ඩයලොග නම් පට්ට Slow මේ දවස් වල . මම ඩයලොග් එකට නිකං සල්ලි ගෙවන්නේ USED කරන්නේ මොබිටෙල් එක
2osama Well-known member Oct 25, 2010 81,578 72,777 113 මාලඹේ Apr 4, 2021 #21 ඩයලොග නම් පට්ට Slow මේ දවස් වල . මම ඩයලොග් එකට නිකං සල්ලි ගෙවන්නේ USED කරන්නේ මොබිටෙල් එක
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,203 113 Apr 4, 2021 #23 Plan B Or C depend on your need on Night data Reactions: hodakolla and EssJeeEm
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 5, 2021 #24 BUMPER Reactions: NRTG and kinkon
London Moris Well-known member Aug 22, 2015 892 499 63 Apr 5, 2021 #25 dialog ekata nikan salli gevala phone ekata data danava. slt vage yanna balanna dialog melo rahak na
srishanss Well-known member Jan 20, 2008 1,466 268 83 37 Apr 5, 2021 #26 Mobitel data kanawa bung. Dialoguth chora, balan giyama apita hari yana HBB akak na bung, Unilimited anakan balamu. New year akata kalin denwa kiyanawa ne Reactions: kevin_levin
Mobitel data kanawa bung. Dialoguth chora, balan giyama apita hari yana HBB akak na bung, Unilimited anakan balamu. New year akata kalin denwa kiyanawa ne
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Apr 5, 2021 #27 EssJeeEm said: ඔය දෙක වෙන වෙනම connect කරන්න කරදර නැද්ද බන් ? Click to expand... එකම SSID එකයි එකම පාස්වර්ඩ් එකයි දැම්මා නම් හරිනේ බන්, රවුටර් දෙකම එක සැරේ ඔන් කරන්නෙ නැහැනේ, මොක ඔන් කරත් auto connect වෙනවානේ එතකොට මගේ ඩයලොග් රවුටරේ කීප සැරයක්ම මාරු කරා හැම සැරේම රවුටරේ ගෙනාපු ගමන් කලින් තිබ්බ SSID/password එකම දානවා එතකොට කිසි ඩිවයිස් එකක සෙටින්ග්ස් හදන්න ඕන නැහැ
EssJeeEm said: ඔය දෙක වෙන වෙනම connect කරන්න කරදර නැද්ද බන් ? Click to expand... එකම SSID එකයි එකම පාස්වර්ඩ් එකයි දැම්මා නම් හරිනේ බන්, රවුටර් දෙකම එක සැරේ ඔන් කරන්නෙ නැහැනේ, මොක ඔන් කරත් auto connect වෙනවානේ එතකොට මගේ ඩයලොග් රවුටරේ කීප සැරයක්ම මාරු කරා හැම සැරේම රවුටරේ ගෙනාපු ගමන් කලින් තිබ්බ SSID/password එකම දානවා එතකොට කිසි ඩිවයිස් එකක සෙටින්ග්ස් හදන්න ඕන නැහැ
E EssJeeEm Well-known member Jan 7, 2020 2,133 3,659 113 Apr 5, 2021 #28 NEMISIS said: එකම SSID එකයි එකම පාස්වර්ඩ් එකයි දැම්මා නම් හරිනේ බන්, රවුටර් දෙකම එක සැරේ ඔන් කරන්නෙ නැහැනේ, මොක ඔන් කරත් auto connect වෙනවානේ එතකොට මගේ ඩයලොග් රවුටරේ කීප සැරයක්ම මාරු කරා හැම සැරේම රවුටරේ ගෙනාපු ගමන් කලින් තිබ්බ SSID/password එකම දානවා එතකොට කිසි ඩිවයිස් එකක සෙටින්ග්ස් හදන්න ඕන නැහැ Click to expand... මම සමහර වෙලාවට youtube එකේ සින්දු අහන ගමන් එළකිරි වගේ එනවා ඒ අතරේ ටොර්රෙන්ටුත් downlaod වෙන්න දාලා තියන්නේ එතකොට router 2 මාරු වෙන එක කචල් එකෙන්ම වැඩේ ගොඩ දාගන්න තියේ නම් හොදයි
NEMISIS said: එකම SSID එකයි එකම පාස්වර්ඩ් එකයි දැම්මා නම් හරිනේ බන්, රවුටර් දෙකම එක සැරේ ඔන් කරන්නෙ නැහැනේ, මොක ඔන් කරත් auto connect වෙනවානේ එතකොට මගේ ඩයලොග් රවුටරේ කීප සැරයක්ම මාරු කරා හැම සැරේම රවුටරේ ගෙනාපු ගමන් කලින් තිබ්බ SSID/password එකම දානවා එතකොට කිසි ඩිවයිස් එකක සෙටින්ග්ස් හදන්න ඕන නැහැ Click to expand... මම සමහර වෙලාවට youtube එකේ සින්දු අහන ගමන් එළකිරි වගේ එනවා ඒ අතරේ ටොර්රෙන්ටුත් downlaod වෙන්න දාලා තියන්නේ එතකොට router 2 මාරු වෙන එක කචල් එකෙන්ම වැඩේ ගොඩ දාගන්න තියේ නම් හොදයි