Dhammapada help

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    Machan mata kaata hari puluwanda mei Dhammapadaye 5 weni verse eke paali wachana tika sinhalen methana liyanna?
    mata eke kadden thiyanawa mata eke paali walin one habay sinhala akuru walin..
    loku udawwak..
    meka thamay kadden thiyenne

    Not any time, indeed are enmities appeased through enmitiy, Howeer, they are appeased through non enmity, this is an ancient tradition.

    please loku udawwak mata meke...
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉක්මනටම ඕනිද? මං ලග ඕක තිබුන හොදටම මතකයි. එත් දැන් ඒ CD එක ගෙදරනේ. :(
     
    • Like
    Reactions: 4keven4

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    Not any time, indeed are enmities appeased through enmitiy, Howeer, they are appeased through non enmity, this is an ancient tradition.

    please loku udawwak mata meke...[/QUOTE]

    :eek::eek::confused:

    ඔනි ගාථාව කියන්න ලියල එවන්නම් තෙරුමත් එක්ක :yes:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මචන් මට නෙට් එකෙන් සෙට් වුනා.
    එල
    මම සින්හලෙන්
    දම්මපදය කියල ගූගල් කරා.
    එල
    තෑන්ක්ස්
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    නහි වේරෙන වේරානි
    සම්මන්තීධ කුදාචනං
    අවේරේනච සම්මන්ති
    ඒස ධම්මෝ සනත්තනෝ


    මේ ලෝකයේ කවරදාකවත් වයිරයෝ වයිර බැදීමෙන් නොසන් සිඳෙත්
    වයිරයෝ වයිර නොකිරීමෙන්ම සන්සිඳෙත්...මෙය හැම කල්හි නොවෙනස්ව පවතින දහමකි..


    අකුරු වැරදිනම් සමාවෙන්න :(
     
    • Like
    Reactions: 4keven4