Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ



භාවන කරන එක මුලින් අමාරු තමා එක හරියට මුල්ම දවසෙ මත් පැන් පානය කලාම සමහරුන්ට අමාරු වගෙ අපි එකට පුරුද්දක් නැති එක

මුලින්ම අපෙ සිත ගැන බලා ගෙන ඉන්න මොනවා අපිට එන සිතුවිලි ඉවරයක් නැතිව ඉට පස්සෙ හිමිහිට අපි එක අරමුනකට සිත යොදවනවා -- හුස්ම ඉහල පහල ගැනිම වගෙ දෙයකට -- එතකොට තම අපිට වැටෙහෙන්නෙ අපෙ සිත කොතරම් අකීකරු ද කියල. ඒ වුනත් අපි අමාරුවෙන් හරි ඒකට ට්‍රය් කරන්න ඔන නැත්නම් අපිට සන්සාරයෙන් කොහොමවත් ගැලවීමක් නැ

ඔයා කියන්නෙ අනාපාන සතිය..
ඔව් මාත් ගොඩාක් උත්සහා කරනවා. කොහෙහරි ගමනක් යනකො වාහනෙ සිත එක තැනක්ට ගන්න හරි ලෙහෙසියි.
හැබැයි නිදා ගන්න ගිහින් භාවනා කරනකොට නින්ද යනවා. එ අපි හරියට පුරුදු නැති නිසා වෙන්නැති.
 

Ozzman

Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මෙක හාමුදුරුවො කෙනෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නෙ.
    මන් අහලා කියන්නම්.
    Looking forward for the answer...
    Thanks in advance :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වැඩේ...හොඳයි.........කතා කරන්න තෝර ගත්තු තැන තමා ප්‍රශ්නේ....... තව 10 ක් 20 ක් Banned වෙයි වගේ.......මේකට හොට දාලා. :)

    Moving to Religious Section ....

    බෑන් වෙන්න ඕන කට්ටියත් බෑන් කරගෙනම තමයි මමනම් බෑන් උනොත් බෑන් වෙන්නේ :dull: මමනම් බය නෑ බුද්දාගම ගැන කතාකරන්න :yes: හොඳ ත්‍රෙඩ් එකක් සචී අක්ක . නග්ගල ගමු ත්‍රෙඩ් ඒක අනිවා
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බෑන් වෙන්න ඕන කට්ටියත් බෑන් කරගෙනම තමයි මමනම් බෑන් උනොත් බෑන් වෙන්නේ :dull: මමනම් බය නෑ බුද්දාගම ගැන කතාකරන්න :yes: හොඳ ත්‍රෙඩ් එකක් සචී අක්ක . නග්ගල ගමු ත්‍රෙඩ් ඒක අනිවා
    එක තමයි ඔයා දන්නෙ නැති බුදු දහමට සම්බන්ද දෙවල් මෙකෙ අහන්න. එතකොට අපිට පුලුවන් විදියට උත්තර හොයගන්න පුලුවන්..

    තෙරුවන් සරණයි.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එක තමයි ඔයා දන්නෙ නැති බුදු දහමට සම්බන්ද දෙවල් මෙකෙ අහන්න. එතකොට අපිට පුලුවන් විදියට උත්තර හොයගන්න පුලුවන්..

    තෙරුවන් සරණයි.

    මම දන්නේ නැති දේවල්නම් ගොඩක් තියනවා ... මම හෙට ත්‍රෙඩ් එකට එකතු වෙන්නම්කො :) අද මේ දනුය් ගෙදර ආවේ පට්ට මහන්සියි :dull:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පින්වත් මිතුරනි මගේ ශාස්තෘන් වහන්සේ දේශනාකළ පරිදි සක්කාය දෘෂ්ඨිය යනු පංච උපාදානස්කන්ධය පිලිබඳ තිබෙන විසි ආකාර වූ වැරදි අවබෝධයයි. මෙම පොත කියවීමෙන් වෙදිදුර කරුණු ඉගෙනගන්න.
    http://www.scribd.com/full/26500342?access_key=key-13t2696jb2jaf2lvcnv6
    සක්කාය දෘෂ්ඨිය දුරුවූ කෙනා මම මගේ යන හැගීමෙන් නිදහස් නොවේ. ඔහු තුල ඇති වෙරදී අවබෝදයකින් පමණක් නිදහස් වේ.


