා කරන එක ටිකක් අමාරුයි නේද? එක පුරුද්දක් විදියට හදාගන්න ඔනෙ කියලා මන් අහලා තියෙන්නෙ.
    මොකද අපි භාවනා කරයුතුමයි මෙ ධහමේ ඉදිරියට යනවානම්..

    භාවන කරන එක මුලින් අමාරු තමා එක හරියට මුල්ම දවසෙ මත් පැන් පානය කලාම සමහරුන්ට අමාරු වගෙ අපි එකට පුරුද්දක් නැති එක

    මුලින්ම අපෙ සිත ගැන බලා ගෙන ඉන්න මොනවා අපිට එන සිතුවිලි ඉවරයක් නැතිව ඉට පස්සෙ හිමිහිට අපි එක අරමුනකට සිත යොදවනවා -- හුස්ම ඉහල පහල ගැනිම වගෙ දෙයකට -- එතකොට තම අපිට වැටෙහෙන්නෙ අපෙ සිත කොතරම් අකීකරු ද කියල. ඒ වුනත් අපි අමාරුවෙන් හරි ඒකට ට්‍රය් කරන්න ඔන නැත්නම් අපිට සන්සාරයෙන් කොහොමවත් ගැලවීමක් නැ
     
    Status
    Not open for further replies.