මචන් මේ thread එක මිට වඩා වටිනවා ජාති අගම් ගාව ගන්නේ නැතුව දැම්ම නම්. බෞද්දයෙක් විදිහට මම කැමති නැහැ වෙන ආගමකට or ජාතියකට මඩ ගහන්න

.Anyway මමත් මචන් මුන්ට අහු උනා

. පහල දල තියන්නේ මම chairmanට දාපු mail එක නමුත් අදටත් මට reply එකක් අවේ නැහැ

. කොහොම හරි මට mobile එක නම් අන්තිමට හම්බුනා ගොඩක් මහන්සි වෙලා

.TRC එකේ IME number එක නම් register කරලා නැහැ. දැන් තමා මාත් එක check කලේ

. මුන් විකුණනකොට කියන සුරඟන කතා නැහැ කැඩිලා අරන් ගියාම. මුන්ගෙන් phone ගන්න කලින් හොදින් warrenty and service (මේක නම් repair center eke repair එකක් කරනකොට තමා දෙන්නේ )agreement එක කියවල ගන්න මචන්. එතකොට decide කරන්න පුළුවන් අයෙත් බදු ගන්නවද කියල
Dear Chairmen,
It is with sincere regret that I feel I must write this Email to you regarding the unprofessional treatment I receiving from your Service Center at Borella.
On 30th of June 2014, I handed over my phone to get repaired from your Dialcom service center at Borella (Replaced the battery on 26th of June) as I bought it 2 months ago from the same place.
Unfortunately, your service was inadequate & I'm currently facing lot of problems due to that. I am thoroughly disappointed with your way of handling customers. Not only is the quality of your devices but also the customer feedback service is very disappointing. Up to this date the service was not performed correctly and as a result I've not been given a fixed date where I can get my mobile repaired though I inquired several times a day.
To resolve the problem, I would appreciate your direct involvement where we can at least get in to some sort of a satisfaction as customers.
I look forward to your reply and a solution to my problem and will wait until 9th of July 2014 before seeking help from a consumer affairs authority. Please contact me at this mobile number (XXXXXXXX

) for any inquiry.
Invoice Number -1156 Invoice Date -4/26/2014 RMA Number-RM100350CS