Dhasuna !!! patta macho!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    ade patta dukai ban, ai ban captain karana ekektawath mole neththe, Indiawata koy welawewath run rate eke pressure ekak thibbe ne, e kiyanne 50 overs wenakan gahuwanam un dinananwa, e nisa apita dinanna thibba ekama chance eka wickets ganna eka. ape wal buuru captain gahanna gahanna sandakentama dunna, balahan chamikaayage over ithurui, captain hodata bowl kara uge thawa over 2 k withara daganna thibba, yako wickets giyama eelaga wicket eka gannanam inna strike bowler kenek genath thawa wicket ekak ganna balanna ona, balahan Kohli, Morgan, williamson wage capala e athin maarama advance
    ලංකාව තවමත් International Standards වලට නැහැයි කියන්නේ ඕකයි බං. Basic Captaincy, Stratergy තේරෙන් නෑ. ඒවා Execute කරන්න තේරෙන් නෑ. ගොඩක් උන් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ බැට් එකෙන් බෝලෙට ගහන එක හරි, විකට් එක බෝලේ වද්දගන්න එක හරි කියලා. ඒ වුනාට හොඳට International Level එකේ ඉන්න ටීම්ස් බලපන් හොඳට Bait කරලා විකට් ගන්න හැටි. වැඩිය ඕනේ නෑ අද බලපන් අර භානුකයට කරපු වැඩේ. ලෙග් සයිඩ් එකට ෆීල්ඩ් එක හැදුවා ලෙගියක් දාන විදියට පේන්න. හැමැන්නුවා Wrong-Un එකක් දාලා. ඔව්වා තමා මයින්ඩ් ගේම්ස්. අපේ එවුන් බලන්නේ ලකුණු නොදී හිරකරන්න. ඒකත් කරගන්න හදන්නේ දවසේ හිටපු ෆේල්ම බෝලර්ස්ලා දාගෙන.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    අපරාදේ බන්. දුෂ්මන්තයගේ pace එකට හරියන්න field එකක් set කලා නම් සැහෙන්න ලකුණු නවත්ත ගන්න තිබ්බ. සඳකැන් දිගටම එකම වැරැද්ද කරද්දීත් බෝල් කරන්න දීපු එක නම් හෙන ප්‍රහ්නයක්. චාමික කරුණාරත්නට over 6 ටම ගහලා තිබ්බේ ලකුණු 26. ඇයි match එක කෙල වෙනවා පෙනිද්දීත් වනිඳුට ball කරන්න දෙන්න match එක ඉවර වෙනකන් හිටියේ. උන් 116 ට විකට් 5යි තිබ්බේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. උන්ගේ scoring rate එක බැලුවම ඕන එකෙක්ට තේරෙනවා match එක over 50 ඇදන් ගියොත් උන් අනිවා දිනනවා කියලා. අපිට කරන්න තිබ්බ එකම දේ මොන දේ හරි කරලා උන්ව out කර ගන්න එක. එක match එක බලපු පොඩි එකෙක්ට උනත් තේරෙන සරල දෙයක්. cricket ගහන්න පුළුවන් උනාට වැඩක් නැහැ මොලේ නැත්තන්. ක්ෂණික තීරණ ගන්න පුළුවන් කම තියෙන්නත් ඕන. හදා ගන්න තැන් සැහෙන්න තියෙනවා. එත් ඉතින් සතුටක් තියෙනවා අන්තිම බොලේ වෙනකන් ගේමක් දෙන උන් සෙට් එකක් දැන් ඉන්නවා කියලා දැනුනම.
    un mara plan bn ,antimata injury ekat time ganna kare ,ekata ape unta , ballersla tika balala denna bane hari ekata 😥
     
    • Like
    Reactions: ESL

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාව තවමත් International Standards වලට නැහැයි කියන්නේ ඕකයි බං. Basic Captaincy, Stratergy තේරෙන් නෑ. ඒවා Execute කරන්න තේරෙන් නෑ. ගොඩක් උන් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ බැට් එකෙන් බෝලෙට ගහන එක හරි, විකට් එක බෝලේ වද්දගන්න එක හරි කියලා. ඒ වුනාට හොඳට International Level එකේ ඉන්න ටීම්ස් බලපන් හොඳට Bait කරලා විකට් ගන්න හැටි. වැඩිය ඕනේ නෑ අද බලපන් අර භානුකයට කරපු වැඩේ. ලෙග් සයිඩ් එකට ෆීල්ඩ් එක හැදුවා ලෙගියක් දාන විදියට පේන්න. හැමැන්නුවා Wrong-Un එකක් දාලා. ඔව්වා තමා මයින්ඩ් ගේම්ස්. අපේ එවුන් බලන්නේ ලකුණු නොදී හිරකරන්න. ඒකත් කරගන්න හදන්නේ දවසේ හිටපු ෆේල්ම බෝලර්ස්ලා දාගෙන.