    මෙය කියාදුන් ගුරු දෙවිදුන්ට නමස්කාර වේවා.....!
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මම දන්නේ නැති දේවල්නම් ගොඩක් තියනවා ... මම හෙට ත්‍රෙඩ් එකට එකතු වෙන්නම්කො :) අද මේ දනුය් ගෙදර ආවේ පට්ට මහන්සියි :dull:
    ow api puluwan welwta sakachcha karamu. :yes:
    සුහ රාත්‍රියක් එහෙනම් :)
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    Last edited:

    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    ඊ මේල් පනිවුඩයක් ඈසුරෙනි

    [FONT=&quot]දැ[/FONT] [FONT=&quot]න්[/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot]අපිට තිබෙන ලොකුම ගැටළුව තමයි බණ භාවනා කරන්්න වෙලාවක් නෑ කියන එක. එක්කො[/FONT][FONT=&quot]ගෙදර දොරේ වැඩ කටයුතු බහුලයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ළමයි ළපටින්ගේ වැඩකටයුතු බහුලයි. ඊළඟට[/FONT][FONT=&quot]රාජකාරි ස්ථානවල කටයුතු බහුලයි.[/FONT][FONT=&quot]ඥාතීන්ගෙ කටයුතු බහුලයි. මේ ආදී කටයුතු වලින් මේ අයගේ ජීවිත පිරිල. එනිසා[/FONT][FONT=&quot]මේ අයට තිබෙන ලොකුම ගැටළුව තමයි භවනා කිරීමට වෙලාව නැතිකම. අන්න ඒ ගැටළුව[/FONT][FONT=&quot]හිස් දෙයක් කියල පෙන්වා දෙන්ටයි අපි කල්පනා කරන්නෙ. ගැටළුවක් නැතිව[/FONT][FONT=&quot]ගැටළුවක් තියෙනවා කියල හිතුවොත් කවදාවත් ඒකට විසඳූමක් නෑ. එතකොට අපි අසරණයි[/FONT][FONT=&quot]නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගැටළුවක් තියෙනව නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එයට විසඳූමක් තියෙනව.[/FONT]
    [FONT=&quot]නමුත් ගැටළුවක් නැතිව[/FONT][FONT=&quot]තියෙද්දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගැටළුවක් තියෙනව කියල අපි සංකල්පයක් ඇතිකර ගත්තොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදහසකට[/FONT][FONT=&quot]පැමිණුනොත් ඒකට විසඳූමක් නෑ. එනිසා අපි ආරම්භයේදී ම මුල පිරිසිදු කරගන්න[/FONT][FONT=&quot]ඕනැ. අපි ආරම්භයේදී ම මේ මුල පිරිසිදු කරගත්තෙ නැත්නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැමදා ම හිතනව මට[/FONT][FONT=&quot]ප්‍රශ්නයක් තියෙනව. මට ගැටළුවක් තියෙනව කියල. දැන් බලන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාඩිවෙලා ඉන්න[/FONT][FONT=&quot]කෙනෙක් හිතනව මගේ කකුල් දෙක ගැටගහල තියෙන්නෙ කියල.[/FONT][FONT=&quot]යයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ගැටගහල තිබ්බනම් ලිහාගන්න පුළුවන්. දැන් ගැටගහල නැතුව තිබෙද්දී එයා[/FONT][FONT=&quot]හිතනව ගැටගහල.[/FONT]
    [FONT=&quot]කවදාවත් ලෙහාගන්න බෑ. අන්න ඒ[/FONT][FONT=&quot]වගේ අපට වෙලාව නෑ කියන අදහසේ ගිලිල ඉන්න තාක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒකෙන් ගැලවෙන්ට බෑ. එයා[/FONT][FONT=&quot]කවදාවත් නැගිටල දැන් අපිට වෙලාව නැත්තෙ කොහොම එකකටද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]වාඩිවෙලා භාවනා කරන්න.[/FONT][FONT=&quot]දැන් එතකොට මේ වාඩිවෙලා පමණක් භාවනා කළ යුතුයි කියන අදහසේ සිටිනතාක් තමයි[/FONT][FONT=&quot]මේ අර්බුදය අපිට එන්නෙ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]භාවනාව කියන්නෙ වාඩිවෙලා පමණක් කරන එකක් කියල[/FONT][FONT=&quot]කල්පනා කිරීමෙන් තමයි මේ අදහස එන්නෙ.[/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ අපට කොහොමද කියා දෙන්නෙ. ඇවිදින කෙනෙක් හො වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිටගෙන ඉන්න කෙනෙක් වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිදාගෙන ඉන්න කෙනෙක් වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාඩිවෙලා ඉන්න කෙනෙක්[/FONT][FONT=&quot]වේවා පවට බයක් ඇති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පටන් ගත් වීරියෙන් යුක්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙළෙස් තවන වීරියෙන් යුක්ත[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවනට යොමු වූ සිතින් යුක්ත වූ කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්කම[/FONT][FONT=&quot]තිබෙනවා.[/FONT]
