Dialcom Scam - Dialcom horu

baadshah

Junior member
  • Jun 23, 2007
    98
    10
    18
    mekai sahodaraya

    mama dialcom eken phone aragenat na oya sahodaraya kawda kiyala dannet na

    habai mehema dekut tiyenawa

    company ekak hari shop ekak hari popular wela enakota ekata irisiyana karana un business wattana me wage dewal me wage scam reveiws liyanawa

    oya shop eken gatta phone ekak oya widihai kiyala genuine proofs natuwa(photos videos) katin kiwwata pili ganna amarui

    mokada ada kale koi kisima kenek wiswasa karana puluwan kalayak nemei
    I agree machan. mama dialcom eken me wenakota phones 3k aran thiyenawa. Xperia, Asus Zen2, Huawei GR5. adatath kisima issue ekak ne Xperia eka. 3rd floor ekakin bimata watilath weda karanawa kisi aulak ne. Zen phone eke nam display eka giya. eka nam recommand karanne na. but Huawei GR5 eka nam still patta quality. dan 2 years wenawa. ithin hariyatama danne nathuwa kiyanna amarui kollane dan kohomada kiyala.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    කතාව ඇත්ත.මගේ යාලුවෙක්ටත් මුන් පොල්ල තියල තිබුන. විකුනනකොට warranty/service අනම් මනං සුරඟන කතා 'ගොඩයි හැබැයි phone (s4 ) එක වැඩ නෑ මාස දෙකෙන් මුන් ලගට ගියාම කියල machine එක ඇතුලට වතුර ගිහින් කියල...... යාළුවා ෂොප් එකේ හිටපු එකාගේ අම්ම මතක් කරලා ඇවිල්ල...අපේ එවුනුත් මෙච්චර කියද්දී තම්බි ගුබ්බයම් වලට රින්ගනවට හොද වැඩේ....

    :dull::dull:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඩයල්කොම් එකේ ගාන අඩුයි. හැබැයි වොරන්ටි නැහැ කියල හිතාගෙන ගනිල්ලා.