amila4341

Active member
  • Apr 18, 2011
    290
    80
    28
    මොකක්? :angry::angry: ඇයි එච්චර කල් යන්නේ.
    මේක තියෙන්නේ Priority mail කියලනේ
    :oo:
    there are two services
    1 usps express mail international(express)
    2.usps priority mail international(normal)
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    21 days to colombo exchange. then may be 2-3 days to your home.

    අඩෝ...දවස් 5 ට ලංකාවට ඇවිල්ලනේ USPS නෝමල් පෝස්ට් එකේ.
    තාම ගෙදරට නම් ආවේ නෑ


    Xr3F4ye.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කැලිෆෝනියා වලින් එවන්න උන්ට දවස් 3ක් ගියා
    නෝමල් ප්‍රයෝරිටි මේල් වෙලත් ලොස් ඇන්ජලීස් වල ඉඳන් ලංකාවට එන්න ගියේ දවස් 2යි
    ආවට පස්සේ දවස් 4ක් ගියා ලංකාවේ උන්ට තාම ගෙදරට එවාගන්න බැරි වුණා


    7pVzQjQ.jpg