ඊ මේල් පනිවුඩයක් ඈසුරෙනි
[FONT="]දැ[/FONT] [FONT="]න්[/FONT][FONT="]බලන්න[/FONT][FONT="]අපිට තිබෙන ලොකුම ගැටළුව තමයි බණ භාවනා කරන්්න වෙලාවක් නෑ කියන එක. එක්කො[/FONT][FONT="]ගෙදර දොරේ වැඩ කටයුතු බහුලයි[/FONT][FONT="], [/FONT][FONT="]ළමයි ළපටින්ගේ වැඩකටයුතු බහුලයි. ඊළඟට[/FONT][FONT="]රාජකාරි ස්ථානවල කටයුතු බහුලයි.[/FONT][FONT="]ඥාතීන්ගෙ කටයුතු බහුලයි. මේ ආදී කටයුතු වලින් මේ අයගේ ජීවිත පිරිල. එනිසා[/FONT][FONT="]මේ අයට තිබෙන ලොකුම ගැටළුව තමයි භවනා කිරීමට වෙලාව නැතිකම. අන්න ඒ ගැටළුව[/FONT][FONT="]හිස් දෙයක් කියල පෙන්වා දෙන්ටයි අපි කල්පනා කරන්නෙ. ගැටළුවක් නැතිව[/FONT][FONT="]ගැටළුවක් තියෙනවා කියල හිතුවොත් කවදාවත් ඒකට විසඳූමක් නෑ. එතකොට අපි අසරණයි[/FONT][FONT="]නේද[/FONT][FONT="]? [/FONT][FONT="]ගැටළුවක් තියෙනව නම්[/FONT][FONT="], [/FONT][FONT="]එයට විසඳූමක් තියෙනව.[/FONT]
[FONT="]නමුත් ගැටළුවක් නැතිව[/FONT][FONT="]තියෙද්දී[/FONT][FONT="], [/FONT][FONT="]ගැටළුවක් තියෙනව කියල අපි සංකල්පයක් ඇතිකර ගත්තොත්[/FONT][FONT="], [/FONT][FONT="]අදහසකට[/FONT][FONT="]පැමිණුනොත් ඒකට විසඳූමක් නෑ. එනිසා අපි ආරම්භයේදී ම මුල පිරිසිදු කරගන්න[/FONT][FONT="]ඕනැ. අපි ආරම්භයේදී ම මේ මුල පිරිසිදු කරගත්තෙ නැත්නම්[/FONT][FONT="], [/FONT][FONT="]හැමදා ම හිතනව මට[/FONT][FONT="]ප්‍රශ්නයක් තියෙනව. මට ගැටළුවක් තියෙනව කියල. දැන් බලන්න[/FONT][FONT="], [/FONT][FONT="]වාඩිවෙලා ඉන්න[/FONT][FONT="]කෙනෙක් හිතනව මගේ කකුල් දෙක ගැටගහල තියෙන්නෙ කියල.[/FONT][FONT="]යයිද[/FONT][FONT="]? [/FONT][FONT="]ගැටගහල තිබ්බනම් ලිහාගන්න පුළුවන්. දැන් ගැටගහල නැතුව තිබෙද්දී එයා[/FONT][FONT="]හිතනව ගැටගහල.[/FONT]
[FONT="]කවදාවත් ලෙහාගන්න බෑ. අන්න ඒ[/FONT][FONT="]වගේ අපට වෙලාව නෑ කියන අදහසේ ගිලිල ඉන්න තාක්[/FONT][FONT="], [/FONT][FONT="]ඒකෙන් ගැලවෙන්ට බෑ. එයා[/FONT][FONT="]කවදාවත් නැගිටල දැන් අපිට වෙලාව නැත්තෙ කොහොම එකකටද[/FONT][FONT="]? [/FONT][FONT="]වාඩිවෙලා භාවනා කරන්න.[/FONT][FONT="]දැන් එතකොට මේ වාඩිවෙලා පමණක් භාවනා කළ යුතුයි කියන අදහසේ සිටිනතාක් තමයි[/FONT][FONT="]මේ අර්බුදය අපිට එන්නෙ නේද[/FONT][FONT="]? [/FONT][FONT="]භාවනාව කියන්නෙ වාඩිවෙලා පමණක් කරන එකක් කියල[/FONT][FONT="]කල්පනා කිරීමෙන් තමයි මේ අදහස එන්නෙ.