DHC_CHARGER_උදව්වක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
දන්නා කෙනෙක් කියන්නකෝ,මෙන්න මේකේ වගතුග ටිකක්,මට එකක් යාළුවෙක්ගෙන් ලැබුනා.ඒ උනාට වැඩි විස්තරයක් දන්නේ නැහැ.
මේකේ 5 AMP වෙනුවට මට ලැබුණු එකේ තියෙන්නේ 1.5 AMP කියලා.
sc5e.jpg
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,500
    22,161
    113
    Gotland
    input:220-240v 0.5A 50Hz
    out put: DC 12V 1.5A
    කියල තියෙන්නේ මචන්.

    oken puluwan ubata motorcycle battery ekak wage charge karanna.
    car battery ekak unath puluwan eth godaak wela yanawa charge wenna.

    ube charger eke photo ekak dapan
    indicators walin kerena de kiyannam