Damro samsung tv warranty

Kasun0

Active member
  • Apr 15, 2011
    429
    208
    43
    35
    Damro එකෙන් samsung tv එකකට warrenty period එකෙන් පස්සේ repair කරපු කවුරුත් ඉන්නවද?
    Mage tv ekata dan market price ekath ekka panel replace ekakata eyata 80%kiwa( 170k). Habai wenama shop ekakin eta wada 1 lakh walatath adu ganak kiwe panel replace ekakata.
    43' fhd tv ekak. Damro eken me wage ekak karagaththa kenek innawada, eke mukuth advantage ekak thiyenawada?
     
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    Tv එක LCD ද? LED ද? මෙහෙම අහන්නේ එකෙන් හිතා ගන්න පුළුවන් 3rd party shop එකේ ගාන අඩුවෙන් කිව්වේ ඇයි කියනා එක.
     
    • Like
    • Wow
    Reactions: Kasun0 and Asmodeus

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,272
    6,430
    113
    පැනල් කියලා ෂුවර්ද මොකද සමහර තැන්වල රිබන් කේස් වලට පැනල් කියලා ගාන කපනවා. මම ලඟදි රෙපෙයාර් එකකට ගිහාම ඕක තේරුම් ගත්තා. පස්සෙ මට හොඳ තැනක් සෙට්වුනා කැළණිය පැත්තෙ 11 යි ගියෙ 3 මන්ත් වොරන්ටි. පැනල් නම් 6 months warranty.
     
    • Like
    Reactions: Kasun0

    Kasun0

    Active member
  • Apr 15, 2011
    429
    208
    43
    35
    me mase repair ekata yawwa 32 tv ekak. warranty iwarai eketh. panel eka ganan wadi nisa damme na.
    dana panel ekata warranty dena thanakin daganna.
    6months warrenty denawa kiwa

    පැනල් කියලා ෂුවර්ද මොකද සමහර තැන්වල රිබන් කේස් වලට පැනල් කියලා ගාන කපනවා. මම ලඟදි රෙපෙයාර් එකකට ගිහාම ඕක තේරුම් ගත්තා. පස්සෙ මට හොඳ තැනක් සෙට්වුනා කැළණිය පැත්තෙ 11 යි ගියෙ 3 මන්ත් වොරන්ටි. පැනල් නම් 6 months warranty.
    Kade eka kiyana eka thamai. Api danne nane balanna
    ------ Post added on Aug 29, 2023 at 6:56 PM

    Tattaya Tech Panadura
    Panadurama thamai. Rkn
    ------ Post added on Aug 29, 2023 at 6:58 PM

    Tv එක LCD ද? LED ද? මෙහෙම අහන්නේ එකෙන් හිතා ගන්න පුළුවන් 3rd party shop එකේ ගාන අඩුවෙන් කිව්වේ ඇයි කියනා එක.
    LED machn
    ------ Post added on Aug 29, 2023 at 6:58 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    6months warrenty denawa kiwa

    Kade eka kiyana eka thamai. Api danne nane balanna
    ------ Post added on Aug 29, 2023 at 6:56 PM

    Panadurama thamai. Rkn
    ------ Post added on Aug 29, 2023 at 6:58 PM

    LED machn
    ------ Post added on Aug 29, 2023 at 6:58 PM
    ඕක තමා හේතුව. LED වල අදාල LED section එක විතරක් replace කරන්න පුළුවන් වෙන්න හදපු display panels තියනවා. එහෙම panel එකක් නම් ඕක අදාළ damaged section එක විතරක් replace කරන්න පුළුවන්. Dealership එකෙන් මුළු pannel එකම replace කරන්න ගාන කියන්න ඇතතේ. 3rd party එකා අදාළ section එක විතරක් replace කරන්න ගාන කියන්න ඇත්තේ.
     
    • Like
    Reactions: Kasun0

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Shops wala service centers wala price eka wadi bn
    Un margin ekak tiyaagannawa
    Maharagama innawa supiri dial ekak ( check reviews)
    Poddak balapan ( api kalin mans gen hadagena tiyenawa)
    Ape aluth tv ekaka issue ekak awilla photos/ videos dakka gaman kiwwa mekai mekai kiyala habai u gaawa parts tibbe na hadanna
    Passe gattu thanatama dunna, un galawala balala kiwwa same issue kiyala,
    Unge prices wadi bn
    Parts tibbe nathi nisa aru gaawa option ekak nathi nisa itin gattu thanin ma haduwa :(
    Tikak dethun denek ta video yawala balapan attama panel case ekak da kiyala
    Back light wage nam loku gaanak yanne na

    TV Panel (LED/ LCD) Repair Maharagama
    +94 78 616 5692

    https://g.co/kgs/m47XAR
     
    Last edited:
    • Like
    Reactions: Kasun0 and lgayyamp

    Kasun0

    Active member
  • Apr 15, 2011
    429
    208
    43
    35
    Anith eka repair karana than dekakinma kiwa aluthen ena fhd tv wala panel 3years wllata wada thiyen na kiyala. Eka ehemada?

    Shops wala service centers wala price eka wadi bn
    Un margin ekak tiyaagannawa
    Maharagama innawa supiri dial ekak ( check reviews)
    Poddak balapan ( api kalin mans gen hadagena tiyenawa)
    Ape aluth tv ekaka issue ekak awilla photos/ videos dakka gaman kiwwa mekai mekai kiyala habai u gaawa parts tibbe na hadanna
    Passe gattu thanatama dunna, un galawala balala kiwwa same issue kiyala,
    Unge prices wadi bn
    Parts tibbe nathi nisa aru gaawa option ekak nathi nisa itin gattu thanin ma haduwa :(
    Tikak dethun denek ta video yawala balapan attama panel case ekak da kiyala
    Back light wage nam loku gaanak yanne na

    TV Panel (LED/ LCD) Repair Maharagama
    +94 78 616 5692

    https://g.co/kgs/m47XAR
    Thanks. Ahala balannam
    ------ Post added on Aug 29, 2023 at 10:18 PM
     
    samitharandhika

    Active member
  • May 15, 2010
    317
    163
    43
    පැනල් කියලා ෂුවර්ද මොකද සමහර තැන්වල රිබන් කේස් වලට පැනල් කියලා ගාන කපනවා. මම ලඟදි රෙපෙයාර් එකකට ගිහාම ඕක තේරුම් ගත්තා. පස්සෙ මට හොඳ තැනක් සෙට්වුනා කැළණිය පැත්තෙ 11 යි ගියෙ 3 මන්ත් වොරන්ටි. පැනල් නම් 6 months warranty.
    Khoeda place eka
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මිලේනියම් ටෙක්නොලොජි එකෙන් අහලා බලපන්. @scurvy මොනිටර් හදන්නෙත් එතනින් :lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Anith eka repair karana than dekakinma kiwa aluthen ena fhd tv wala panel 3years wllata wada thiyen na kiyala. Eka ehemada?

    Thanks. Ahala balannam
    ------ Post added on Aug 29, 2023 at 10:18 PM
    Meka depends on the luck wage bn
    Matath ehema hithenawa habai awurudu 3k wage thamai kiyala
    issara sony tv wage awurudu ganan adinna bari wei bn
    Apeth aluth eke panel ekama giye na
    Backlight and reflectors issue ekak aawe
    Awurudu 2k wath na (exactly 22 month)
     
    • Like
    Reactions: Kasun0