    ඔයා රචනා ලියන එක නවත්වපන්.. අපරාදේ කාලේ...
     
    • Haha
    Reactions: Identity

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    ලංකාව තවමත් International Standards වලට නැහැයි කියන්නේ ඕකයි බං. Basic Captaincy, Stratergy තේරෙන් නෑ. ඒවා Execute කරන්න තේරෙන් නෑ. ගොඩක් උන් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ බැට් එකෙන් බෝලෙට ගහන එක හරි, විකට් එක බෝලේ වද්දගන්න එක හරි කියලා. ඒ වුනාට හොඳට International Level එකේ ඉන්න ටීම්ස් බලපන් හොඳට Bait කරලා විකට් ගන්න හැටි. වැඩිය ඕනේ නෑ අද බලපන් අර භානුකයට කරපු වැඩේ. ලෙග් සයිඩ් එකට ෆීල්ඩ් එක හැදුවා ලෙගියක් දාන විදියට පේන්න. හැමැන්නුවා Wrong-Un එකක් දාලා. ඔව්වා තමා මයින්ඩ් ගේම්ස්. අපේ එවුන් බලන්නේ ලකුණු නොදී හිරකරන්න. ඒකත් කරගන්න හදන්නේ දවසේ හිටපු ෆේල්ම බෝලර්ස්ලා දාගෙන.
    කියලා වැඩක් නෑ බන්. අපේ උන් එකම වැරැද්ද කීපාරක් අද field එකේදී කලාද? ඒවා හදාගන්න කිසිම try එකක් දුන්නේ නැහැ. ආයේ ආයේ ඒ දේම කලා මිසක්.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    IMG-20210720-WA0151.jpg
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,636
    2,052
    113
    ලංකාව තවමත් International Standards වලට නැහැයි කියන්නේ ඕකයි බං. Basic Captaincy, Stratergy තේරෙන් නෑ. ඒවා Execute කරන්න තේරෙන් නෑ. ගොඩක් උන් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ බැට් එකෙන් බෝලෙට ගහන එක හරි, විකට් එක බෝලේ වද්දගන්න එක හරි කියලා. ඒ වුනාට හොඳට International Level එකේ ඉන්න ටීම්ස් බලපන් හොඳට Bait කරලා විකට් ගන්න හැටි. වැඩිය ඕනේ නෑ අද බලපන් අර භානුකයට කරපු වැඩේ. ලෙග් සයිඩ් එකට ෆීල්ඩ් එක හැදුවා ලෙගියක් දාන විදියට පේන්න. හැමැන්නුවා Wrong-Un එකක් දාලා. ඔව්වා තමා මයින්ඩ් ගේම්ස්. අපේ එවුන් බලන්නේ ලකුණු නොදී හිරකරන්න. ඒකත් කරගන්න හදන්නේ දවසේ හිටපු ෆේල්ම බෝලර්ස්ලා දාගෙන.
    Hithapan mayya vage ekek coach kalanam dn dressing room eke heti, dekkane Ipl eke ?? 🥲🥲
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,607
    1,126
    113
    Kottawa
    භානුක rajapaksa field eke hitiye naa neda... injured da

    ලොදකැන් වික්කා..
    ow ban mona magulata gassanawada manda.... sandakan and akila dananjaya kiyana un denna pattama fail. Eth series hama ekatama geniyanawa redda
    ------ Post added on Jul 20, 2021 at 11:52 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Deepak Chahar Batting

    මුගේ ජිවිතේ ගහපු වැඩිම score එක..මැච් 195 ගහලත් කලින් 69 ගහලා නැහැ..උබලා මෙහෙ පන දාගෙන රචනා ලියනවා...

    එකෙන් පෙන්නේ India වල Ranji Trophy, Club match වල බෝල් කරන උන් අපිට වඩා හොදයි කියලා...

