මචන් us වලින් iphone 6 එකක් dhl shipping දැන්මා, එක හිරවෙලා බන් LONDON-HEATHROW - UK airport එකේ, මම call එකක් දීලා බැලුවා බන් උන් කියනවා battery තියෙන ඒවා send කරන්නේ නැ ලු මේක airport security approve කරන්න ඕනෑ ලු send කරන්න, මේකට දවස් කියක් යනවද බන්
දන්නේ නත්හම් bump එකක් හරි දාලා යන්න
දන්නේ නත්හම් bump එකක් හරි දාලා යන්න
Last edited:


