missed call gahuwama rs 5 kapenawada man missed call gahuwa salli nm kapuna naha

missed call gahuwama rs 5 kapenawada man missed call gahuwa salli nm kapuna naha
පුතී
ape salli kapenne naha![]()
මට හිතෙන්නේ මෙතන පොඩි marketing strategy එකකකුත් යනවා.Pears එයාලාව promote කර ගන්න ගමන් මේ සත්කාරයත් කරනවා ඇති..එහෙනම් මොකටද Missed Call ගහන්න කියෙන්නේ ? උන් අපේ Number මාර්ක් කරන් ඉදලා හොරාටවත් කපනවාද දන්නේ නැහැ සල්ලි![]()