phone ganna Sinhala kadekata palayalla
Premier mobile - Mt'Lavinia
මම දැන් අවුරුදු තුනකට හතරකට විතර ඉස්සර ෆෝන් එකක් ගත්තා Divine cells කියලා MC එකේ තියෙන ෆෝන් ශොප් එකකින්. (http://mymobile.lk/) තවම කිසි ගින්නක් නැතිව වැඩ. මම හිතන්නෙ කඩේ හම්බ නෙවි (හරියටම කන්ෆර්ම් නෑ)
මම ෆෝන් එක ගන්න කලින් ඔය කිව්ව ඩයල්කොම් එකටත් ගියා. මට උන් කතා කල විදිය එච්ච්ර ඇල්ලුවෙ නෑ බං. මොකද මම ගන්න ගිය ෆෝන් එක ගැන ඉන් ඇන්ඩ් අවුට් නෙට් එකින් බලලා ගියේ. මම එක එක විස්තර හාරා හාරා අහන කොට උන් එච්ච්ර උනන්දුවෙන් උත්තර දුන්නෙ නෑ. සමහර ඒවා උන් දන්නෙත් නෑ. හරියට බොට ඕන නම් ගනින් නැතිනං පලයං වගේ තමා කතා කලේ. Divine cells එකේ උන් නම් ඒ අතින් බලද්දි හොඳට කතා කලා. ශොප් දෙකේ ගානෙ ලොකු වෙනසක් තිබ්බෙ නෑ. ඕන නම් රු1000 ක වෙනසක් ඇති. ඩිවයින් එකේ උන් ස්ක්රීන් ගාඩ් එකටයි පවුච් එකටයි හොඳ ඩිස්කවුන්ට් එකක් දුන්න. ඒ අතින් බලද්දි ගානෙ වෙනස නැතිම තරම්.
Divine cells උන්ගෙ සර්විස් එක දැන් කොහොමද කියන්න දන්නෙ නම් නෑ. ලඟකදි එහෙන් ෆෝන් ගනිපු කවුරුහරි ඉන්නවද?
කොහොම උනත් ඩයල්කොං එකට යන්න එපා බං. කොන කපාගන්න තමා වෙන්නෙ




ඔව් බන් මමත් අහු උනා ඔය කාලකන්නි හොර යක්කුන්ට,මටනම් වැඩේ වෙලා දෙන ටිකක් කල්.ඔය ** පුතාලගේ ෂොප් එකක් කලින් තිබ්බ පෑලියගොඩ.මම එකෙන් ගත්ත Sony Ericsson Xperia RAY එකක්. අරගෙන සතියයි එකපාරටම battery බැහැල ෆොනේ එක off වෙලා යනවා.මම අරන් ගිය උන් ගාවට,මුන් කියාපි service center යවල ෆොනේ එක චෙක් කරන්න ඕනේ දවස් 2ක් විතර වැඩේට යයි කියලා.මම ඉතින් කරන්න දෙයක් නැති කමට මේ පොන්නයෝ ගව ෆෝන් එක තියල ගියා.දවස් 2 ක් දවස් 8ක් වේනකන් මුන් ෆොන් එක දුන් නෑ. 8 වෙනි දවසේ මුන් ෆෝන් එක හරි, ගෙනියන්න එන්න කියලා, මම ආව පෑලියගොඩට, ෂොප් එක වහල!!.
මම මුන්ගේ manager බල්ලට කතා කරලා ඒවෙලෙව් ඇමතුව.ඊට පස්සේ ඊලග දවසේ එන්න කිව්වා, එදා ගිහමනම් ෆොනේ එක හම්බුනා.මම ඇහුව මොකද කලේ battery මාරු කලද කියලා.මුන් කියපි මුකුත් වෙලා තිබ්බේ නැහැ සර් ෆොනේ එකට master reset එකක් දුන්නහම හරි ගිය කියලා. එතකොට මේ *** ගේ පුතාල දවස් 9ක් තිස්සේ මගේ ෆොනේ එක තියාගෙන ඉදල කරලා තියෙන්නේ reset එකක් දුන්න එකලු.මම එතන උන්ට අමතපු විදිහ උබලට කියන්න ඕනෙ නැහැනේ.ෆොනේ එක අතට අරගෙන පැයක් යන්න හම්බුන් නෑ. අයේ ඒ ලබ්බ ඔෆ්ෆ් වෙන්න ගත්ත.පස්සේ බලද්දී තමා බන් මටත් අහු උනේ, ෆොනේ එකට දාල තිබ්බ software හොර ඒවා.මම ebay එකෙන් batteryak ඊට පස්සේ අරගත්තා බන්.මම මට හම්බුනා පලවෙනි පඩියෙන් 31.5ක් දීල අසාවෙන් ඔය ෆොනේ එක ගත්තේ.මම අදටත් හතුරෙකුටවත් යන්න දෙන් නෑ ඔයා හොර තක්කඩි බල්ලන්ගේ කඩේට..