*** Dhuraka giya oba........

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Ahimiwuuu aadharaya nisa haduu apey EK soyurikagey kadhula adha akuru karanna sithuna melesa....
(Kawdha kiyala ahhanna nam epa)

rbbdro.jpg
 
Last edited:

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
උත්සාහ කරමි එය එකතු කර
නැවත තනන්නට
නමුත් නොහැකි වී කැපුණේ
මගේ දෑත් එහි විසට
එහෙත් ඉවසාගෙන ඉකිගහන
මගේ දෙඇස්වල ගලන කඳුළ
දුටුවෙත් ඔබේ රුව එම වීදුරු කැබලි තුල..................


මම ආසයි ඒ පද පෙලට ....ලස්සන නිර්මානයක්,

කෙනෙක්ගේ දුකක් වෙනුවෙන් හදවත් උනුවෙන අය අඩුයි මේ ලෝකෙ.... එහෙම ලෝකෙක මෙහෙම හදවත් හම්බෙන එකත් ලොකු වාසනාවක්....

තවත් මෙවැනි හදවතට දැනෙන නිර්මාන කරන්න ඔයාට සුභ පතනවා හදවතින්ම.......
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අතීතය අමතක කොට වත්මනෙහි ජීවත් වීමට නොහැකි තරම් ප්‍රබල හැඟීම් ගැන ලස්සන නිර්මාණයක්. බිඳුණු කැඩපතක් මෙන් බිඳුණු හදවතින් දකින්නෙත් ඔහුගේ රුවමයි~ ලස්සන යෙදුමක්. සුභ පැතුම් සහෝ.
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
jeevitha kadulu atharin hinawenna dawasak ikmanatanam aenna kiyala oyage yeheliyata mama mulu hadinma awkawa prarthna karanawa...! :)
ae wagema dream ayye oyatath thawa thawath me wage sarthaka, lassana nirmana karanna heki wenna kiyala suba prarthna karannam...!!! :):)
 
  • Like
Reactions: kienzle

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හඬා වැටෙන හදවත් ස්පර්ශ කල මොහොතක්...
කවුරු වෙනුවෙන් පද වැල් කලත් ඒ රිදුනු තැවුනු හිතට මෙය අස්වැසිල්ලක්ම වේවා..

මල්ලී හුඟ කාලෙකින් ලිව්වේ නැහැ නේද?? මල්ලී ලිවීම නතර කරලද..නැත්නම් වෙන හේතුවක්ද??


මල්ලිගේ කුසලතා අපතේ යන්න ඉඩ දෙන්න බෑ..ඒ නිසා මං ආදරෙන් ඉල්ලනවා පුලුවන් වෙලාවට දිගටම නිර්මානකරණයේ යෙදෙන්න කියල...


හරිම් සංවේදි පද පෙල...ඔබට ජය...