[/FONT][FONT="]භාග්‍යවතුන් වහන්සේ අපට කොහොමද කියා දෙන්නෙ. ඇවිදින කෙනෙක් හො වේවා[/FONT][FONT="], [/FONT][FONT="]හිටගෙන ඉන්න කෙනෙක් වේවා[/FONT][FONT="], [/FONT][FONT="]නිදාගෙන ඉන්න කෙනෙක් වේවා[/FONT][FONT="], [/FONT][FONT="]වාඩිවෙලා ඉන්න කෙනෙක්[/FONT][FONT="]වේවා පවට බයක් ඇති[/FONT][FONT="], [/FONT][FONT="]පටන් ගත් වීරියෙන් යුක්ත[/FONT][FONT="], [/FONT][FONT="]කෙළෙස් තවන වීරියෙන් යුක්ත[/FONT][FONT="]නම්[/FONT][FONT="], [/FONT][FONT="]නිවනට යොමු වූ සිතින් යුක්ත වූ කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්කම[/FONT][FONT="]තිබෙනවා.[/FONT]
[FONT="]එයාට ඒ ඉන්න ඉරියව්ව[/FONT][FONT="]වැදගත්කමක් නෑ. එයා තුළ හටගන්න අකුසලය ගැන එයා කුමන ආකාරයෙන්ද කටයුතු[/FONT][FONT="]කරන්නේ කියන දේ මතයි එයාගේ නිවන් මග පෑදෙනවද නැද්ද කියන කාරණාව තීරණය[/FONT][FONT="]වෙන්නෙ. "අනේ මට වෙලාවක් නෑ" කියන අදහස තුළ තමයි අපි ගොඩාක් වෙලාවට වාසය[/FONT][FONT="]කරන්නෙ. බලන්න අපිට වෙලාව නෑ කියල හිතුවට[/FONT][FONT="], [/FONT][FONT="]අපි ඇවිඳිමින් ඉන්න එක[/FONT][FONT="], [/FONT][FONT="]ඉඳගෙන[/FONT][FONT="]ඉන්න එක[/FONT][FONT="], [/FONT][FONT="]නිදාගෙන ඉන්න එක[/FONT][FONT="], [/FONT][FONT="]හිටගෙන ඉන්න එක[/FONT][FONT="], [/FONT][FONT="]මේ ඉරියව් හතර අපි[/FONT][FONT="]පවත්වනවද[/FONT][FONT="]? [/FONT][FONT="]නැද්ද[/FONT][FONT="]? [/FONT][FONT="]පවත්වනව. මේ ඉරියව් හතරෙදී ම අපට කොතරම් වැඩ තිබුනත්[/FONT][FONT="], [/FONT][FONT="]කොතරම් රාජකාරි තිබුනත්[/FONT][FONT="], [/FONT][FONT="]කොතරම් ගේ දොරේ වැඩකටයුතු තිබුනා වුනත් අපිට වැඩ[/FONT][FONT="]වැඩියි කියල[/FONT][FONT="], [/FONT][FONT="]අපට රාජකාරි බහුලයි කියල මේ අකුසල විතර්ක අපි පැත්තකින් තියල[/FONT][FONT="]තියෙනවද[/FONT][FONT="]? [/FONT][FONT="]කවදාවත් ඒක කරල නෑ නේද[/FONT][FONT="]? [/FONT][FONT="]මට වැඩ වැඩියි වැඩ ඉවර වෙනකල් මේ විතර්ක[/FONT][FONT="]ටික මම පැත්තකින් තියෙනව.[/FONT]
