Dialcom warranty?

BlindSnake

Member
Feb 27, 2014
191
20
0
Gedara
Machanla S4 ekak ganna kiyala baluwe...
Dialcom eke price eka adui.
habai mona hari case ekak giyoth warrenty claiming kohomda danne na.
Dialcom ekath ekka deal karapu aya poddak help ekak denna.
:)
 
DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    ගන්න එපා මචන්.:no::no: සිරාවට දැන් උන්ගේ phones quality නැ. අනික ඔය හම්බයන්ට සල්ලි දෙන්නේ නැතුව සිංහල කඩේකින් ගනින්.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මෙහෙමයි.... Dialcom එකේ... ඕනේ විදිහට ගන්න පුළුවන්...... වොරන්ටි එක්ක නැත්නම් නැතුව.... නතුවනම් රුපියල් 5000 විතර ලාබයි..... dialcom වොරන්ටි OK... චාටර් වැඩ කරන්නේ නෑ.. මම ගන්නෙත් Dialcom... මම ඔහොමත් අවුරුද්දට ෆොනේ එකක් ගන්නවා එක සුවර්.....
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    battery case ekak nam thiyanawa. But overoll phone eka hodai mama hithanne... :)

    S4 eke box eke ena battery eke thamai case eka ave.
    Europe valanam battery replace karala dunna vikunapu okkomega vage.
    :yes:

    Okata market eken normal battery ekak aran dammath hondata vada.. ;)
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    S4 eke box eke ena battery eke thamai case eka ave.
    Europe valanam battery replace karala dunna vikunapu okkomega vage.
    :yes:

    Okata market eken normal battery ekak aran dammath hondata vada.. ;)
    battery nam ona ekak kara ganna puluwan. trusted place ekak hoya ganna thama amaru phone eka ganna :(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    mama cmb newei ban inne... ekai seen eka...
    anyway devine eke agent warranty denawada ?

    ubata agent warranty gannat puluwan, shop warranty gannat puluwan uba oka tikak kal use karala sell karanna innawa nam agent warranty ganna epp mokada phone market eka patta widiyata adu wenawa
     
    BlindSnake

    Member
    Feb 27, 2014
    191
    20
    0
    Gedara
    ubata agent warranty gannat puluwan, shop warranty gannat puluwan uba oka tikak kal use karala sell karanna innawa nam agent warranty ganna epp mokada phone market eka patta widiyata adu wenawa

    ok machan ..
    mama kohomath digatama use karanawa...
    thanks info walata :)
     
    Last edited:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ගන්න එපා මචන්.:no::no: සිරාවට දැන් උන්ගේ phones quality නැ. අනික ඔය හම්බයන්ට සල්ලි දෙන්නේ නැතුව සිංහල කඩේකින් ගනින්.
    ow ban unge phones quality na....ganna epa....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕව ඔක්කොම හබ්බ කඩ බන් , සෙල්ට්‍රොනික්ස් , ඩයල්කොම් , ප්‍රිමිය ටෙලිකොම් ,

    රද්දොලුගම ඉන්නව චලක කියල පොරක් , ඌ තමයි තනියම ලංකාවට ෆෝන් ගේන සිංහල පොර , මීගමුවේ ඉන්නවා මාධව , ඊලගට ඕන්නම් ලොකු කඩයක් පලයන් තිලකවර්ධන එකට
    ,