    2-png.135986

    c1-png.135987
     
    chootyputha1

    Well-known member
  • ලංකාව තවමත් International Standards වලට නැහැයි කියන්නේ ඕකයි බං. Basic Captaincy, Stratergy තේරෙන් නෑ. ඒවා Execute කරන්න තේරෙන් නෑ. ගොඩක් උන් හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ බැට් එකෙන් බෝලෙට ගහන එක හරි, විකට් එක බෝලේ වද්දගන්න එක හරි කියලා. ඒ වුනාට හොඳට International Level එකේ ඉන්න ටීම්ස් බලපන් හොඳට Bait කරලා විකට් ගන්න හැටි. වැඩිය ඕනේ නෑ අද බලපන් අර භානුකයට කරපු වැඩේ. ලෙග් සයිඩ් එකට ෆීල්ඩ් එක හැදුවා ලෙගියක් දාන විදියට පේන්න. හැමැන්නුවා Wrong-Un එකක් දාලා. ඔව්වා තමා මයින්ඩ් ගේම්ස්. අපේ එවුන් බලන්නේ ලකුණු නොදී හිරකරන්න. ඒකත් කරගන්න හදන්නේ දවසේ හිටපු ෆේල්ම බෝලර්ස්ලා දාගෙන.
    ow ban, ape un thama inne 90's wala, un hithanne score board pressure karala hema ekakma dinanna, den ewa be ban. man maarama impress una Indian tail eka match situation read karapu widiya dekala, una kisima welawaka panic wela gon shot gehuwe ne, udin gehuwe eka paarai eakath 6k, anith hema welawema singles, two's dala shape eke overs tika aran giya, ape unnam wicket 7k giyanam eelagata ena un okkoma hema boletama 6 ewa gahanna aran thawa lakunu 10k withara total ekata add karala match eka kala pavillion eke, ekata mun tailenderls la welath ape top order ekata wada mole pawichchi karala gehuwa, okkotama kalin ape unta common sense kiyala denna ona ban
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    භානුක රාජපක්ෂ Injured නොවුන නම් අපි ඕක දිනනවා. දසුන් ශානක පකිස්තාන් වල ගිහින් කැප්ටන් කරද්දිත් ඌ තමයි ෆීල්ඩ් එක හැදුවේ.

    මේ යකාට බෝලර්ස්ලා මාරු කරගන්න තේරෙන්නෙ නෑ නේ. චාමිකයා මේඩන් එකක් දාපු ගමන් ඌව නවත්තලා සදකැන් ගෙනාවා, උට ගැහුව 12ක්ද කොහෙද
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සඳකැන්ගෙ බෝල 3ක් මැද කොටනවා, 2ක් ෆුල්ටෝස්, 1ක් හරියට දානවා. එතකොට ඉන්දියන් එවුන් ෆුල් අවුල් වෙනවා. ඒක තමයි සඳකැන්ව දිගටම බෝල් කරන්න ගත්තෙ. :angry:

    චාමිකයා අච්චර හොඳට බෝල් කරද්දී ඇයි ඌව යූස් කරේ නැත්තෙ?
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    peraduna eka hodai dekkane poddak dinai wage tiyeddi namal and slc horu awilla camera ekata penna, weradila hari dinuawanam me karanna yana changes wat karanna wenne ne, me inne players la ape club system eka hodai kiyagena ei apahu okun, tiyana changes okkoma karanakam digatama match peradena eka tama hoda
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    Deepak Chahar Batting

    මුගේ ජිවිතේ ගහපු වැඩිම score එක..මැච් 195 ගහලත් කලින් 69 ගහලා නැහැ..උබලා මෙහෙ පන දාගෙන රචනා ලියනවා...

    එකෙන් පෙන්නේ India වල Ranji Trophy, Club match වල බෝල් කරන උන් අපිට වඩා හොදයි කියලා...

    2-png.135986

    c1-png.135987

    Ammata udu ethanath kewe 69n ehenam :lol:

    Ithin balahanko 69 kiyanne mon tharam wasthiyakda kiyala :angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    සදකැන්ට පොන්නයායි කසුන් රාජිත කියන උද්දික පුතයි නැත්තං මැච් එක දිනන්න තිබ්බා.දනාටයි චාමිකටයි තව ඕවර් තිබ්බා දාන්න ඉතුරු වෙලා.අච්චර ලස්සන ගේමක් ගහන් ආව දසුනට මොන නරි චේන් එකක් පැනලද අර වේසිගෙ පුත්තු දෙන්නටම ගහන්න ගහන්න දාන්න දුන්නෙ කියලා තාම හිතාගන්න බෑ 😡
     
    • Haha
    Reactions: Die-hard

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මට නම් අද දුකක්නෑ කලින්ට වඩා හොඳට සෙල්ලම් කරා.මුල් overs 22 25ක් වෙනකං හොඳට bowling changes කරා තාම odi මැච් 2යි. Odi කැප්ටන් experience අඩු නිසා වෙන්නැති කෙලෞනෙ😐
    චහර්ගෙ හෙල්මටෙකේ බෝලෙ වැදිච්චි වෙලාවේ තමයි ඩ්‍රවිඩ් කාරය මැසේජ් ටික දුන්නෙ
    කැරි මිකී ආතලයා ඉඳගෙන රැඟුව විතරයි 🤬🤬🤢🤮🤮
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,636
    2,052
    113
    Inexperience team ekak mechchara hodata gahaneka agaya karanna one , thava tikak knowledge ekak thibbanam me team eka goda enava , mayya sangalagen podi sup ekak Aran idhiriyata yanna puluvan 👍