    [FONT=&quot]එයාට ඒ ඉන්න ඉරියව්ව[/FONT][FONT=&quot]වැදගත්කමක් නෑ. එයා තුළ හටගන්න අකුසලය ගැන එයා කුමන ආකාරයෙන්ද කටයුතු[/FONT][FONT=&quot]කරන්නේ කියන දේ මතයි එයාගේ නිවන් මග පෑදෙනවද නැද්ද කියන කාරණාව තීරණය[/FONT][FONT=&quot]වෙන්නෙ. "අනේ මට වෙලාවක් නෑ" කියන අදහස තුළ තමයි අපි ගොඩාක් වෙලාවට වාසය[/FONT][FONT=&quot]කරන්නෙ. බලන්න අපිට වෙලාව නෑ කියල හිතුවට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි ඇවිඳිමින් ඉන්න එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉඳගෙන[/FONT][FONT=&quot]ඉන්න එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිදාගෙන ඉන්න එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිටගෙන ඉන්න එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ ඉරියව් හතර අපි[/FONT][FONT=&quot]පවත්වනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැද්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පවත්වනව. මේ ඉරියව් හතරෙදී ම අපට කොතරම් වැඩ තිබුනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොතරම් රාජකාරි තිබුනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොතරම් ගේ දොරේ වැඩකටයුතු තිබුනා වුනත් අපිට වැඩ[/FONT][FONT=&quot]වැඩියි කියල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපට රාජකාරි බහුලයි කියල මේ අකුසල විතර්ක අපි පැත්තකින් තියල[/FONT][FONT=&quot]තියෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කවදාවත් ඒක කරල නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මට වැඩ වැඩියි වැඩ ඉවර වෙනකල් මේ විතර්ක[/FONT][FONT=&quot]ටික මම පැත්තකින් තියෙනව.[/FONT]
    [FONT=&quot]අපිට එහෙම වෙලා නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]රාජකාරි බහුලව කෙරෙද්දී වුනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගෙදර දොරේ කටයුතු කරද්දී වුනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ළමා[/FONT][FONT=&quot]ළපටින්ගෙ කටයුතු කරද්දී වුනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමාජ කටයුතු කරද්දී වුනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ විතර්ක ටික[/FONT][FONT=&quot]අභ්‍යන්තරයේ වැඩකරනව නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එහෙනම් බලන්න අපි තෝර බේර ගත යුතු විදිහ. එහෙනම්[/FONT][FONT=&quot]අපි කටයුතු කරද්දී ම මේ විතර්ක පවතිනවා නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කටයුතු කරද්දී ම මේ විතර්ක[/FONT][FONT=&quot]බැහැර කරගැනීමේ රටාවත් අපට පුරුදුකරගන්නත් පුළුවන්.[/FONT][FONT=&quot]අන්න ඒකයි මම කිව්වෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි තියුණු නුවණක් ඇතිකර ගත්තොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එයා ඉවසීමෙන්[/FONT][FONT=&quot]යුක්තව මේ ක්‍රම වේදය අධ්‍යයනය කරනව. මොකක්ද කළයුත්තේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කොහොමද අපට[/FONT][FONT=&quot]භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ආන්න ඒ විදිහට මේ මාර්ගය තෝරගත්ත කෙනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතා ම සතුටට පත්වෙනව.[/FONT]
    [FONT=&quot]එයා සොයමින් සිටිය දේ[/FONT][FONT=&quot]මුණගැහුන. ඉතින් හිටගෙන ඉන්න කොට වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇවිදගෙන යනකොට වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාඩිවෙලා[/FONT][FONT=&quot]ඉන්නකොට වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සැතපිලා ඉන්නකොට වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ කෙළෙස් යුද්ධයෙන් දිනන්න[/FONT][FONT=&quot]කැමතිකෙනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ කෙළෙස් අඳූනගැනීම පිණිස කල්පනා කළයුතුයි. සිහි නුවණ උපදවාගෙන[/FONT][FONT=&quot]වාසය කළයුතුයි. අන්න එතකොට එයාට තේරෙනව හිටගෙන ඉන්නකොට වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇවිදින කොට[/FONT][FONT=&quot]වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාඩිවෙලා ඉන්න කොට වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සැතපිලා ඉන්නකොට වේවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]කෙළෙස් එයාට අඳූනගන්න පුළුවන්කම එනව.[/FONT]
    [FONT=&quot]සියලු දෙනාටම තෙරුවන් සරණයි![/FONT]
    [FONT=&quot]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි[/FONT]
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔයාටත් සිතුතියි නැවත අපු එකට.
    ඔයා ගොඩාක් දෙවල් දන්නවා ධර්මය ගැන
    මන් ත්‍රෙඩ් එකෙ පරන ලියපු එවා ටිකක් බැලුවා. :)

    :eek::)
     
    Status
    Not open for further replies.