Dialcom Scam - Dialcom horu

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් යාලුවෙක් අරගෙන A1 එකක් සයිට් එකේ වෙරිෆයි වෙන්නෙ නැතුව හෙනම කචල් උනා සයිට් එකේ එමිය චෙක් කරහම එහෙම ප්‍රඩක්ට් එකක් නැහැ කියනවා

    අරගෙන පැය ගානයි බඩු දීලා සල්ලි අරගෙන අවා මචන්
     
    Sudeepa Dhananjaya

    Junior member
  • Jun 10, 2016
    98
    15
    18
    මටත් සීන් එක තේරුනා ගිය අවුරුද්දෙ මම xiaomi note 5 plus එකක් ගත්ත ඒක ගන්න කලින් මම youtube එකේ අම්බානකට අන්බොක්සින් වීඩියෝ බැලුව.මම ගන්න ගියාම බොක්ස් එක සීල් ඒකෙ ගහල තියෙනව චාජරෙයි කේබල් එකයි බැක් කවරෙකුයි ඇතුලෙ තියෙනව කියල.බොක්ස් එක කඩල බැලුවාම බැක් කවරෙ නෑ.youtube videos වලත් තියෙනව බැක් කවරෙකුත් බොක්ස් එකේ තියෙනව.මං බැක් කවරෙ කෝ ඇහුවාම ඒක ආවෙ කලින් පෝන් වලලු.මුං ඊටපස්සෙ ඒ බැක්කවරෙම මට 1500ට දෙනව අපි වෙනම බැක් කවර් ගෙන්නනව කියල.

    මුං කරන්නෙ බොක්ස් එකේ සීල් එක කඩල ඒකෙ තියෙන හොද බඩු ගන්නව.අරන් ලෝකල් ඒව දානව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මගෙත් යාලුවෙක් අරගෙන A1 එකක් සයිට් එකේ වෙරිෆයි වෙන්නෙ නැතුව හෙනම කචල් උනා සයිට් එකේ එමිය චෙක් කරහම එහෙම ප්‍රඩක්ට් එකක් නැහැ කියනවා

    අරගෙන පැය ගානයි බඩු දීලා සල්ලි අරගෙන අවා මචන්

    kohomada ban IMEI eka check karanne?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මටත් සීන් එක තේරුනා ගිය අවුරුද්දෙ මම xiaomi note 5 plus එකක් ගත්ත ඒක ගන්න කලින් මම youtube එකේ අම්බානකට අන්බොක්සින් වීඩියෝ බැලුව.මම ගන්න ගියාම බොක්ස් එක සීල් ඒකෙ ගහල තියෙනව චාජරෙයි කේබල් එකයි බැක් කවරෙකුයි ඇතුලෙ තියෙනව කියල.බොක්ස් එක කඩල බැලුවාම බැක් කවරෙ නෑ.youtube videos වලත් තියෙනව බැක් කවරෙකුත් බොක්ස් එකේ තියෙනව.මං බැක් කවරෙ කෝ ඇහුවාම ඒක ආවෙ කලින් පෝන් වලලු.මුං ඊටපස්සෙ ඒ බැක්කවරෙම මට 1500ට දෙනව අපි වෙනම බැක් කවර් ගෙන්නනව කියල.

    මුං කරන්නෙ බොක්ස් එකේ සීල් එක කඩල ඒකෙ තියෙන හොද බඩු ගන්නව.අරන් ලෝකල් ඒව දානව.

    :yes::yes::yes::yes:
     
    upsideDown

    Active member
  • May 11, 2018
    115
    125
    43
    Cellmart ekath ohomai kari horu inne
    Warranty claim karanna giyama munge talk eka nikan un gen nayata gatta wage
    Anthimata mata rs20000 nati una
     
    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    ඔව් දැන් උන්ගේ ෆෝන් වල ගානත් අනිත් ෂොප් වල වගේම තමයි. හොද SHOPS ඕනේ තරම් තියෙද්දී මේ ගුබ්බැයම් වලට රිංගන්න ඕනේ නෑ.