Dialcom

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Dialcom eken danna kiyana un nam malata ganne na.math eka parak gatta nodanna kamata :P apahu nam ganne na.oken gatta godak un amaruwe watila thiyenawa.Anika thamai okunge oya kiyana tharam price adu na.site eke thiyena price eka nemei ethenta ganna gihama un kiyanne.wena thenakin ganin.salli nathi wunata dukak nattan witharak othanin ganin
     

    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo

    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    හතුරෙකුටවත් Dialcom ගැන කියන්න එපා :lol::lol:

    ඩයල් කොම් කාරයන්ගේ සෝබනේ තමයි. මමත් ගත්ත කාලෙකට කලින් ෆෝන් එකක්.
    උන් ඒ කාලේ දුන්න ඩේලි ඔෆර් කියල එකක්. ඒකෙන් සමහර ෆෝන් මොඩල් වලට ගාන අඩුයි කියල වෙබ් සයිට් එකේ දානව.
    ඉතින් මමත් එහෙම එකකට වෙබ් සයිට් එකෙන් රික්වෙස්ට් එකක් දැම්ම. මට ඊමේල් එකකුත් ආව රෙෆ්. අංකෙකුත් එක්ක ඒක අරගෙන ගියාට උන් ෆෝන් එක දෙන්නේ නෑ.
    උන් අපිව රස්තියාදු කරනව මාර විදිහට. ඒ කාලේ මාත් පොඩි කොල්ල ඉතින් මොනව කරන්නද අතේ සල්ලිත් වැඩිය නෑ වරුවක් විතර කට්ට කාල කාල අමාරුවෙන් කියල කියල ෆෝන් එක ගත්ත. ඒකට ටෙම්පර්ට් එකයි බැක් කවර් එක ගහන්න උන් ලොකු ගානක් කඩාගත්ත.
    දැන් එහෙම ඔය වගේ වැඩක් උනා නම් මම ඕකුන්ගේ රෙදි ගලෝල අම්ම මුත්ත මතක් කරල එන්නේ.
    ඔකුන් සක්කිලි ගන්න එපා උන්ගෙන් ෆෝන්.

    හතුරෙකුටවත් Dialcom ගැන කියන්න එපා

    rep+