things haven't improved yet? two of my friends have purchased phone from them sand negroes and have encountered no problems so far.

You will see. Friend of mine recently had a fight with them regarding a HTC phonethings haven't improved yet? two of my friends have purchased phone from them sand negroes and have encountered no problems so far.

You will see. Friend of mine recently had a fight with them regarding a HTC phonethings haven't improved yet? two of my friends have purchased phone from them sand negroes and have encountered no problems so far.
You will see. Friend of mine recently had a fight with them regarding a HTC phone
I also wonder. There are deals for cheap HTC for India just launched a month ago. Im not sure these are also refurbished
http://dialcom.lk/hot-deals.php

one of them bought a xiaomi phone and he's been using it without any problems over a year..the other is only a couple of months back though..
yeah was thinking about buying one from them negroes but these conflicting comments are tearing me apart![]()
whats the phone you are looking for?
This offer is for a new phone which was released last month india. So i don't think they have time to get refurbished bad stuff within this time
it's xiaomi..that phone in the offer has way too small battery don't you think

it's xiaomi..that phone in the offer has way too small battery don't you think

මචන් මමත් අහු උනා ඔකුන්ට...මම ගත්තේ htc-desire-816 phone 1ක් 49500/=kata බෝරැල්ලෙන්..original,genuine seal pack කියල කිව්වේ...ගෙදර ගෙනල්ලා බලද්දී තාමා තේරුනේ මුන් කරලා තියෙන්නේ මාව අන්දපු 1 කියල....phone 1ke
original user manual,original software (HTC Boom Sound profile, HTC Connect™, HTC Media Link HD, HTC's Sense UI, HTC Zoe™) ,TRCL approval මොකුත් නෑ...
මම උන්ගේ Nilam කියන එකාට කතා කරලා ඒ වෙලාවේම complain කරා....ඊට පස්සේ ගිහිල්ල phone 1දීලා සල්ලි ඉල්ලගන හොද 1න් අමතලා අවා...
http://www.trc.gov.lk/services/technical-standards.html

අම්බෝ එපා.
උන් දෙන වගකීම් සහතිකේ ගැන නිකමට උන්ගෙන් අහපන්.
ඒක කිසිම වැඩකට නැති වගකීමේ සහතිකයක්.
ඒකේන් කවදාවත් ෆෝන් එකට මොකක් වුනත් උන් ක්ලේයිම් කරන්නෙ නෑ.
"සොරි සර්.මේ වොරන්ටි එකෙන් ඒක කවර් වෙන්නේ නෑ.." කියලා අහගන්න වෙනවා මිසක්..
ඔව් මේ කියලා තියෙන කතාව ඇත්ත මමත් දැන් අවු 3කට විතර ඉස්සර ඕකුන් ගෙන් (Dialcom) samsung galaxy s3 එකක් ගත්තා ඒකාලේ රුපියල් 60,000 ක් උනා ෆෝන් එක. ගෙනල්ල්ලා බලනලොට උන් ඉන්ටර්නැෂනල් වර්ෂන් එක කියාලා දෙන්න්න් වියට් නාම් එක..ඒක මම පස්සේ දන්න්නේ.එක ඔරිජිනල් එක තරම් කොලිටි නෑ.. ඊට පස්සේ අවුරුද්දක් යන්න කලින් ෆෝන් එක ඕෆ් වෙලා තියෙද්දිත් ස්කරීන් එක සුදුපාටට ඔන් වෙලා වහේ තියෙන්න ගත්තා..වොරන්ටි තියෙන නිසා මම උන් ගාවට අරන් ගියා..උන් කියපි මම ෆෝන් එක බිම දාලලු , රු 60000කට විතර ෆෝන් එකක් අරන් බිම දාන්න මට පිස්සුද..?ෆෝන් එක පාවිච්චි කරපු විදිය මම දන්නවා..වයිට් ෆෝන් එකක් හින්දා මම කුනු ගෑවෙයි කියලා මේසයක් උඩ තිබ්බෙත් මොකක් හරි හොද කොලයක් වගේ දෙයක් උඩ තියලා..එච්චර පරිස්සමිමන් පාවිච්චි කරපු ෆෝන් එක බිම වැටිලා නිසා හදලා දෙන්නම් තියලා තියලා යන්න කිව්වා..ෆෝන් එක ගන්න ගියහම තියෙන ආදරේ එතකොට නෑ. ගන්න ගියවෙලේනම් ෆුල් සැලකිලි.. ඊට පස්සේ දවගානක් කෝල් කරා අද නෙමෙයි හෙට කියනවා.. උන් ෆෝන් එක හදන්න වෙන කොහේට් හරි යවනවා...කෝල් කරහම හදන එකාගේ නම්බර් එක දෙනවා අහලා බලන්නලු. පස්සේ උන් කියනවා එක හදන්න නම් ඩිස්ප්ලේ එක දාන්න වෙනවා එක්කට 20000 ක් යනවා කියලා.. වොරන්ටි තියෙන ෆෝන් එකල් හදන්න සල්ලි දෙන්න ඕනෙද.??ඔන්න උන්ගේ වොරන්ටිය මොකක් හරි කියලා හදන්න සල්ලි ගන්නවා.එහමනම් ඉතින් අපිට වොරන්ටි නැතිව ඔයිටවඩා අඩුවට ෆෝන් එක අරන් කැඩුනොත් හදාගන්න තිබුනනේ..පස්සේ මම ගිහින් ෆෝන් එක අරන් අවා..උන් ෆෝන් එල ගලවලා කාලා.. ඇන තියෙන තැන්වල ගලවපු පාරවල්,හරියට හයි කරලත් නෑ.. ඩයල්කොම් උන් ඔරිජිනල් ෆෝන් කියලා දෙන්නේ බාල ෆෝන් ඕකුන්ගන් නම් ෆෝන් කවරයක් වත් ගන්න එපා හොර හැත්ත..

