dharshana007 වංචාකාරයෙක්

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
dharshana007 වංචාකාරයෙක්

1. මේකේ අර dharshana007 කියල එකෙක් ඉන්නේ. අන්න ඌ NZ PR දාලා දෙන්නම් කියල සල්ලි 45000ක් අරගෙන ලොකු බොරුවක් කලා. කොහොම හරි උඋට සද්දේ දාල ඒ 45000න් 37000ක් ගත්තා. ඌ මට තව 8000 දෙන්න තියනවා.
:baffled:
 
  • Like
Reactions: gayendra9*9

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113

    කිසිම මුදල් ගණුදෙනුවක් භාණ්ඩය හෝ සේවාව ලැබීමට පෙර නොගෙවන්න.
    එහෙම ඉල්ලනවානම් අමූලික බොරුවකට මුල.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    37000ක් හරි දුන්නා ලොකු දෙයක්.මගේ යාළුවෙක් ඔස්ට්‍රේලියාවේ යන්න ඵකෙක්ට ලක්‍ෂ 3ක් පූජ කරා.තාම රුපියලක්වත් හම්බ වෙලා නැහැ,
     
    Last edited:

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    37000ක් හරි දුන්නා ලොකු දෙයක්.මගේ යාළුවෙක් ඔස්ට්‍රේලියාවේ යන්න ඵකෙක්ට ලක්‍ෂ 3ක් පූජ කරා.තාම රුපියලක්වත් හම්බ වෙලා නැහැ,

    Details dapan
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:

    ඔහොම සල්ලි හම්බකරා නම් බං මම අවුරුදු 10 ක් මේකේ ඉන්න වෙන්නේ නෑනේ. මේකේ අය ඕනේ තරම් මම ගැන දන්නවා. ඒ හින්දා මට ඔව්වා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena

    අවුරුදු 10 ක් හිටියා කියලා උඹ හොරෙක් නෙමෙයි කියලා කොහෙවත් prove වෙන්නේ නෑ.

    කතා නොකර මග ඇරලා මාරු වෙලා යන්න හදන එක ගැන නම් සැකයක් හිතෙනව.

    Membars ලාට දැන ගන්න තමයී අහන්නේ. මොකද උනේ කියල වත් කියපන් උඹ හොරෙක් නෙමෙයි නම් සාධාරණ හේතුවක් තියෙනව නම්.

    නැත්තං කැරි වැඩ කරන්නෙ නැතුව අර member ගෙ සල්ලි ටික දීලා දාපන් බං.
     
    කිසිම මග අරිල්ලක් නෑ බං, මම මේකේ එවුන්ට පිනට උදව් කරලා තියනවා මිසක් සල්ලි අරගෙන වැඩ කරලා නෑ. එළකිරි එකෙන් සල්ලි හොයලා තියනවා තමයි, ඒ මේකෙන් රට ගිය අයගෙන් විතරයි. :rolleyes::rolleyes::rolleyes:

    හරි මම දැන් කිව්වොත් උඹ මගෙන් ලක්ස 5 ක් අරන් නොදී ඉන්නවයි කියලා උඹ මොකද කියන්නේ ? :rofl::rofl::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කිසිම මග අරිල්ලක් නෑ බං, මම මේකේ එවුන්ට පිනට උදව් කරලා තියනවා මිසක් සල්ලි අරගෙන වැඩ කරලා නෑ. එළකිරි එකෙන් සල්ලි හොයලා තියනවා තමයි, ඒ මේකෙන් රට ගිය අයගෙන් විතරයි. :rolleyes::rolleyes::rolleyes:

    හරි මම දැන් කිව්වොත් උඹ මගෙන් ලක්ස 5 ක් අරන් නොදී ඉන්නවයි කියලා උඹ මොකද කියන්නේ ? :rofl::rofl::rofl:

    ????? a kiyanne umba elakiri kollo rata yawala salli hoyala thiyanawa ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    කිසිම මග අරිල්ලක් නෑ බං, මම මේකේ එවුන්ට පිනට උදව් කරලා තියනවා මිසක් සල්ලි අරගෙන වැඩ කරලා නෑ. එළකිරි එකෙන් සල්ලි හොයලා තියනවා තමයි, ඒ මේකෙන් රට ගිය අයගෙන් විතරයි. :rolleyes::rolleyes::rolleyes:

    හරි මම දැන් කිව්වොත් උඹ මගෙන් ලක්ස 5 ක් අරන් නොදී ඉන්නවයි කියලා උඹ මොකද කියන්නේ ? :rofl::rofl::rofl:

    මොනවා කියන්නද බං ඉතිං මිනිස්සුන්ට තේරෙනවා උඹ වහන්න හදනවා කියලා කපටි කමෙන්.
    උඹට චෝදනාවක් එල්ල කලාම උඹට clean කියලා පෙන්නන්න බැරිව වටේ යන්නේ නැතුව කතාව කිව්වම අපි දන්නවා චෝදනා කරන එකාගෙ තමයී අවුල කියල.
    නමුත් උඹ එහෙම කරන්නේ නෑ නේ.

    අපිට තේරෙනවා ඕන මිනිහෙක්ට එහෙම ඕන දෙයක් කියන්න පුළුවන් කියලා. නමුත් ඔහොම දෙයක් එකපාරටම තව කෙනෙක් නිකන්ම කියන්න හේතුවක් තියෙන්න ඕන.

