Predictions පුතා. ඕක තේරෙන් නැති උන් කොහොමද International Level කියන්නේ? Strat එකක් නෑ. සඳකැන්ටම පුක දුන්නා. ලේසියෙන් ගොඩදාන්න තිබ්බ මැච් එක කාගත්තා.අර සඳකැන් බූරුවා අච්චර පිස්සු කෙලලාත් තව දාන්න දෙන්නේ බම්බුවකටද? යාදව්ගේ විකට් එක ගත්ත ගමන් වනියාව වගේ දාලා ප්‍රෙශර් කරන්න ඕනේ. ටාගට් එක ලඟට ඇවිත් ප්‍රෙශර් කරන්න අමාරුයි. අපේ වගේ නෙමෙයි, උන්ගේ අන්තිමයොත් අරිනවා තියලා
ටීම් පර්ෆෝමන්ස් පට්ට අද මොනවා වුනත්.
කැප්ටන්සි අවුල නිසා කෑවට 