[FONT="]අපිට එහෙම වෙලා නෑ නේද[/FONT][FONT="]? [/FONT][FONT="]රාජකාරි බහුලව කෙරෙද්දී වුනත්[/FONT][FONT="], [/FONT][FONT="]ගෙදර දොරේ කටයුතු කරද්දී වුනත්[/FONT][FONT="], [/FONT][FONT="]ළමා[/FONT][FONT="]ළපටින්ගෙ කටයුතු කරද්දී වුනත්[/FONT][FONT="], [/FONT][FONT="]සමාජ කටයුතු කරද්දී වුනත්[/FONT][FONT="], [/FONT][FONT="]මේ විතර්ක ටික[/FONT][FONT="]අභ්‍යන්තරයේ වැඩකරනව නේද[/FONT][FONT="]? [/FONT][FONT="]එහෙනම් බලන්න අපි තෝර බේර ගත යුතු විදිහ. එහෙනම්[/FONT][FONT="]අපි කටයුතු කරද්දී ම මේ විතර්ක පවතිනවා නම්[/FONT][FONT="], [/FONT][FONT="]කටයුතු කරද්දී ම මේ විතර්ක[/FONT][FONT="]බැහැර කරගැනීමේ රටාවත් අපට පුරුදුකරගන්නත් පුළුවන්.[/FONT][FONT="]අන්න ඒකයි මම කිව්වෙ[/FONT][FONT="], [/FONT][FONT="]අපි තියුණු නුවණක් ඇතිකර ගත්තොත්[/FONT][FONT="], [/FONT][FONT="]එයා ඉවසීමෙන්[/FONT][FONT="]යුක්තව මේ ක්‍රම වේදය අධ්‍යයනය කරනව. මොකක්ද කළයුත්තේ[/FONT][FONT="]? [/FONT][FONT="]කොහොමද අපට[/FONT][FONT="]භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ[/FONT][FONT="]? [/FONT][FONT="]ආන්න ඒ විදිහට මේ මාර්ගය තෝරගත්ත කෙනා[/FONT][FONT="], [/FONT][FONT="]ඉතා ම සතුටට පත්වෙනව.[/FONT]
[FONT="]එයා සොයමින් සිටිය දේ[/FONT][FONT="]මුණගැහුන. ඉතින් හිටගෙන ඉන්න කොට වේවා[/FONT][FONT="], [/FONT][FONT="]ඇවිදගෙන යනකොට වේවා[/FONT][FONT="], [/FONT][FONT="]වාඩිවෙලා[/FONT][FONT="]ඉන්නකොට වේවා[/FONT][FONT="], [/FONT][FONT="]සැතපිලා ඉන්නකොට වේවා[/FONT][FONT="], [/FONT][FONT="]මේ කෙළෙස් යුද්ධයෙන් දිනන්න[/FONT][FONT="]කැමතිකෙනා[/FONT][FONT="], [/FONT][FONT="]ඒ කෙළෙස් අඳූනගැනීම පිණිස කල්පනා කළයුතුයි. සිහි නුවණ උපදවාගෙන[/FONT][FONT="]වාසය කළයුතුයි. අන්න එතකොට එයාට තේරෙනව හිටගෙන ඉන්නකොට වේවා[/FONT][FONT="], [/FONT][FONT="]ඇවිදින කොට[/FONT][FONT="]වේවා[/FONT][FONT="], [/FONT][FONT="]වාඩිවෙලා ඉන්න කොට වේවා[/FONT][FONT="], [/FONT][FONT="]සැතපිලා ඉන්නකොට වේවා[/FONT][FONT="], [/FONT][FONT="]ඒ[/FONT][FONT="]කෙළෙස් එයාට අඳූනගන්න පුළුවන්කම එනව.[/FONT]
[FONT="]සියලු දෙනාටම තෙරුවන් සරණයි![/FONT]
[FONT="]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි[/FONT]