Dialcom Scam - Dialcom horu

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    මචන් මමත් අහු උනා ඔකුන්ට...මම ගත්තේ htc-desire-816 phone 1ක් 49500/=kata බෝරැල්ලෙන්..original,genuine seal pack කියල කිව්වේ...ගෙදර ගෙනල්ලා බලද්දී තාමා තේරුනේ මුන් කරලා තියෙන්නේ මාව අන්දපු 1 කියල:angry::angry:....phone 1ke
    original user manual,original software (HTC Boom Sound profile, HTC Connect™, HTC Media Link HD, HTC's Sense UI, HTC Zoe™) ,TRCL approval මොකුත් නෑ...
    මම උන්ගේ Nilam කියන එකාට කතා කරලා ඒ වෙලාවේම complain කරා....ඊට පස්සේ ගිහිල්ල phone 1දීලා සල්ලි ඉල්ලගන හොද 1න් අමතලා අවා...


    http://www.trc.gov.lk/services/technical-standards.html

    Kohomath TRC site eken tiyena registered imei numbers watenne lankawe official widihata import karapu items walata, lankawata ena items 85%k parallel imports, e kianne TRC eken anumathiya nogena import karana ewa, kohoma unath HTC eka original, Phone eka hodai nam, kisi awlak nathnan oya eka tiyaganna tibbe, kohoma unath lankawe one phone shop ekakin warranty dena eka gena amathaka karanna, kawadawath warranty ekak labenne nehe, Divine, MC eke one shop ekaka unath, Warranty genuine widihata denne agents la witharai.

    Oyata original HTC ekak ganne awashya nam TRC anumathiyath ekka TRC approval tiyena HTC agent kenekta yanne, hebei oya ganata nam labenne nehe, oka 75,000 wath wei.

    Eka thamai tiyena wenasa.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොන මගුලකටද බන් ඔය හම්බ ගුබ්බෑයම් වලට රිංගන්නේ
    අඩු ගානට අරන් අන්තිමට අමාරුවේ වැටෙනවා

    ඇල්පෙනෙත්තක් ගත්තත් සිංහල කඩේකින්ම ගනිල්ලා
    Thanks for sharing
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Kohomath TRC site eken tiyena registered imei numbers watenne lankawe official widihata import karapu items walata, lankawata ena items 85%k parallel imports, e kianne TRC eken anumathiya nogena import karana ewa, kohoma unath HTC eka original, Phone eka hodai nam, kisi awlak nathnan oya eka tiyaganna tibbe, kohoma unath lankawe one phone shop ekakin warranty dena eka gena amathaka karanna, kawadawath warranty ekak labenne nehe, Divine, MC eke one shop ekaka unath, Warranty genuine widihata denne agents la witharai.

    Oyata original HTC ekak ganne awashya nam TRC anumathiyath ekka TRC approval tiyena HTC agent kenekta yanne, hebei oya ganata nam labenne nehe, oka 75,000 wath wei.

    Eka thamai tiyena wenasa.

    TRCSL Approval එක විතරක්නන් නැත්තේ ප්‍රශ්නයක් නැ මචන් :yes: ඒත් මේකේ තව ගොඩක් ඒවා නැනේ :rolleyes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හොඳ SHOPS ඕනේ තරම් තියෙද්දී මේ ගුබ්බැයම් වලට රිංගන්න ඕනේ නෑ.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mat phn ekak gatta, tawa awruddak wat na. chip wada karannet na. battery eka pimbila. sakkili haththa hena gahanawa okunta :dull:
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    awlak ne ban ape godak unta one boru phone ekak hari kamak ne adu gaanata aran samaajeta show eka daannane ban.... aththatama honda phones one nam amaruwen hari salli tikak wadipura hoyagena honda shop ekakin ganin... samsung gannawa nam samsung-singhagihri ekenma ganin....
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    665
    76
    28
    36
    මචන් මේ thread එක මිට වඩා වටිනවා ජාති අගම් ගාව ගන්නේ නැතුව දැම්ම නම්. බෞද්දයෙක් විදිහට මම කැමති නැහැ වෙන ආගමකට or ජාතියකට මඩ ගහන්න :dull:.Anyway මමත් මචන් මුන්ට අහු උනා :sorry:. පහල දල තියන්නේ මම chairmanට දාපු mail එක නමුත් අදටත් මට reply එකක් අවේ නැහැ :angry:. කොහොම හරි මට mobile එක නම් අන්තිමට හම්බුනා ගොඩක් මහන්සි වෙලා :cool: .TRC එකේ IME number එක නම් register කරලා නැහැ. දැන් තමා මාත් එක check කලේ :angry:. මුන් විකුණනකොට කියන සුරඟන කතා නැහැ කැඩිලා අරන් ගියාම. මුන්ගෙන් phone ගන්න කලින් හොදින් warrenty and service (මේක නම් repair center eke repair එකක් කරනකොට තමා දෙන්නේ )agreement එක කියවල ගන්න මචන්. එතකොට decide කරන්න පුළුවන් අයෙත් බදු ගන්නවද කියල :dull:

    Dear Chairmen,

    It is with sincere regret that I feel I must write this Email to you regarding the unprofessional treatment I receiving from your Service Center at Borella.
    On 30th of June 2014, I handed over my phone to get repaired from your Dialcom service center at Borella (Replaced the battery on 26th of June) as I bought it 2 months ago from the same place.
    Unfortunately, your service was inadequate & I'm currently facing lot of problems due to that. I am thoroughly disappointed with your way of handling customers. Not only is the quality of your devices but also the customer feedback service is very disappointing. Up to this date the service was not performed correctly and as a result I've not been given a fixed date where I can get my mobile repaired though I inquired several times a day.

    To resolve the problem, I would appreciate your direct involvement where we can at least get in to some sort of a satisfaction as customers.
    I look forward to your reply and a solution to my problem and will wait until 9th of July 2014 before seeking help from a consumer affairs authority. Please contact me at this mobile number (XXXXXXXX:P) for any inquiry.

    Invoice Number -1156 Invoice Date -4/26/2014 RMA Number-RM100350CS
     
    • Like
    Reactions: AshenTM

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හොඳ SHOPS ඕනේ තරම් තියෙද්දී මේ ගුබ්බැයම් වලට රිංගන්න ඕනේ නෑ.
     

    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    He probably checked the IMEI with an Xperia phone. Haha.

    No idea whether Dialcom is fake or not but all my phones return as Unknown IMEI in TRCSL checking. :P - All bought abroad, except one. So I wouldn't really depend on TRCSL tools. :rofl:

    :yes::yes:...yeah...i checked with my sony Xpria phone...