Diagram Drawing Help

Phenol

Banned
May 14, 2015
255
41
0
27wvbdy.jpg


nna0d3.jpg


යාලුවනේ,
1. මෙන්න මේ වගේ රූප සටහන් අදින්නේ කොහොමද ? යොදා ගන්න පුළුවන් Softwares මොනවද ?
2. අපි අදහස දුන්නම මේ වගේ වෙනත් රූප සටහන් ඇඳලා දෙන ආයතන හෝ පුද්ගලයෝ කව්ද ?


දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep + දෙමි.
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Thanks! Rep+.



    කොහොමද MS Word වලින් කරන්නේ ? Illustrator නෙමෙයිද ? Rep+


    Adaala karana images tika thiyenawa nam word walin keriyeheki ban. Mama fb eke pages walata photo edit karanneth godak welawata word walin. Photoshop open kara ganne berima seen ekakata witharai machan. Word wala nathi magulak ne. Balapanko hemiita
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Selakillen karanawa nam oka Ms word walin puluwan. Photoshop walinuth puluwan.

    MS Word ටත් වඩා PowerPoint එක ලේසියි කියල හිතෙන්නේ නැද්ද? :) මම මේ දවස් ටිකේ eBook එකක් හැදුවා පට්ට ලේසියි..කොහොමත් PowerPoint එකට පින් සිද්ද වෙන්න තමයි මම මේ දවස් ටිකේම ජීවත් වුනේ සහ ඉස්සරහටත් ජීවත් වෙන්නේ :P
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,068
    113
    iiiustrator igena ganne kohomada? tutorials tiyanawaa nam dennako...

    machan youtube eke English tutorials thiyanawa godak hondayi. English echchara bari unath example ekath ekka yaddi kisima awulak na.
    mama tikak download kara ona nam dennam dvd ekaka gahala. nathnam links tikak dennam e videos wala.
     

    SamSeen

    Member
    Oct 4, 2016
    88
    7
    0
    27wvbdy.jpg


    nna0d3.jpg


    යාලුවනේ,
    1. මෙන්න මේ වගේ රූප සටහන් අදින්නේ කොහොමද ? යොදා ගන්න පුළුවන් Softwares මොනවද ?
    2. අපි අදහස දුන්නම මේ වගේ වෙනත් රූප සටහන් ඇඳලා දෙන ආයතන හෝ පුද්ගලයෝ කව්ද ?


    දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep + දෙමි.

    use powerpoint. its the easiest
     
    • Like
    Reactions: Phenol

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    illustrator වලින් පුළුවන්. එත් ටිකක් ඉගෙන ගන්න එපයි.
    මම හිතන්නේ ඕවට වෙනම සොෆ්ට්වෙයාර් තියෙනෙවා.
     
    • Like
    Reactions: Phenol