මට Dialog එකේ උන්ගේ අම්මලාට හරි උඹේ අම්මට හරි මොනවා හරි කියන්න තිබ්බනම්, මම අම්මලාට කියලා නතර කරන්නේ නෑ. ඉතුරු ටිකත් කියලා දානවා. ඒ වගේ පහත් මානසිකත්වයක් මට නෑ. උඹ මේ ත්රෙඩ් එකට මුලින්ම දාපු update එකෙන්ම මම තේරුම් ගත්තා උඹ මහ අමුම අමු ගොනෙක් කියලා. ඒක තමා මම උඹව form කරලා තිබ්බේ. මම හිතුවා වගේම උඹ හොඳට ඇදගන නා ගත්තා. ඒක උඹේ මෝඩකම හා නූගත්කම.
අනිත් උන්ගේ අම්මලාට බනින්නේ මොන වගේ එවුන්ද කියන එක උඹේ මේ update එකේම තියන්වනෙ. උඹ උඹෙ පවුලත් මගේ පවුල වගේ කියලා උඹ උපකල්පනය කරාට ඒක එහෙම වෙන්නේ නෑ බං කවදාවත්. මේ ලෝකේ උඹ හිතනවට වඩා සංකීර්ණයි. ඒක තේරුම් ගන්න උඹට මොලයක් නැති එකට මට කරන්න දෙයක් නෑ. මීට පස්සෙවත් අනුන්ගේ ත්රෙඩ් අස්සේ රිංගන්න කලින් දෙසරයක් හිතලා බලපං. ලැබිච්ච මනුස්ස ආත්මෙන් රටට නැතත් තමන්ටවත් වැඩක් කර ගන්න පලපං, තිරිසන්නු වගේ අනුන්ගේ කුණු අවුස්ස අවුස්ස ඉන්නේ නැතුව.