    සහ උඹ ගල් වෙන්න හදනකොට ඉතින් උඹ චාටර් කියලා විතරයි අපිට තේරෙන්නේ. :rolleyes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අපෙ උන්ට රට යන පු* අමාරුව, මෙක තව වැඩි ෆෙස්බුක් නිසා.
    එක නිසා එක එක එවුන්ට සල්ලි පූජා කරලා කෙලවගන්නවා
    සැහෙන ස්කැමර්ස් ලා ඉන්නවා අරහෙ යවනවා මෙහෙ යවනවා කියලා
    සමහරු සල්ලි හොරාකනවා යවන්නෙ නැහැ .සමහරු යවනවා එත් චාටර් පොට් වල නවතින්න වෙන්නෙ ,බොරු කියලා සුර ලොක මවලා යවන්නෙ. ඉතිං ගිය මොඩ කමට සමහරු අදිනවා ෆෙස්බුක් එකෙ සන්තොසෙන් ඉන්න ෆොටො දදා.

    රට පලයල්ලා විස්වාසවන්ත තැනකට දීලා. ඒජන්සි වලින් නම්

    ඔය ඩෙල්මේජ් ,ජොර්ජ් ස්ටුවර්ට් වගෙ මැදපෙරදිග වෙකන්සීස් තියෙනවා

    අනික් කැනඩා ,ඔසී එහෙම එහෙ ගිහින් හොඳින් ඉන්න එකෙක්ගෙන් අහපන් ගිය ඒජන්සිය මොකක්ද කියලා ,නිකන් සල්ලි කෙලව ගන්න එපා.ජීවිතෙම අනාතයි .

    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16
    0
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:

    ඔහොම සල්ලි හම්බකරා නම් බං මම අවුරුදු 10 ක් මේකේ ඉන්න වෙන්නේ නෑනේ. මේකේ අය ඕනේ තරම් මම ගැන දන්නවා. ඒ හින්දා මට ඔව්වා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.

    කිසිම මග අරිල්ලක් නෑ බං, මම මේකේ එවුන්ට පිනට උදව් කරලා තියනවා මිසක් සල්ලි අරගෙන වැඩ කරලා නෑ. එළකිරි එකෙන් සල්ලි හොයලා තියනවා තමයි, ඒ මේකෙන් රට ගිය අයගෙන් විතරයි. :rolleyes::rolleyes::rolleyes:

    හරි මම දැන් කිව්වොත් උඹ මගෙන් ලක්ස 5 ක් අරන් නොදී ඉන්නවයි කියලා උඹ මොකද කියන්නේ ? :rofl::rofl::rofl:

    Me deka kiya waddima one gonekta terenawa uba lessala yanba hadanne kiyala :rofl:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    රට යවනවා කියල සල්ලි ගන්න වැඩේ දැන් නැගලම යනවා. මම කෙනෙක්ට කතා කරා කොරියන් ස්ටුඩන්ට් වීසා කරනවා කියපු නිසා.... නිට්ටඹුවේ... රෙජිස්ටර් වෙන්න ලක්ෂයක් ඕනෙලු. ඉතුරු ලක්ෂ 1.5 වීසා ආවට පස්සෙලු. අර ලක්ශේ Refundable. රිසිට් එකක් දෙනවද ඇහුවහම කියනවා ඒජන්ට් මෙහෙ නෙමෙයිලු ඉන්නේ එනම් මනම් බයිලා ගහලා කතාව වෙන පැත්තකට හැරෙව්වා.... මම නම් කියන්නේ මුන්ට අහුවෙන අයත් ඉන්නවා පව්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    කිසිම මුදල් ගණුදෙනුවක් භාණ්ඩය හෝ සේවාව ලැබීමට පෙර නොගෙවන්න.
    එහෙම ඉල්ලනවානම් අමූලික බොරුවකට මුල.
    :yes::yes::yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අපෙ උන්ට රට යන පු* අමාරුව, මෙක තව වැඩි ෆෙස්බුක් නිසා.
    එක නිසා එක එක එවුන්ට සල්ලි පූජා කරලා කෙලවගන්නවා
    සැහෙන ස්කැමර්ස් ලා ඉන්නවා අරහෙ යවනවා මෙහෙ යවනවා කියලා
    සමහරු සල්ලි හොරාකනවා යවන්නෙ නැහැ .සමහරු යවනවා එත් චාටර් පොට් වල නවතින්න වෙන්නෙ ,බොරු කියලා සුර ලොක මවලා යවන්නෙ. ඉතිං ගිය මොඩ කමට සමහරු අදිනවා ෆෙස්බුක් එකෙ සන්තොසෙන් ඉන්න ෆොටො දදා.

    රට පලයල්ලා විස්වාසවන්ත තැනකට දීලා. ඒජන්සි වලින් නම්

    ඔය ඩෙල්මේජ් ,ජොර්ජ් ස්ටුවර්ට් වගෙ මැදපෙරදිග වෙකන්සීස් තියෙනවා

    අනික් කැනඩා ,ඔසී එහෙම එහෙ ගිහින් හොඳින් ඉන්න එකෙක්ගෙන් අහපන් ගිය ඒජන්සිය මොකක්ද කියලා ,නිකන් සල්ලි කෙලව ගන්න එපා.ජීවිතෙම අනාතයි .

    :yes::yes:

    reputed yawala tiana testimonials dena kenek balanna university ranking balanna agent kiana dewl hoyala balanna aththada kiala..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    :yes::yes:

    reputed yawala tiana testimonials dena kenek balanna university ranking balanna agent kiana dewl hoyala balanna aththada kiala..

    godak ape un yana universities hena low ranking wala thiyenne ban

    top uni ekak unath affiliate wechcha wena institute ekaka thama study karanne

    Top ewwata Bsc yana un henama adui ape raten

    godak unta rata yana puke amaruwa ne thiyenne ape rate .
    ekai oya agency karayo rawattanne